Category: Keerthi Warnakulasooriya

හමුදා ප්‍රධානීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඔක්තෝම්බර් 7 දායි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් රැසක් දැන් ජිනීවා සමුළුව අමතති.…

තෙල් බැරලය ඩොලර් 35 ට ඍජුවම ලංකාවට දෙන්න රුස ියාව එකඟ වෙයි : ඒත් බලශක්ති අමාත්‍යාංශය නිහඬය ි

ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති…

රුසියාව තෙල් දෙන්න හදයි ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි

Divaina රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත. තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක්…

රුසියානු හෙලිකොප්ටර් රැසක් විනාශ වෙයිතුර්කියේ පැවැති සාම සාකච්ඡා අසාර්ථකයිරුසියානු මවුවරු තම පුත‍්‍රයන් ඉල්ලා හඬ නඟති

Courtercy Diviana රුසියානු හෙලිකොප්ටර් රැසක් විනාශ වෙයිතුර්කියේ පැවැති සාම සාකච්ඡා අසාර්ථකයිරුසියානු මවුවරු තම පුත‍්‍රයන් ඉල්ලා හඬ නඟති රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ යුක්රේන විදේශ ඇමැති දිමිත‍්‍රි කුලේබා අතර තුර්කියේ…

සිරියාවේ අයි එස් ත‍්‍රස්තයන් 5000ක් සිටින සිරගෙයකට ත‍්‍රස්ත ප‍්‍රහාර : ඇමෙරිකානු ප‍්‍රහාරක යානාවලින් ත‍්‍රස්තයන්ට බෝම්බ දමයි

සිරියාවේ අල්සනා සිරගෙයට කඩාවැදුණු අයි එස් ත‍්‍රස්තවාදීහු බන්ධනාගාර නිලධාරීන් මරා දමා සිරගෙට ඇතුළු වී ඇත. මෙහිදී සිවිල් වැසියන් 5 ක් මරුමුවට පත් වී තිබේ. මෙම සිරගෙයි අයි එස් ත‍්‍රස්තයන් රඳවා…

විවාහ නව නීතියේ ඩයස්පෝරා මඟුල් හිරවේ

Divaina විදේශිකයන් සමග විවාහ වීමේ නව නීතිය නිසා දෙමළ ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සහ උතුරේ කාන්තාවන් 50 දෙනකුට අධික පිරිසකගේ විවාහ ගිවිස ගැනීම් නතර වී ඇතැයි වාර්තා වේ. ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ…

කරන්නාගොඩට නඩු පවරන්න කලින් රහස් තොරතුරු එළියට ගියේ කොහොමද?

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නම මෙවරත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේගේ වාචික වාර්තාවට ඇතුළත්වී තිබුණි. ඊට සම්බන්ධ වූයේ ස්විට්සර්ලන්තයේ සිටින හිටපු කැරලිකරුවකුයි. මෙයට වසර කිහිපයකට පෙර ප‍්‍රංශයේ සිට ජිනීවා…

පාස්කු ප්‍රහාරයේ රහස් විදේශගත කළ අයුරු හෙළිවේ… ‘මදර්බෝඩ්’ ඇමෙරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ

පසුගිය සතියේ යුරෝපා සංගමයේ දූත පිරිසක් මෙරටට සම්ප‍්‍රාප්ත විය. මේ දූත පිරිස ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, එම්. කේ. සුමන්තිරන් ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් සමඟ සාකච්ඡා කළහ. ත‍්‍රස්ත මර්දන පනත අහෝසි…

ජිනීවා සමුළුවට බොරු ‘ටොන්’ ගණන්

Divaina: මෙරට හමුදා නිලධාරීන් 28 දෙනෙකුට එරෙහිව පුද්ගලයින් එක්ලක්ෂ විසිදහසක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ව්‍යාජ සාක්ෂි ලබාදී ඇතැයි වාර්තා වෙයි. 2011 වසරේදී දරුස්මාන් කමිටුව වෙත 4000ක් සාක්ෂි ලබාදී ඇති අතර…

ඉන්දියාව ඔත්තු බලන බවට යළිත් සැකයක්

Courtesy Divaina රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්, උසස් හමුදා නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් විසින් චීන බලධාරීන් සමග පවත්වන රහසිගත සාකච්ඡුා ඉන්දියාව ඊශ‍්‍රායල් පෙගසස් නමැති මෘදුකාංග ඔස්සේ විමර්ශනයට ලක්කර ඇති බවට සැක කරන…

එන්ජීඕවක් ගැන සීඅයිඩිය විමසිල්ලෙන්

Divaina :https://divaina.com/sunday/index.php/puwath-2/18085-2021-07-15-12-43-95 හිටපු හමුදා නිලධාරියකු මෙහෙයවන විදේශ රාජ්‍ය නොවන සංවිධානයක අභිරහස් ක‍්‍රියා ගැන රහස් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භකර ඇත. හයිටි ජනපති ජොවෙල් මොයිස්ගේ ඝාතනයට රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙය වූ ඇමෙරිකානුවකු…

