Category: Forum Voices

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 143 කින් සම්මත වී ඇත. ලංකා රජය ද එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතු ය ජීවත් කරවිය යුතු ය. ඒ සදහා පණට තිබෙන අයිතිය පිළිගත යුතු ය. සියලු දෙනාගේ පණ රැකිය යුතු ය. කොටින් ම කියනවානම්…

චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නේ ආරච්චි මහත්මිය සඳහන් කර ඇත.

රටේ ඇති වූ ආර්ථික අර්බුදයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පත් වූ, ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය වරයා, බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා (ශ්‍රී ලංකා පොදුජන…

ත්‍රිපිටකයේ එන කැටකිරිල්ල ගේ කතාව !

එකපාරටම උකුස්සෙක් බිමට පැනලා කැටකිරිල්ලක්ව අල්ලගත්තා. ඌ ඉවතට රැගෙන යන විට ඌ කෑගැසුවේ, ‘මගේ භූමියෙන් පිටව අනුන්ගේ වසමක සැරිසැරීම හේතුවෙන් මට මේ දඬුවම ලැබුණු බව. “මම ඉතා අවාසනාවන්තයි, අවාසනාවන්තයි. අද…

අද පැවැත්වෙන ඊණියා මැයි දිනයේ මැයි පෙළපාළි 40ක්. කොළඹට ලකෂ 5ක සෙනනගක්. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් 4 න් 3 ක් කොළඹින් පිට.  (ප්‍රවෘතියක් 30.4. 2024).

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර ජනලේඛණ සහ සන්ඛ්‍යාළේඛණ දෙපාර්තමේන්තුවට අනුව මේ වනවිට නාගරික සමාජයේ 53%, ග්‍රාමීය සමාජයේ 73% සහ වතුකරයේ 81% කට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගෙනයාමට ප්‍රමාණවත් ආදායමක් නැත. නාගරික සමාජයේ…

කැකිල්ලේ නාඩගම !

කැකිල්ලේ නාඩගම සැකෙවින් පහතින් දැක්වේ. ඉතින් ? ඔබ මේ කැකිල්ලේ කතාව ඉතා තික්ෂනව නිරීක්ෂණයක් කලොත් කැකිල්ලේ රජු ගත් එහි වූ එකදු තින්දුවක හෝ වැරැද්ද කල එකා ගැන කිසිදු සඳහනක් නොමැත.…

1956 රාජ්‍ය බලය ලබා ගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී .බණ්ඩාරණායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් තම රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ලංකා රාජ්‍යයේ ප්‍රථමවරට ධීවර අමාත්‍යධූරයක් ඇති කර ලදී.ඒ 1959.මැයි 18 දින කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා වශයෙන් ලංකා විප්ලවකාරි ලංකා සමසමාජ් පක්ෂයේ විලියම් ද සිල්වා මහතා ය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පඤ්ච මහා බල ඇණි මගින් දේශපාලන බලය ලබා ගත් එස්. ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ධීවර අමාත්‍ය ධූරය ඇති කිරීමත් එම අමාත්‍යංශය ස්ථාපිත…

තාත්තාගේ සොහොන කඩනකම් බලන් හිටියා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

හැටනම ලක්ෂයක ඡන්දය අරන් ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තාත්තාගේ සොහොන කඩනකම් බලන් හිටි බව පූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරන බව විඩීයෝවකින් අපට දක්නට ලැබුණි. ඒ ප්‍රකාශය ඇසීමත්…

තමා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තම ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී

තමා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තම ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම් සිංහලයන් හා සිංහල බෞද්ධයන් තම රට තුළම අවමානයට ලක් වී දෙවන පෙළට වැටී තිබීම, රටේ…

සජිත් අගමැතිකම භාරගන්න බැහැ කිව්වා… ෆොන්සේකාත් භාරගත්තේ නැහැ… රනිල් පැකිලීමක් නැතුවම භාරගත්තා – ගෝඨාභයගේ කෘතියෙන් කියයි

උපුටා ගැන්ම ලංකා ලීඩර් ජාත්‍යන්තර බලවේග ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් නෙරපාහැරීමේ කුමන්ත්‍රණයට විවෘතව සහාය දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුල්වරට අනාවරණය කළේය. විදේශ බලවේග…

Protected by Security by CleanTalk