සිංහල බෞද්ධයා ගේ අතීත ශ්‍රී විභූතිය ගොඩනැ ංවී තිබෙන්නේ විශ්වයේ ධර්මතාවයන්ට අනුවයි.
එම ධාර්මික ශිෂ්ඨාචාරය අවුරුදු දසදහස් ගණනක් සංකේතවත් වූයේ සිංහල රාජකීය කොඩිය මගින්. සිංහලේ කොඩිය අහසේ ඉහළට ඔසවා රටේ සිව්කොණ ලෙලදෙන්නට සැලැස්වීම මගින් සිංහල ජාතියේ අභිමානය ලොවට කියා පෑවා. යලිත් සෞභාග්‍යය…