Category: Other

මේ වේලාවේ මා යුද හමුදාපති ධූරයට පත්වේ යැයි සිතුවේ නෑ – නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

මේ අවස්ථාවේ තමා හමුදාපති ධුරයට පත්වනු ඇතැයි නොසිතූ බව ලබන (1 දා) නව යුද හමුදාපති ලෙස වැඩ භාර ගන්නා මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. ‘දිවයින’…

නව වැනිදා ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ අය ආරක්ෂා කරගත යුතුයි

දේශපාලන සුනිල් හඳුන්නෙත්ති කියයි –Dinamina මොන පක්‍ෂයකින් හරි කමක් නෑ මැයි නම වැනිදා පෙරවරුවේ සිදුවෙච්චි ජරා දේශපාලන ක්‍රියාවට හවස්වරුවේ ප්‍රතිචාර දක්වපු අය ආරක්ෂා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු…

අනෙක් සියල්ල කිරීමට පෙර අගමැතිවරයා විසින් දැන්  වහාම කළ යුතුව ඇති කාර්‍යභාරයන් කීපයක්

සුදත් ගුණසේකර. මහනුවර. 21.5.2022. අනෙක් සියල්ලටම පෙර රනිල් වික්‍රමසින්හ අගමැතිවරයා විසින් දැන් වහාම කළ යුතුව ඇත්තේ උද්ගතව ඇති අලුත්ම තත්වය යටතේ වියරු වැටුන රටේ ජනතාව පාර්ලිමේතුව, රජගෙදර සහ අරලියගහ මැදුරටද…

මොරටු නගරාධිපති හා ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවෝ 25 දක්වා රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක- Dinamina අධිකරණ අරලිය ගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටියේදී පසුගිය 09 වනදා සිදු කළ පහරදීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු…

පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි

(ඉන්දිකා රාමනායක) විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) ළඟට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. මෙම පොලිස් නිලධාරීන් හෙට 17සිට 20 දින දක්වා විශේෂ රාජකාරි…

අරගලයට දින 37 යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වහා ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (15 වැනිදා) 37 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි. වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් අරගල…

අභියෝගයට මම ලෑස්තියි- අගමැති රනිල් වික්‍ රමසිංහ: පළමු සංචාරය ඉන්දියාවට

රටේ ජනතාව සාගින්නේ පෙළෙන හා පෝලිම්වල පීඩා විඳින අවස්ථාවක ඉන් රට බේරා ගැනීම සඳහා වූ අභියෝගයට තමා මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. තමාට මෙම…

රනිල්ට පොහොට්ටුවේ උපරිම සහාය

දේශපාලන පක්ෂයක් ලෙස ස්වාධීනත්වය රැකගෙන රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී…

අග්‍රාමාත්‍ය ලේකම් පත්කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් ලෙස සමන් ඒකනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.ඒ මහතා තෙවරක් අග්‍රාමාත්‍ය ලේකම් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කටයුතු කර තිබේ. Divaina

රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.30ට දිවුරුම් දී ඇත. Divaina

මහ නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

පටු දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් සමාකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළා දකින බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු ප්‍රකාශ කර සිටිති. මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි…

හොරු අල්ලන්න අනුර එන්න!

Share ජාතික එකඟතා ආණ්ඩුවට ආරාධනා කරන බව ජයන්ත සමරවීර කියයි චෝදනා රැගත් ලිපිගොනුත් අරන් ජාතික එකඟතා ආණ්ඩුවේ ජාතික සභාවට එන්න, ඇවිත් හොරු ඇල්ලීමේ වගකීම භාරගන්න කියා අනුර කුමාර දිසානායක මහතාට…

හදිසි නීතිය පනවයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන…

Protected by Security by CleanTalk