Category: Forum Voices

සියලු බෝධිසත්ව වරු මනුලොව ඉපැදීමට කලින් පස් මහ බැලුම් බලති

බුද්ධත්වය පතාගෙන බෝධිසත්වයන් වහන්සේලා ලොව පහල වෙති. සියලු බෝධිසත්ව වරු මනුලොව ඉපැදීමට කලින් පස් මහ බැලුම් බලති.ඉන් එකක් වන්නේ දේශයයි.බෝධිසත්ව වරයෙක් තමාගේ සම්බුද්ධත්වය උදෙසා දේශයක් තෝරන්නේ ඇයි?ලොවම එකක් නම් ,…

සජීවී අස්වයෙකුගේ පිටේ පුහුල් ගෙඩියක් නො වැටී තබා ගැනීම අසීරු කරුණක් ඒ හා සමානව මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සටන් වලින් බැහැර තබා ගැනීම අසීරු ය

ආරියතිලක2024.08.20 ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට වොෂිංටනය දරන උත්සාහය හොඳම සහ අවසාන අවස්ථාව විය හැකි බව, ඊශ්‍රායල් සංචාරයක නිරත වන ඇමරිකානු රාජ්‍ය ලෙකම් ඇන්ටනී බ්ලින්කන්…

දේශප්‍රේමිත්වය!

දේශප්‍රේමිත්වය!(සදාදරණිය මව්බිම වෙනුවෙනි.)ඉපදුනු දා සිට ,මට ගින්න දැනෙන විට අන් බිමක වූ දේ නොව නුඹ තුල වූ දෙයක් මම මගේ කුසට රින්ගවුයෙමි.මට වූ පිපාසවකදී අන් බිමක වූ පැන්පොදක් නොව නුඹගේ…

මැණිකක අගය දන්නාම මැණික රැකීමට උත්සුක වෙයි !

මැණිකක අගය දන්නාම මැණික රැකීමට උත්සුක වෙයි ! අගය අධික වූ මැණිකක් ඔබට හමුවුනා යයි සිතමු. එහි අගය ඔබට නොවැටහේ නම් ඔබ මැණිකට පයින් ගසා ඔබගේ ගමන යනු ඇත. ඔබ…

බාර් එකකට විරුද්ද වුනැයි භික්‍ෂුවකට මද්දුම බණ්ඩාර බිලියනයක් ඉල්ලා නඩු දමයි

ආරියතිලක2024.08.14 සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, සුරාසැල් ආරම්භ කිරීමට එරෙහිවීම නිසා පසුගිය කාලයේ රිදීමාලියද්දේ විරෝධතා දැක්වූ හිමි නමකට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ රුපියල් කෝට් 100ක් වන්දි…

හදිසි ප්‍රහාරයක් !

රටේ නායිකාව යාබද රටට පැණ ඇයගේ ජීවිතය ගලවාගනී. ඇයගේ රට අප මෙන් අබ ඇටයක් නොව අතිවිශාල වූ රටක්. ඇය තම දහම දිවිහිමියෙන් සුරකින්නියක්. ඇයගේ එදිරිවාදින්ද එම දහම එලෙසම රකින බව…

ජාතිවාදියකු විය යුතුමය  !

මොනවා ? ජාතිවාදයට තදබල ලෙස විරුද්ධ , ජාතිවාදයට පුදුම ලෙස පහරදෙන , ජාතිවාදය අතිශයින් පිළිකුල් කරන , ඉතා සාමකාමී , සහජීවන ලැදි , උපාසක මත්මයෙක් මෑතදී මට හමුවිය. මිත්‍රයා ….!…

දෙආකාර විශ්‍රාමය !

