පොලිසිය සැකකරුගේ ඡායාරූප ගත් පසු – මොන පෙරට්ටුද? – කොටුව විරෝධතාවේදී ඇල්ලූ 21කට ඇප
Divaina – සැකකරු රිමාන්ඩ් කිරීමේ ඉල්ලීම ඉවත දමමින් මහෙස්ත්‍රාත් කියයි පොලිසියේ අවම බලය අරගලකරුවන් සිව්දෙනකුට දරුණු ලෙස පහර දීමයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පසුගිය 19 වැනිදා රාත්‍රියේ සිට කොටුව…