මහණකම සහ ගිහිකම යනු එකක් නොව දෙකකි !
මහණාට ඇත්තේ මහණ වතයි. මහණ වත අනුගමනය කිරීමයි. දහම රැක බලා ගැනීමයි. දහම රැඳෙන අත්තිවාරම රැකබලා ගැනීමයි (සියල්ලන්ම සහ සියලු තන්හි දහම සුරැකෙන්නේ නැත.). එවැන්නක් කල යුත්තේ ඇයි ? “මට…
මහණාට ඇත්තේ මහණ වතයි. මහණ වත අනුගමනය කිරීමයි. දහම රැක බලා ගැනීමයි. දහම රැඳෙන අත්තිවාරම රැකබලා ගැනීමයි (සියල්ලන්ම සහ සියලු තන්හි දහම සුරැකෙන්නේ නැත.). එවැන්නක් කල යුත්තේ ඇයි ? “මට…
ඔබගේ මව්බිමට ඔබ ආදරේද ? ඇයි ඉතින් එහෙනම් මේ එක එක්කෙනාට බැණ බැණ ඉන්නේ ? ඇයි ඔබ සතු යුතුකම තව එකෙකු ලවා කරවන්නට උත්සාහ කරන්නේ ? තම යුතුකම තම මව්බිම…
ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර .2024.5.29. බුදුන් වහන්සේට සමකළ හැකි වෙනත් කිසිම අයිතිහාසික ආගමික ශාස්තෲ වරයෙක් ලෝකයේ පහලවී නැති අතර ජීසස් ක්‍රිස්ට් මෙන්ම ප්‍රොෆ්ට් මොහොමඩ්ද දේව දූතයින් පමණි. එවැනි සුරන්ගනා කතාවලින්…
(2024\05\19) එක් අපුරු සත්‍ය කතාවක් ! ස්වභාව ධර්මයාගේ න්‍යාය. මා කන්ඳ උඩරට හද්දා ගමක හැදී වැඩුනෙක්ය. ලමාකාලය ගෙවුනේ ඇලේ, දොලේ, ගලේ, ඇලේ, වෙලේ, ගහේය. මුල් කල වාහන ඉතා අඩු කාලයක්…
ආරියතිලක2024.05.26 ‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක් දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. දකුණු අප්‍රිකානු නීතිඥයන් ජාත්‍යන්තර…
“The Dark Knight Rises,” directed by Christopher Nolan, is a cinematic masterpiece that transcends cultural boundaries, exploring complex themes of ideological conflict and moral ambiguity. This article offers a dual…
In a world rife with challenges, your role as leaders is paramount in shaping the course of our collective future. As we navigate through the complexities of geopolitics, economics, and…
සියලු සංස්කාරයෝ නැසෙන සුළු බව සම්බුදුරදාණෝ වදාරන ලදහ. 1897 දී ලංකාද්වීපයේ මුහුදු බඩ පළාත් අල්ලා ගත් මහා බ්‍රිතාන්‍යයෝ 1815 මාර්තු 02 වෙනි දින (හෝ ආසන්න දිනයක) ජෝන් ඩොයිලි විසින් සකසන…
Shenali D Waduge In 2011 AMNESTY accepted $50,000 from a Canadian based LTTE front, so naturally it is not a surprise when AMNESTY International’s Alan Keenan quoted 40,000 to 147,000…
By Palitha Ariyarathna As the sun dipped below the horizon on that historic day—May 18, 2009—the world witnessed a momentous event. Sri Lanka’s war against terror had reached its conclusion.…
All activities possessed by a human being are due to his genes, that is Science.How many activities does a person have? If so, there must be a similar genetic number…
මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ “මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට ඇදැන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත”. “අදාළ පැමිණිල්ල කිරීමට…
Shenali D Waduge Foreign MPs mustering votes will attend, INGOs/NGO representatives fulfilling geopolitical agendas will attend, diplomats ordered by their governments will attend, families of dead LTTE will attend, other…
Guardians of Justice and Rights Lawyers: The Unsung Heroes Lawyers don’t merely argue cases; they stand as guardians of justice. Their duty extends beyond advocacy—it encompasses the preservation of fundamental…
Dr. Sudath Gunasekara. Mahanuwara 14. May. 2024. I am attaching herewith a very important Article by D.B.S. Jeyaraj. (Lankaweb. 14.5.2024) You all must read this article and take immediate steps…
සුදත් ගුණසේකර කාලෝ අයන්තේ භන්තේ? ඇත්තක් ඇති සැටියෙන් කිවයුත්තේ සිවුරයි පණ දී රට රැකගත්තේ සිවුරෙයි හෙළයේ අනු පණ ඇත්තේ අදත් නසින්නේ මේ රට මත්තේ” (ගරු මසිලීනු ජයකොඩි පියතුමා )_ මේ…
සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතු ය ජීවත් කරවිය යුතු ය. ඒ සදහා පණට තිබෙන අයිතිය පිළිගත යුතු ය. සියලු දෙනාගේ පණ රැකිය යුතු ය. කොටින් ම කියනවානම්…
රටේ ඇති වූ ආර්ථික අර්බුදයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පත් වූ, ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය වරයා, බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා (ශ්‍රී ලංකා පොදුජන…
එකපාරටම උකුස්සෙක් බිමට පැනලා කැටකිරිල්ලක්ව අල්ලගත්තා. ඌ ඉවතට රැගෙන යන විට ඌ කෑගැසුවේ, ‘මගේ භූමියෙන් පිටව අනුන්ගේ වසමක සැරිසැරීම හේතුවෙන් මට මේ දඬුවම ලැබුණු බව. “මම ඉතා අවාසනාවන්තයි, අවාසනාවන්තයි. අද…
Protected by Security by CleanTalk