රට දැය සමය බේරා ගැනීම සඳහා අගෝස්තු 17 වන දා ඔබ කල යුත්තේ කුමක්ද? පහත සඳහන් විකල්ප 02 කියවා ඔබම තීරණය කරන්න.

ආචාර්ය සුදත් ගුණසේකර සභාපති මහනුවර සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය විකල්ප 1 විකල්ප 2 1. නොඛෙදුනු එක් රටක් – ශී්‍ර ලංකාවඋතුරේ කංකසන්තුරේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්වා […]

සාමකාමි, සමෘද්ධිමත්, ධාර්මික දේශයක් සඳහා. ශ්‍රී ලංකාවේ සියලූම දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කෙරෙන විවෘත සංදේශයක්

මහනුවර සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය මහනුවර සිංහල- බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය විසින් 2014 දෙසැම්බර් 2 දින ඉදිරිපත් කරන ලද සිය (100) පනත සංදේශයේ ඇතුළත් කරුණු […]