රත්නපුරේ මැණික්වලින් අල්කයිඩා අයි එස් අයි එස් අරමුදල් තර කළ අයුරු

divaina: ඇය ඔස්ටේ‍්‍රලියානු ආරක්‍ෂක ඒජන්සිය සහ ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර තාලිබ් ඇන්ඞ් සන්ස් හෙවත් තාලිබ් පුත‍්‍රයෝ සමාගමේ හිමිකරු අහමද්් දුක්මාන්ගේ නැ`ගණියයි. අහමද් යනු පාස්කු ප‍්‍රහාරයේ…

ශ‍්‍රී ලංකාවට තවදුරටත් ත‍්‍රස්ත තර්ජන

Link: ශ‍්‍රී ලංකාවට එල්ලවී ඇති ත‍්‍රස්ත තර්ජන තවදුරටත් පවතින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිය අලූත්ම නිවේදනයෙන් හෙළිකර ඇත. මේ ත‍්‍රස්ත තර්ජන එල්ලවී ඇත්තේ කාගෙන් ද යැයි එම නිවේදනයේ දක්වා නැත.…

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව නව විමර්ශන ඒකකයකින් වැඩිදුර විමර්ශන

Divaina :පාස්කු ප‍්‍රහාරයට අදාළ පරීක්‍ෂණවල බරපතළ දුර්වලතා මතුවීම නිසා නව විමර්ශන ඒකකයක් මගින් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට රජය තීරණය කර ඇත. මෙයට අමතරව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ඉදිරියටත් පරීක්‍ෂණ සිදුකරන ලෙස රජය…

ජිනීවා සාක්‍ෂි සංරක්‍ෂණයට රටවල් 32ක් පක්‍ෂයි

කීර්ති වර්ණකුලසූරිය- Divaina ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ සාක්‍ෂි සංරක්‍ෂණය කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කර ඇති ජිනීවා යෝජනාව සඳහා බටහිර රටවල් ප‍්‍රමුඛ…

මිචෙලි බැෂලේගේ වෙට්ටුවට ආණ්ඩුවෙන් ‘බ්ලොක්’ එකක්

කීර්ති වර්ණකුලසූරිය ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත. එහෙත් එහි වගන්ති කීපයක් සංශෝධනයට ලක් කරන බව රජය ඇයට…

ශී‍්‍ර ලාංකික නීතිවේදිනියකට ජිනීවා පත් කිරීමක්

කීර්ති වර්ණකුලසූරිය -Divaina ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කළ ශී‍්‍ර ලාංකික නීතිවේදිනියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතවරියක ලෙස පත් කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇත. මානව හිමිකම් කවුන්සිලය ඇයව…

කොරෝනා එන්නත් නිෂ්පාදනාගාරයට පාර්සල් බෝම්බයක්‌ එවලා

කීර්ති වර්ණකුලසූරිය කොරෝනා මර්දන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන බි‍්‍රතාන්‍යයේ වේල්ස් නුවර නිෂ්පාදන කම්හලට පාර්සල් බෝම්බයක් එවීම ගැන බි‍්‍රතාන්‍ය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පරීක්‍ෂණ අරඹා ඇත. මෙම කම්හල වසරකට මාත‍්‍රා මිලියන 300 ක්…

කමල්ට – ශවේන්ද්‍රට ඔරවන්න ගිය මිෂෙල් බැෂලේ ‘ඇන ගනී’

Divaina : කීර්ති වර්ණකුලසූරිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගොනු කළ නිර්දේශය එම අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.…

මෙරට හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමේ තර්ජනය

Divaina – කීර්ති වර්ණකුලසූරිය ද්‍රෝහීන් සහ සතුරන් හඳුනා ගත්තේ නම් රටට එරෙහි තර්ජනය මර්දනය කළ හැකියි – හිටපු ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් මිචෙලි බැෂලේ බටහිර හිතවාදී මානව හිමිකම් කොමසාරිස්වරියකි. ඇමරිකාව,…

අන්තවාදීන් ගැන බුද්ධි තොරතුරුවලට යහපාලනය කොකා පෙන්වලා

කීර්ති වර්ණකුලසූරිය Divaina- ඉස්ලාමීය අන්තවාදීන් පිළිබඳව හමුදා බුද්ධි ඒකකය රැස්කරගෙන තිබූ දත්ත පසුගිය යහපාලන රජය ඉවත දමා තිබූ බව අනාවරණය වී ඇත. 2015 සිට 2019 නොවැම්බර් දක්වා කාලයේදී මුළු හමුදා…