Category: Forum Voices

බුදු දහමට එල්ලවන තර්ජන වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

ආරියතිලක2024.07.16 බුදු දහමට එල්ලවන තර්ජන වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර යුතු බව බුද්ධ ශාසන ආගමික සහ සාස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. අපරාධ…

නිත්‍යානුකූල මත්පැන් මිල පහත දමන්නේ නම් එය රටේ ජනතාවට වැදගත් බවත් හිමියෝ කියා සිටිති

ආරියතිලක2024.07.14 නිත්‍යානුකූල මත්පැන් මිල පහත දමන්නේ නම් එය රටේ ජනතාවට වැදගත් බවත් හිමියෝ කියා සිටිති.නිත්‍යානුකූල මත්පැන් වල මිල අඩු කළහොත් කසිප්පු ජාවාරම නතර කළ හැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ…

සැඟවූ බුද්ධ චරිත කතාවන්  !

ලොව්තුරා බුද්ධත්වය. විශ්වයේ ඉහලම තනතුර. සියල්ල නිමා කල මොහොත. කළයුත්ත කර අවසන් කල මොහොත. නමුත්, තම වර්ගයාට ප්‍රහාරයක් එල්ල වූ මොහොතේ…… ඒ වෙනුවෙන් ඉදිරියට ගොස් ලොවට පෙන්වූ ආදර්ශය. මම සියල්ල…

මගෙ මව් ලංකා

මගෙ මව් ලංකා පන නල ලංකා මගෙ රට ලංකා සුරකිමු නන්වා සදා …….. පනමෙන් රකිමු ලංකා…. වීරපරපුරට උරුමකම් කියූ රාජාවලියක නෑදෑයන් වූ දැනුමෙන් බිනුමෙන් ලොව පූජිත වූ සින්හවන්ශයික සින්හෙලයන්වූ අපට…

කොල්ලනේ  වරෙව් සිහල කෙල්ලනේ  වරෙව්

වරෙව් , වරෙව් , වරෙව් , වරෙව් වරෙව් , වරෙව් …….// කොල්ලනේ වරෙව් සිහල කෙල්ලනේ වරෙව් නිදාසිටියා ඇති බොලව් දැන් , මිහිර වින්දා මදිද තොපි දැන් , තැලී පොඩිවෙන අපේ…

නිරිදු ගැමුනුට  වැඳපන් ලයට එඩිය ජයට ගන්

යන් යන් යන් යන් ගන් ගන් ගන් ගන් ඉදිරියටම යන් …….දෑතට එඩි ගන් ආපසු නොබලන්…..පෙරමුනටම යන් යන් යන් යන් යන් ගන් ගන් ගන් ගන් නිරිදු රවුලු සිහිකරන් …..ගතට නිබඳ එඩිගනින්…

මේ නුඹේ රටයි

පුතුනේ! මේ නුඹේ රටයි. නුඹට හෙවන දුන් පින්බිමයි. නුඹ මුතුන් මිත්තන් ලෙයින් සාර වූ නිජ භූමියයි. නිල්ල පිරුණු යායවල් රැසයි රැල්ල නිති සිඹින පුද භූමියයි දිස්නෙ වැටෙන මිණි මතුවෙනා මේ…

හඬන්නට නොව හඬතලන්නට !

කිවුලේගෙදර මොහොට්ටාලගේ වීර දියණිය වන රන්මැණිකා මරණය පෙනි පෙනී ලියූ අවසන් ලිපිය… 💧 💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧 වෙල්ලස්සේ රන් මැණිකා අප අමතා ඇගේ අවසන් ලිපිය ලීවේ 1818 දෙසැම්බර් 18 වෙනිදාය. එදිනට එළිවෙද්දී ඇය…

සාම ආක්‍රමණය හෙවත් ආක්‍රමණ සාමය !

සාමය ආක්‍රමණය වීම ! සාමය , සමගිය යනු එකෙකු වෙනුවෙන් පමණක් යෙදෙන්නක් නොවේ. සාමය සමගිය යන වචනයේ භාවිතාව නම් එකෙකුට වැඩි පාර්ශ්වයන් ඇති විටදීය. එකෙකු වූ තැන සාමය , සමගිය…

මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට හෝ රජයක් පිහිටුවීමට ජනතා චන්දය අපේක්ෂාකරණ සියලු දෙනාම විසින් ජාතිය ඉදිරියේ අනිවාර්‍යෙන්ම, පිළිගතයුතු ඓතිහාසික යථාර්ථයන් පිළිතුරු දියයුතු ප්‍රශ්න සහ දියයුතු ප්‍රතිඥා මාලාවක් මෙහි පහතින් දක්වමි.

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර (ශ්‍රී.ලං.ප.සේ.) අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති. (1991-94) ඓතිහාසික යථාර්ථයන් සින්හල ජාතිය මෙන්ම සින්හලේ රාජ්‍ය ආරම්භ වන්නේ ක්‍රි.…

ජාතියේ මුරදේවතාවුන් වහන්ස,මේ උදාවී ඇත්තේ, රට,දැය සමය  බේරා ගැනීම සඳහා, ඔබ වහන්සේලාගේ බලය පෙන්විය යුතු කාලයයි

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර බුදුන් වහන්සේට සමකළ හැකි වෙනත් කිසිම අයිතිහාසික ආගමික ශාස්තෲ වරයෙක් ලෝකයේ පහලවී නැත. බුදුන් වහන්සේ උපත ක්‍රි.පූ,623 බැවින් ක්‍රිස්තුස් වහසේ ගේ උපතට ඊට වසර 623ක පසුවය.…

ජනාධිතිවරයාගේ ධූර කාලය පිළිබඳව ගැඹුරු කතිකාවක් මේ වන විට ඇති වී ඇත.

ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ (2) වෙනි අනු ව්‍යවස්ථාවෙහි ය. “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක්…

රනිල්,සජිත් සහ අනුර යන තුන්දෙනාගෙන් කිසිවෙකු මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට කිසිසේත්ම සුදුසු නැත.

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිරලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94) එමනිසා රට ජාතිය සහ සසුන බේරාගැනීම සඳහා මෙම ලිපීයේ පහතින් දැක්වෙන…

Protected by Security by CleanTalk