රජයේ සේවයෙන් සමුගැනීම විශ්රාමයයි. රජයේ සේවය යනු මහජන සේවයයි. පුද්ගලයන් දෙදෙනෙක් මහජන සේවය කල ආකාරය ඔවුන් තම පසු විපරමේදී හෙළි කරන අයුරු පහත ආකාර වේ. මේ පලමුවනියාගේ ප්‍රකාශය ! මම…

දැන හෝ නොදැන ජාතියක් විනාශ කරනා අයුරු !

දැන හෝ නොදැන ජාතියක් විනාශ කරනා අයුරු ! මේ දේශනා දෙස ගැඹුරින් බලන්න. මින් දේශනා කරන අය දැන හෝ නොදැන සිදුවන්නේ නව පරම්පරාවක් බිහි වීම වැලැක්වීමය. පුදුමය වන්නේ මේ දේශනා…

නියඳගල !

මේ නියඳගල ලෙන් විහාරයයි. වළගම්බා නිරිදුන් කරවුවක්. රජු සැගවිහුන් තැනක්. සතුරන් හා කළාවූ ද්වන්ධ සටනකට අවශ්‍ය සේනා සංවිධානය සහ පුහුණුවීම් කළා වූ තැනක්. එදා වූ විරෝධාර මිනිසුන් නිතරම ආශ්‍රය කල…

අපිට එරහිව අපි !

අපිට එරහිව අපි ! (කුකුලන් පොර කෙටවීම ) කුකුලන් පොර කෙටවීම සූදුවකි. කුකුලන් ඔවුනොවුන් එකිනෙකා හා කොටවන්නේ එකෙක් අනිකාට උසිගැන්විමෙනි. අරමුණ මුදල් හරිහම්බ කරගැනීමයි. මුදල් හරිහම්බ කරගන්නේ පොර වදින කුකුලන්…

අපිට එරහිව අපි !

(කුකුලන් පොර කෙටවීම ) කුකුලන් පොර කෙටවීම සූදුවකි. කුකුලන් ඔවුනොවුන් එකිනෙකා හා කොටවන්නේ එකෙක් අනිකාට උසිගැන්විමෙනි. අරමුණ මුදල් හරිහම්බ කරගැනීමයි. මුදල් හරිහම්බ කරගන්නේ පොර වදින කුකුලන් නොව ඔවුන් කොටවන මිනිස්…

අපිත් හැදුවේ බංගලාදේශය අරගලය වගේ මෙහෙත් කරන්නයි.. නූලෙන් මිස් වුනා..- ලාල් කාන්ත

ආරියතිලක2024.08.07 අපිත් හැදුවේ බංගලාදේශය අරගලය වගේ මෙහෙත් කරන්නයි.. නූලෙන් මිස් වුනා..- ලාල් කාන්ත 2024.08.06 දින lanka c news ලංකා සී නිව්ස් වෙබ් පිවුවෙහි වාර්තා කර තිබූ ප්‍රවෘතිය ඒ ලෙසින් උපුටා…

උරුමක්කරුවෝ කවරහුද ?

ප්‍රශ්නයක් නැගී ආයේය. ඇත්තේ සරල පිළිතුරකි. මේ උදාහරණය ගන්න ! ඔබට අයිති ඔබගේ නිවසක් ඇත. එම නිවසට තාවකාලිකව ලැගුම් ඉල්ලාගෙන පැමිණියෙක් ඔබගේ වූ කරුණාව මත ඔබ ඔබගේ නිවසේ තාවකාලිකව ලැගුම්…

හෙලයනම් එඩිතරයි නිරතුරු වනේ සරනා සරනා සිංහයකු ලෙස

බලනු නුඹ පුත නුඹෙ වටපිට නුඹට ජීවය දුන් මවුන් දෙස යොමනුමැන නුඹ නුඹෙ නෙත සිත නුඹෙ ආදර පියානන් වෙත නොඇසුනානමි පුදුමයකි නුඹ හට උන් නැගූ ඒ මහා රණගොස නෙපිපුනානමි පුදුමයකි…

Protected by Security by CleanTalk