Category: Other

හින්දු බෞද්ධ සම්බන්ධය බිදිය නොහැකි බැම්මක් – අස්ගිරි මහා නාහිමි

හින්දු බෞද්ධ සහයෝගිතා පෙරමුණ දොරට වඩී ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රදේශයේ සිට විජය කුමරු මෙරටට පැමිණීමේ දින සිට මේ දක්වාම ඉන්දියානුසම්මිශ‍්‍රණය මෙරට තුළ දක්නට ලැබෙනවා. ඉංග‍්‍රීසීන් ඉන්දියාවේ සිට වතු කම්කරුවන් මෙරටට ගෙන…

මෙත් සිතින් සැරසෙමු!

වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍යයා, කෙනෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි විමසා සිටියේය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ තෙරුවන් සරණ යාමෙන් කෙනෙකු බෞද්ධයෙකු වෙන බවයි. බෞද්ධ සමාජය භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක හා…

බුදු දහම නව ශතවර්ෂය කරා

බුදු දහම නව ශතවර්ෂය කරා අචාර්ය ආනන් ද ඞ.බ්.පි ගුරුගේ තායිලන්තයේ අති ගෞරව සොම්දෙජ් ප‍්‍රානයනසමවර සංඝරාජයාණන් වහන්සේගේ අනුහය වැනි උපන්දින සමරන මේ උතුම් මොහොතේ භික්ෂූන් වහන්සේ ද සම`ග උපාසක උපාසිකා…

කදුරට ගුවන් විදුලිය බෞද්ධ විරෝධී වෙලා

කදුරට ගුවන් විදුලිය බෞද්ධ විරෝධී වෙලා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා විසින් ඉතාමත් ජනප‍්‍රියත්වයට පත්ව තිබූ ක`දුරට ගුවන් විදුලි සේවයේ වැඩසටහන් කප්පාදු කර දමා මුස්ලිම් ආගමික…

රතුකුරුසයට ගොස් ක‍්‍රිස්තියානියට ගිය සයිඞ් මුසාට මරණ දඬුවම ?

ඇෆ්ගනිස්ථානයේ රතු කුරුසයේ වැඩකළ සයිඞ් මුසා ඉස්ලාම් ආගම අතහැර ක‍්‍රිස්තියානි ආගම වැළදගැනීම ෂාරියාර් නීතියට අනුව බරපතල අපරාධයකි. ස්ත‍්‍රියක් මරාදැමීමට පුරුෂයෙකුට නීතියෙන් අවසර ඇතත් ෂාරියාර් නිතය අනුව ඉස්ලාම් ආගම වෙනස් කිරිමට…

Protected by Security by CleanTalk