Category: Local

රටට තබා ලොවට වත් ණය නැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්!

සිංගප්පූරුවේ මැලේසියාවේ අහස උසට ගොඩනැගිලි හදන්න මූලිකයා වූලොවක් වෙනස් කළ මාතර සිංහලයාසෑම් සමරසිංහගේ 76 වසරක දිවිසැරිය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළජනතාව විවිධ මතිමතාන්තර ඔස්සේ…

සිංහල ශ්‍රී ලංකාවට නොවේ – උ/නැ අයිති දෙමළ ඊළමට – විග්නේශ්වරන් කියයි

උතුරු නැඟෙනහිර අයත් වන්නේ සිංහල ශ්‍රී ලංකාවට නොව දෙමළ ඊළමයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත. නිදහසින් පසුව මෙරට පැවතියේ සිංහලයින්ගේ ආණ්ඩු පමණක් බවද හෙතෙම සඳහන් කර…

රවී සෙනෙවිරත්න රිමාන්ඩ්

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් හිටපු fජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා නොවැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රවී සෙනෙවිරත්න මහතා අද ගල්කිස්ස…

අනුර කියූ ඇත්ත කතාව විමල් කියයි..

අනුර කුමාර දිසානායක කියනවා, ‘අපට රාජපක්ෂලා ගැන විවේචනයක් තිබෙනවා තමයි. නමුත් මේ අර්බුදය මේ තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහලාගේ යහපාලන ආණ්ඩු කාලයේදීයි’ කියා. ඒ කතාව ඇත්ත බව උත්තර ලංකා සභාගයේ…

කාංචන ගේ පියා මහින්ද විජේසේකර මගේ දේශපාලනය ගෝලයෙක්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අලුත්ම ඥාති සංග්‍රහය; විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ළඟදීම විවාහ වන ව්‍යාපාරික පවුලට මෙරට ඛනිජතෙල් බෙදාහැරීමට අලුතෙන්ම ඇතුල්වන සමාගමේ නියෝජිත බව ලබා දී ඇත….(සමාජ මාධ්‍ය ජාලාවෙන්…

ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය

බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ *ඉතිපිසෝ ගාථා පාඨයේ*. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්‍ර…

ශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් වෙලා

රුසියාවේ විප්ලවයෙන් පසු දෑකැති මිටි සංකේතය ලොව පුරා සිටින නිර්ධන පංතිකයන්ගේ “ශුද්ධවූ ලාංඡනය” වූවා.කිසි කෙනෙක් නොසිතූ අන්දමටශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් උදාවූයේ කුහකත්වයට ජයවේවා කියමින් බව…

හොරා පොලිස් ක්‍රීඩාව

අපි ළමා කාලෙදි හොරා පොලිස් ක්‍රීඩාව කළා. ඕක නොකරපු ළමයෙක් ශ්‍රී ලංකාවේ ඇතැයි කියා හිතන්නත් අමාරුයි. එදා අපිත් එක්ක ඒ සෙල්ලම කරපු ළමයි පසුකාලෙක රටේ ඇමති අගමැති ජනාධිපති, නීතිපති පොලිස්පති…

සාමූහික විඥානයේ” කොටස්කරුවෙකු වෙනවා හැර වෙනත් විකල්පයක් ජනතාවට ඉතිරි වී නැත

මේ කියන කැපකිරීම කිරීමට නම් ප්‍රථමයෙන්ම ජන විඥානයක් ගොඩනඟා ගත යුතුයි. එය තනි තනි පුද්ගලයන්ට කරගැනීම අපහසු නිසා පොදු අරමුණක් වෙනුවෙන් කැපවුණු අවංක බුද්ධිමත් පිරිසක් විසින් අනාගත දේශපාලන දිශානතිය පෙන්වාදෙන…

13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීමෙන් උතුරේ සාමාන්‍ය දෙමළ ජනයාට සිදුවන්නේ කුමක්ද? – අරුන් සිද්ධාර්තන් පැහැදිලි කරයි

Lanka Lead News 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය සම්බන්ධයෙන් උතුරේ පීඩිත ජනයා දක්වන අදහස් සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය යාපනය සිවිල් ජනතා සංවිධානයේ කැඳවුම්…

ශවේන්ද්‍රට එරෙහිව ගොරක දඩ මස් වු වාර්තාවක්

Courtecy by Ravana News – කීර්තිමත් හමුදා නිලදාරියෙකු වන ශවේන්ද්‍ර සිල්වා මහතාට යුද අපරාද චොදනාද එල්ල වු අතර ශ්‍රි ලන්කාවේ පැවැති මහජන අරගලය පිලිබදවද විවිද චෝදනා එල්ල වෙමින් පවතී. කෙසේ…

ශවේන්ද්‍රට එරෙහිව කරන්නාගොඩ කමිටු නිර්දේශ එලියට !

පසුගිය වසරේ මැයි 9 සහ 10 වනදා ඇති වූ සිද්ධින් මැඩපැවැත්වීමට එවක වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රාජකාරි වගකීම පැහැර හැර ඇතැයි…

සර්වසුභවාදී හැඟීම අපේ ජනතාවගෙන් තුරන් වෙන්න ඉඩ නොතැබිය යුතුයි.

මොනම හේතුවක් නිසාවත් සර්වසුභවාදී හැඟීම අපේ ජනතාවගෙන් තුරන් වෙන්න ඉඩ නොතැබිය යුතුයි. රටක ධනාත්මක චින්තනය විදේශ ණය තුළින් ලබා ගන්න බැහැ. දුර්වල පාලකයින්ගේ අමන ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය හිඟන තත්ත්වයට…