බුදුරදුන් කිසිවිටක භික්ෂූන්ට උපවාසය අනුදැන වදාරා නැත
තථාගත බුදුරදුන් විසින් වදාරන ලද ත්‍රිපිටකයෙහි කිසිදු තැනක, මාරන්තික උපවාස කරන දේශනාවක්, එවැනි කටයුතු පිණිස අනුග්‍රහයක් සහිත දේශනාවක් නැත. විකාල භෝජනය පිළිබඳ ශික්ෂා පදය හෙවත් භික්ෂුන් සිටින ස්ථානයට සූර්යා මධ්‍යාහ්නයට…
