Category: Featured

කළ ගුණ සැළකීම සහ ලොරන්සෝ ද අල්මේදාගේ ආගමනය…

ආරියතිලක2022.12.30 දේවානම් පියතිස්ස රජ දවස මහ මිහිඳු මහරහතුන් වහන්සේගේ ආගමනයත් සමඟ මේ ලංකාද්වීපයේ ජනතාව බුදු දහම වැළද ගත්හ. තථාගත දේශනාවට අනුකූලව,රජු ඇතුලු රටේ ජනතාව දැහැමි බවට පත් වූහ. කෘෂි වණික්…

අරගලය යනු ශ්‍රී ලංකා රාජ්ය මුහුණ දුන් දෙම ුහුන් යුද්ධයයි.

අරගලය යනු ශ්‍රී ලංකා රාජ්ය මුහුණ දුන් දෙමුහුන් යුද්ධයයි. එහි ජයග්‍රහණය නන්දිකඩාල් හිදී ලැබුණු ජයග්‍රහණය මෙන් මැනිය නොහැකිය. අරාජික වාදීන් විසින් චෙස් ක්‍රීඩාවේදී මෙන් රජු කොටු කර, තනි කර, ඉන්පසු…

A Sinhala Buddhist Reply to the lessons learnt and reconciliation commission (Last Chapter)

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම්…

රටක් බංකොළොත් කර පසු එකී නායකයන්ගෙන් ඒ රට නැවත ගොඩ නගා ගත හැකිය’යි යමෙක් සිතන්නේ නම් එය හිතළුවක් පමණක් වනවා ඇත.

කොතෙකුත් ගොඩ ඇදපු (අබලන්) වාහන දැක ඇතුවාට සැක නැත. සම්පූරණයෙන් ම අබලන් තත්වයට පත් වූ පසු අලුත්වැඩියා කර ධාවනයට ගත් වාහන දැක තිබේ ද? එසේ ම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් හෝ…

නිදහස් දින සැමරුම් කුසලාර්ථයට උචිත ද?

අපගේ අදහස නම් මේ රටට නිදහස් දින සැමරුම යනුවෙන් සැමරුම් අවශ්‍ය නැති බවය.සැමරුම් දිනයන් තුල කුසලාර්ථ තිබිය යුතුය. අප උපන් දින සිට අපගේ ශරීරය කෙතරම් තුවාල වන්නට ඇද්ද? අපගේ නොසැලකිලිමත්…

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල්ඉසාගෙන් අපට ඇසීමට ඇත්තේ

ලෝක ව්‍යාප්ත මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට ඔබලා විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග මොනවාද? අල්-කුර්ආනයේ තිබෙන මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයන් ස්ලාම් දහම වැළැද නොගන්නේ නම් කපන්න, කොටන්න මරන්න, රටින් පිටුවහල් කරන්න යනුවෙන්…

මත්ද්‍රව්‍ය ව්‍යාප්තවාදයටමේ. අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළෙඳාම දෙයාකාරයකින් ක්‍රියාත්මකය.

1.බටහිර රටවල(ජාවාරම් කරුවන් ) මූලිකත්වයෙන් 2. මුස්ලිම් ආගමිකයන් (රට වල) මූලිකත්වයෙන් මෙයින් බටහිර රටවල මත්ද්‍රව්‍ය වෙළෙඳාම හුදු ලාභයම අරමුණු කරයි. ඔවුන්ට රටවල් ඇල්ලීමේ හෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නැත. මුස්ලිම් ආගමිකයන් මූලිකත්වයෙන්…

මිසදිටු දේවාල කෝවිල් ඇදහීම බෞද්ධයන්ට උච්තද?

දේවානම්පියතිස්ස රජතුමා මහ මිහිදු මහ අරහතුන් වහන්සේ හමුවෙහි තෙරුවන් සරණ ගත බෞද්ධයකු විය. එවක් පටන් බුදු සසුනට දිවි දී කටයුතු කළ එතුමා තිසරණයෙන් පිටත ඇදහීමක් නොවීය. ජය ශ්‍රී මහ බෝධීන්…

සිවුරු ඇඳ ගත් බට්ටෝ

සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. මහ බෝසතාණෝ ඝටීකාර මහ බඹුහු…

පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද හිස්, ප්‍රලාපයක් බව කිව යුතු ය.

පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද…

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පියා’ ලෙස ගෝටාභය නම් කරන්නැයි ඉල්ලයි..

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.………………………………………..එස්.එල්.ඒ.ටී.ආරියතිලක 2022.10.23 ජනතාව විසින් ප්‍රජාව පාලනය කිරීම…