Sat. Jan 18th, 2025

Category: Mologoda Gothami Mehenin Whansae

ඔව් මා දෙලවක අතරමං වෙලාද,,විනිශ්චය මා සතුයි

ඔව් මා දෙලවක අතරමං වෙලාද,,විනිශ්චය මා සතුයි,කුමකින් කුමක්වෙලා හෝ, ජිවිතේ,වැනසීමද!!!? සැනසීමද෴?සියල්ලමත් සමඟමා කුමට පැමනියේද ;?ඵලය කිම,;?කෑම් බීම් වස්තු සෙවීම්, උගත්කම් ,තරඟ කිරීම් නැතිනම්, ස්ත්‍රී පුරුෂ කාම සැප,වෙනුවෙන් වෙහෙසීම තමන්ගේ කියලා…

ඇතුලාන්තයේ වෙනම සිද්ධාන්තයක් පෙනෙන විට සම්මුතියෙන් සාමාන්‍ය දර්ශනයක් වෙමින් පවතී

ඇත්තෙන්ම මා මෙනෙහි කරන සෑම අරමුනක්ම හෝ නිමිත්තක් හෝ බුදුගුණ පාඨයක්ම, දැහැනක් ලෙස වැඩි වාර ගානක් මැතිරීමෙන් සහා යථා මනස,තුල පරියේශනයෙහි යෙදෙන්නේ මේ දුක් සාගරයෙන් මිදෙන්නටමය, වෙරදැරීමක් සිත දරාගනමය ,කැවට…

ඉන්ද්‍රිය දමනය ,කාලයක් කලා නමුත් මා එතනමයි

ඉන්ද්‍රිය දමනය ,කාලයක් කලා නමුත් මා එතනමයි …අනිත්‍ය කාලයක් ලා නමුත්මා එතනමයි…මෛත්‍රී භාවනාව කාලයක්ම කලා නමුත් මා එතනමයි …සතිපට්ඨානය, මෙනෙහි කලා කාලයක් ,හිටපු මම එතනම ඒවිදියටම සිටී,,ස්වයම්වු විනයක්,පිහිටීමෙන්ම ඇත ,අවංක…

අද්භුත වෙනස්වීම මරනය දෙකම එකම සිද්ධාන්තයක් බව

මට මෙහෙම වෙනවා ,දැනෙනවා කාලයක් දිගේ අද්භුත වෙනස්වීම මරනය දෙකම එකම සිද්ධාන්තයක් බව,යමක් හට ගන්නා ලෙස පෙනුනද එය වෙනස් වෙන රහස ,සොන්නට,, ඊලගට සොයන්නා කවුද යන තවත් රහසකි ,මේ වෙනුවෙන්…

බුදු හිමිගේ ගුන දැක තව තවත් ගුණ පුරන පිරිස් අද දක්වාම අයුක්කිතියේ බල කොටුවට මැදි කර බැට කන ආකරය

මේ ආවර්ජනය කරන ධර්ම කරුණු ලොව්තුරු බුදු හිමි දෙසු ,විමුක්තියෙහි,සත්ත්‍ය සෙවීම තුලින් තිස් අවුරුද්දක අවබෝධය දැනගත් කරුණු විමසා බලා සුදුස්සක් ලෙස ඉදිරිපත් කිරීමය. මා මුල් ජීවිතයේ බොහෝ සංවේදී අයෙක්මි ,නොයෙක්…

Protected by Security by CleanTalk