එක් රටක් එක් නීතියකට පත්කළ ජනාධිපති කාර්ය සාධක කමිටුව ඇස්බැන්දුමක්… පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත
එක් රටක් එක නීතියක් යන එක ගැන නිර්දේශ කරන්න ජනාධිපති කාර්ය සාධක කමිටුවක් පත්කිරීම ප‍්‍රශ්නකාරී ඇස්බැන්දුමක් බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක, ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය…