Category: Local

වත්මන් ජනාධිපති තුමා වැදගත් තනතුරට පත් කරන්නේ තමන්ගේ සරසවි සගයෙකු වුණු කණිෂ්ඨ නිලධාරියෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (26)…

ජනාධිපති නව මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය…

අභිනව ජනාධිපතිතුමා සහ ඉතිහාසයේ දඬු අඬුව

චන්ද්‍රසේන පණ්ඩිතගේ අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ ප්‍රථම සුලුතර ජනපති වීමට නියමිතය. මෙය වනේ වන හතුරෙකුටවත් නොවිය යුතු තැනකට මෙරට ජනාධිපති වරයා ඇද දැමීමෙකි. මෙවර මුලු ඡන්ද සංඛ‍්‍යාව 17,140,354 කි;…

ඉත්තෑකන්දේ හිමි, රංගෙ බණ්ඩාර පුංචිනිලමේ ඇතුළු ප්‍රභූහු රැසක් රට හැර යති

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, පාලිත රංගෙ බණ්ඩාර, සුසන්ත පුංචිනිලමේ ඇතුළු ප්‍රභූන් රැසක් කටුනායක ගුවන්තොටුපළෙන් රට හැර ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග පවසයි. හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ…

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර ඇත එම නිවේදනය පහතින් දැක්වේ ආයුබෝවන්ආදරණීය පුරවැසියනි,සැප්තැම්බර් 21…

ශ්‍රී ලංකාවේ 09වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වෙයි

ජනාධිපතිවරණයේ මනාප ගණන් කිරීම යටතේ ලද ඡන්ද ප්‍රතිඵලය ද අනුව ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන්…

කිසිදු අපේක්ෂකයෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට අනුව සියයට 50 ක් ලබා ගැනීමට අසමත් වී තිබේ ජනපති සටනේ පළමු ගණන් කිරීමේ අවසන් ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයට අනුව පළමු ඡන්ද ගණන් කිරීම යටතේ මුළු දිවයිනෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 56,34,915ක් ලබා සියයට 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035ක් ලබා සියයට…

මනාප ගණන් කරයි

2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට අනුව හරි අඩක් ලබා ගැනීමට අසමත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.ඒ අනුව දැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා…

09 වැනි ජනපතිට තනිව ජයගන්න බැරිවෙයි

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට මනාප ඡන්ද ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන්නේ මෙවර ජනාධිපතිවරණයේදීය.1982 වසරේ සිට ආරම්භ වූ ජනාධිපතිවරණ වලදී පත්වූ සෑම අපේක්ෂකයෙකුම පළමු ඡන්ද ප්‍රතිඵලය අනුව…

රංජන් රාමනායක මාලිමා වේදිකාවට ගොඩ වුණා

රංජන් රාමනායක මාලිමා වේදිකාවට ගොඩ වුණා කියලා සමාජ මාධ්‍ය ජාලාවක පලවී තිබුණු ප්‍රවෘත්තියක් දැක පහත සඳහන් සටහන ළියා තැබීමට අදහස් කළා. රන්ජන් කියන්නේ අවංක මෝඩයෙක්. අවංක මිනිසුන් දේශපාලනයට සම්බන්ධ වන්නේ…

පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න… අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න – අනුර ඔරුමිත්තනාඩුවට පණ දෙන හැටි ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හදුන්වන, බුදු…

බත්තරමුල්ලේ සීලරතන හිමිට සහ ආරක්ෂකයාට බැණ පහර දීමට තැත් කළැයි පැමිණිල්ලක්

ජනජ සෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට අනුරාධපුර නව බස් නැවතුම්පොළේ දී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී, පහර දීමට තැත් කළේ යැයි පවසමින් උන්වහන්සේ…

හෙට අවසන් රැලිවලට දැඩි රැකවල් අපේක්‍ෂකයන් 25කට විශේෂ ආරක්‍ෂාවක්

උපුටා ගැනීම දිවයින පුවත් පත මඟින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් 38 දෙනාගෙන් අපේක්‍ෂකයන් 25 දෙනකුට විශේෂ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා දිවයිනට…

අවුරුදු පහක් පොර බදා පොහොසත් රටක් හදනවා

උපුටා ගැනීම දිවයින පුවත් පත මඟින් අනුර කුමාර දිසානායක මීරිගමදී සහ සයින්දමරුදුහිදී කියයිමාලිමාවේ ජය දැක ප්‍රතිවාදීන් අවලාද නගා කුමන්ත්‍රණය කරනවා:ජාතික සමගිය ඇති රටක් හදන්න පුළුවන් මාලිමාවට විතරයි සජිත් එන්නෙ හකීම්…

Protected by Security by CleanTalk