Category: Other

මිහින්තලා පුද බිමමෙහි ආරක්ෂාව ඉවත් කර ඇති බවමිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි

ආරියතිලක2023.02.03 ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් වැඩවල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ,යුධ හමුදා සෙබළුන් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති බව ද වාර්තාවල සඳහන්…

022 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදයට සමගාමීව ආරම්භ වූ “සාමකාමී විරෝධතා ව්‍යාපාරය නිර්දය ලෙස මර්දනය කර ඇතැයි,” මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය (FIDH) පවසයි

ආරියතිලක2023.02.03 2022 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදයට සමගාමීව ආරම්භ වූ “සාමකාමී විරෝධතා ව්‍යාපාරය නිර්දය ලෙස මර්දනය කර ඇතැයි,” මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය (FIDH) පවසයි.පිටු…

ලේවැල්ල අරුප්පොල- අයුර්වේධ වෛද්‍ය මධ්‍යස්ථානය සමගම ඇති මාතෘ සායනය වැඩි දියුණු කරගැනීමට

ගරු නාගරික කොමසාරිස් තුමාගේ අවධානය පිණිසමහනුවර නගර සභාව,මහනුවර.2023-01-20ගරු මහත්මයාණෙනි,අරමුණ – අයුර්වේධ වෛද්‍ය මධ්‍යස්ථානය සමගම ඇති මාතෘ සායනය වැඩි දියුණු කරගැනීමට. ලේවැල්ල අරුප්පොල ක්‍රීඩාංගණය මදක් ඔබ්බෙන් ඇති මාතෘ සායනයට ගියහොත් ඕනෑම…

ඩයනා ගමගේ දැන් එයා දත් මදින්නෙත් ගංජාමිශ්‍ර දත් බෙහෙත් වලින්ලු!

ගංජා මිශ්‍ර බෙහෙත්, නිෂ්පාදනයට හිමිකම් ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට සහ ආයුර්වේද දෙපාර්මේන්තුවේ අනුමත ඖෂධ නිෂ්පාදන ආයතන වලට පමණි. විදේශයන්හි සිට පුද්ගලිකව මෙරටට ගෙන ඒමට සහ ආනයනට ද අනුමැතිය…

අරගලය යනු ශ්‍රී ලංකා රාජ්ය මුහුණ දුන් දෙම ුහුන් යුද්ධයයි.

අරගලය යනු ශ්‍රී ලංකා රාජ්ය මුහුණ දුන් දෙමුහුන් යුද්ධයයි. එහි ජයග්‍රහණය නන්දිකඩාල් හිදී ලැබුණු ජයග්‍රහණය මෙන් මැනිය නොහැකිය. අරාජික වාදීන් විසින් චෙස් ක්‍රීඩාවේදී මෙන් රජු කොටු කර, තනි කර, ඉන්පසු…

මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය මුලිනුපුටා දැම ීමට ආණ්ඩුව සහ රාජ්ය අංශයේ ව්‍යායාමය උපායමාර ්ගික වැදගත්කමක් උසුලයි

මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආණ්ඩුව සහ රාජ්ය අංශයේ ව්‍යායාමය උපායමාර්ගික වැදගත්කමක් උසුලයි. ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය යටතේ මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීම සහ ඇබ්බැහි වූ වන් පුනුරුත්ථාපනය සිදු කළ…

Protected by Security by CleanTalk