Category: Law. Aruna Unawatuna

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් ගැසට් කිරීම ඇසුරෙන් පවත්වන නීති පරීක්ෂණය

පිළිතුරු දුරකථන මගින්ද ලබා දිය හැකිය. 1.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය අදාලව පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ බව…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ඇසුරෙන් පවත්වන අලුත්ම නීති පරීක්ෂණය

1.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ බව දන්නවාද? ඔව්/ නැත 2.)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති…

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ…

අධිකරණයකට අපහාස කිරීම පනත  අහෝසි කළ යුතුද / නැද්ද විමසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය සියලුම නීතීඥවරුන්ගේ ඡන්ද විමසීමක් පවත්වන ලෙස සභාපති වෙත ඉල්ලීමක්…

2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත අහෝසි කළ යුතුද / නැද්ද විමසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය සියලුම නීතීඥවරුන්ගේ ඡන්ද විමසීමක් පවත්වන ලෙස වෛද්‍ය තිලක…

ලක්ෂ 5ක නඩු ගාස්තු ගෙවූ නීතීඥවරයා, හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේද ඇතුලු තොරතුරු විමසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවත් ඒවා නිවැරදි කර ගැනීම සඳහා නීතීඥ අරුණ ලක්සිරි මහතා සහ තවත් අයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා උත්සාහ ගත් අතර එහිදී ලක්ෂ ගණනින් රජයට නඩු ගාස්තු ගෙවීමට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරුතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත්කර තිබේද සහ පත්කර තිබේනම් එකී පත් කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව නීතිපති පිළිගෙන තිබීම  සොයා බැලුවේද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්…!

යූ.කේ.අරුණ ලක්සිරි මහතා විසින්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වෙතින් පහත තොරතුරු ඉල්ලා ඇත. 1. 1. ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරුතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත…

2/3 පාර්ලිමේන්තු බලයක් ඇති මාළිමා ආණ්ඩුව ඉක්මණින් කළ යුතු නීති සංශෝධන 5….!

1. කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයට යන නීතීඥයන් සහ තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස පනත අහෝසි කිරීම.…

අධිකරණයට යන නීතීඥවරුන්, ඇප තැබීමට අධිකරණයට යන තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වෙද්දී විනිසුරුවරුන් පුහුණු කරනශ්‍රී ලංකා විනිශ්චයකාර ආයතනය පිළිබඳව පාර්ලිමේන්තුව සොයා බලනවාද?

සේවාදායකයාට ඇප ඉල්ලා අධිකරණයට ගිය නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීම, වෙනත් අයෙකුට ඇප ලබා දීමට අධිකරණයට ගිය තැනැත්තා දුරකථන නාද වී රක්ෂිත බන්ධනාගාරගත වීම සහ ඔහු රක්ෂිත බන්ධනාගාරයේ දී ඝාතනය වීම…

නවකවදය නතර කිරීමට විසඳුම් 2ක්…!

සමාජයේ විවිධ අංශ නවකවදය නතර කරන ආකාරය ගැන වසර ගණනාවක සිට කතා කළද එය නතර වී නැත. නවකවදය හේතුවෙන් වන මරණද නතර වී නැත. නවකවදය නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමේදී අහිතකර…

iiවන නෛතික විප්ලවයට සුදුසුම කාලය එළඹෙමින් ඇත…!

මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People’s National Constitution) කෙටුම්පත් කිරීම මේ දක්වා “Gotagogama” තරුණ පරපුර ආරම්භ කර නොතිබීම නීතිය නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රටේ ජනතාවගේ නෛතික නිදහස පිළිබඳ මූලික…

විනිසුරු වැරදි කායික ක්‍රියාවකින් හෝ වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දීමේ බලපෑම…

විනිසුරු වැරදි කායික ක්‍රියාවකින් හෝ වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දීමේ බලපෑම… මෙහිදී විනිසුරුවරයා විසින්, 1. වැරදි කායික ක්‍රියාවකින් තීරණය ලබාදීම2. වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දිමයන ආකාර 2 අදාලව…

පුත්තලමේදී නීතීඥවරියක් 2025 දී රක්ෂිත බන්ධනාගාරගත කළ අධිකරණයකට අපහාස පනතට එරෙහිව 2024 දී අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධය…(වීඩියෝ)

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා මුල්වී රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස පනත මගින් නීතීඥවරුන්ට, ඔවුන්ගේ පවුල්වලට වන දුක්ඛදයක තත්ත්වය ගැන 2024 අප්‍රේල් 2 වනිදා අධිකරණ…

1948 සිට පත් වූ අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ස්ව චින්තන සැළකීමේදී අනුර දිසානායක ජනාධිපතිවරයාත් යටත් විජිත චින්තයේම දිගුවක්ද?

1948 සිට 2024 දක්වා ලංකාව පාලනය කළේ රට බ්‍රිතාන්‍ය කිරීටයට අර්ධව යටත්ව සිටි අවධියේ ස්ව චින්තනය නිර්මාණය වූ අගමැතිවරු සහ ජනාධිපවරුය. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. ඒ අතරින් ගරු සිරිමාවෝ…

2024 අංක 8 දරන අධිකරණයකට…අපහාස පනත පිළිබඳව ජනතාවගේ නෛතික දැනුම විමසා බලන නීති විමර්ශනය…

* 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස… පනත ක්‍රියාත්මක වීමේදී 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය, 1997 අංක 30 දරන ඇප පනත සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල…

නීතිපතිවරයා ඉවත් කරන්න යාම ජනතාවගේ පරමාධිපත්‍යය ද?ගැසට් කළ 22 නිසා ජනාධිපති, පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ද? ඇතුලු තවත් නීති මාතෘකා යටතේ 2025 මාර්තු 15කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී -(1වන මහළ) දී පැවැත්වීමට නියමිතව තිබූ 28වන නීති අධ්‍යාපන වැඩසටහන නොපැවැත් වේ.

එම වැඩසටහන පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත. සමායෝජක,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණනීති අධ්‍යාපන වැඩසටහන( දුරකථන 0712063394)

ඉංග්‍රීසියෙන් වැඩකරන්න යන ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට වනදේ ගැන යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමීර් සෙලන්ස්කි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා දෙන පාඩම….!

ලෝකයේ ජාත්‍යන්තර භාෂා 6ක් ඇත. ඒ ප්‍රංශ, ස්පාඤ්ඤ, චීන, රුසියා, ඉංග්‍රීසි සහ අරාබි යන භාෂාය. බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස තිබූ රටවල් ලෙස සැළකෙන වර්තමාන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉංදියාව, ශ්‍රී ලංකාව…

Protected by Security by CleanTalk