ගුරු සටන විසඳන්න ජීඑල්ගෙන් සඳුදාට කැබිනට් පත‍්‍රිකාවක්
Divaina : ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයිනට’ ඊයේ (22දා* පැවසීය. 04…