Category: Dr. Dammika Wijerathna

මගෙ මව් ලංකා

මගෙ මව් ලංකා පන නල ලංකා මගෙ රට ලංකා සුරකිමු නන්වා සදා …….. පනමෙන් රකිමු ලංකා…. වීරපරපුරට උරුමකම් කියූ රාජාවලියක නෑදෑයන් වූ දැනුමෙන් බිනුමෙන් ලොව පූජිත වූ සිංහවංශික සිංහලයන් වූ…

තලන්නේ තොපි කුලක් නොව බොල , පුදා උවටැන් කලයුතු උරුමයක්

වරෙව් , වරෙව් , වරෙව් , වරෙව් වරෙව් , වරෙව් …….// කොල්ලනේ වරෙව් සිහල කෙල්ලනේ වරෙව් නිදාසිටියා ඇති බොලව් දැන් , මිහිර වින්දා මදිද තොපි දැන් , තැලී පොඩිවෙන අපේ…

රන්මැලි බැබලෙනකම් දන්ත දාතු වඳිනකම්

යන් යන් යන් යන් ගන් ගන් ගන් ගන් ඉදිරියටම යන් …….දෑතට එඩි ගන් ආපසු නොබලන්…..පෙරමුනටම යන් යන් යන් යන් යන් ගන් ගන් ගන් ගන් නිරිදු රවුලු සිහිකරන් …..ගතට නිබඳ එඩිගනින්…

බලනු නුඹ පුත නුඹට ජීවය දුන් මවුන් දෙස

බලනු නුඹ පුත නුඹෙ වටපිට නුඹට ජීවය දුන් මවුන් දෙස යොමනුමැන නුඹ නුඹෙ නෙත සිත නුඹෙ ආදර පියානන් වෙත නොඇසුනානමි පුදුමයකි නුඹ හට උන් නැගූ ඒ මහා රණගොස නෙපිපුනානමි පුදුමයකි…

පුතුනේ! මේ නුඹගේ රටයි

මේ නුඹගේ රටයි පුතුනේ! මේ නුඹගේ රටයි. නුඹටහෙවන දුන් පින්බිමයි. නුඹමුතුන් මිත්තන් ලෙයින් සාරවූ නිජ භූමියයි. නිල්ලපිරුණු යායවල් රැසයි රැල්ලනිති සිඹින පුද භූමියයි දිස්නෙවැටෙන මිණි මතුවෙනා මේ දරුවනේනුබෙ ප්‍රාණයයි. අහසඋසට…

ඔබයි ගුරු දෙවියා 

ඔබයි ගුරු දෙවියා ……..//// ඇස් අද ලොවතුල තෙවනි ඇසක් වූ සිත් අද ලොවකට දෙවනි සිතක් වු අදුර නසන්නට ප්‍රදීපයක් වු ඔබයි ගුරු දෙවියා ……..//// මා මෙලොවට මිනිසෙකුවු දිනේ සිට පිරිපුන්…

Protected by Security by CleanTalk