දහම් පියාපත් බෞද්ධ සංගීත කණ්‌ඩායමට ප්‍රශ්න පහක්
දහම් පියාපත් බෞද්ධ සංගීත කණ්‌ඩායමට ප්‍රශ්න පහක් ඉන්දියාවේ පවතින කුලභේදය නැති කිරීමට බුදුරජාණන්වහන්සේගේ දේශනාවන් හා ආචාර්ය අම්බෙඩ්කාර්ගේ ඉගැන්වීම් යොදාගනිමින් ඉන්දියානු රොක් සංගීත කණ්aඩායමක් උත්සාහ කරයි. ලොවපුරා විසිරී ඇති බොහෝ සංගීත…