දකුණේ නත්තල අරගෙන මෛත්‍රී උතුරට ගිය හැටි
දකුණේ නත්තල අරගෙන මෛත්‍රී උතුරට ගිය හැටි උඳුවප් මාසයේ සීතල පරයමින් නත්තල් අසිරිය කරළියට පැමිණියේය. එහි තේජස උණුසුම තවමත් පහව නොගිය සෙයකි. වෙනදාටත් වැඩියෙන් නත්තල් උණුසුම මෙරට කිතුණු බැතිමතුන්ගේ හදවත්වලට…
දකුණේ නත්තල අරගෙන මෛත්‍රී උතුරට ගිය හැටි උඳුවප් මාසයේ සීතල පරයමින් නත්තල් අසිරිය කරළියට පැමිණියේය. එහි තේජස උණුසුම තවමත් පහව නොගිය සෙයකි. වෙනදාටත් වැඩියෙන් නත්තල් උණුසුම මෙරට කිතුණු බැතිමතුන්ගේ හදවත්වලට…
යුද අපරාධ විමර්ශන විශේෂ පනත එයි කීර්ති වර්ණකුලසූරිය වන්නි මෙහෙයුමේදී සිදුවූ බව කියන යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට අදාළ අධිකරණය ස්‌වාධීන කිරීම පිණිස විශේෂ පනතක් ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වේ. මේ…
අපි පෙරියකුලම් ගමම වටකරලා තියෙන්නෙ මැරුම් නොකා අපිට යටත්වෙයන් ජනපතිනියට ඇසක් අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව 09 සදීෂ් සියල්ල නොසඟවා හෙළි කළේය… මම ගෙට පැනලා කයුම්ව ඇරස්‌ට් කරනවා… කලබල නොකර…
තහනම ඉවත් වූ ඊළාම් සංවිධානවල ඇත්ත කතාව ලෝක ඉතිහාසයේ මින් පෙර මෙවන් ක්‍රියාදාමයක් සිදු වී නැත. ඒ ජයග්‍රාහකයන් විසින් පරාජිතයන්ට වන්දි ගෙවීමට සිදුවීමයි. ශ්‍රී ලංකා හමුදාව විසින් කොටි සංවිධානය පරාජය…
ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට දේශප්‍රේමී පනතක් කීර්ති වර්ණකුලසූරිය ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට ඇමරිකාවේ දේශප්‍රේමී පණතට සමාන පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (23…
විග්නේශ්වරන්ගෙන් ඇමරිකානු තානාපතිනියට ඉල්ලීමක් කීර්ති වර්ණකුලසූරිය උතුරින් හමුදාව අඩු කිරීම සඳහා ක්‍රියා කරන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ඇමරිකානු තානාපතිනි සමන්තා පවර්ගෙන් ඉල්ලා ඇත. සමන්තා පවර් සමඟ පැවැති සාකච්ඡාවේදී…
ත්‍රි’මලේ රහස් මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගියෑයි නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළඟදීම ඇතුළට සමන් ගමගේ ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි…
Real peace can only build by stopping a covert action of bad politician By Palitha Ariyarathna,Propaganda secretary,National Buddhist Authority These days Tamil politician and LTTE propagandist harassing Buddhist and engaged…
ඇවන්ගාඩ් වෙඩිල්ල හා ආණ්‌ඩුවේ කැළඹිල්ල! ජ.වි.පෙ. විසින් පත්තු කරන ලද ඇවන්ගාඩ් වෙඩිල්ල පුපුරා ගියේ තිලක් මාරපනට ඔහුගේ ඇමැති ධුරයද අහිමි කරමින්ය. ආණ්‌ඩුවේම ඇමැතිවරුන් දෙදෙනකුට ඇඟිලි දික් වී තිබෙන මේ අර්බුදය…
දේශීය යාන්ත්‍රණ යෝජනාව නීතිපති හමුවට දයා ලංකාපුර යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බවට ඇමරිකාව ශ්‍රී ලංකාවේද සහාය ඇතිව පසුගියදා ජිනීවාහි එක්‌සත්…
පැරිසියට ගිය කොටි බෝම්බ කබාය කීර්ති වර්ණකුලසූරිය අත්අඩංගුවේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 216 ක් වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලමින් ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුව පසුගිය බදාදා…
තහනම් ගහේ ගෙඩි කා ශරියා නීතියට දිවි පුදන මරදානේ සුදේශි මේ වන විට මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගණන ලක්‍ෂ දහසයකට වැඩිය. වසරකට ලක්‍ෂ තුනකට ආසන්න පිරිසක් විදේශ…
නාගදීපයේ නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි විපක්‍ෂ නායක සම්බන්ධන් කියයි * විග්නේෂ්වරන් එක්‌ක ප්‍රශ්නයක් තියෙනව; හැබැයි බරපතළ නැහැ * විදේශීය විනිසුරුවන් ඕනේ සැකය දුරු කරන්නයි දෙමළ දේශපාලන පක්‍ෂවල නායකයන් හා…
ජනපතිනියට ඇසක් අහිමිකළ පුරහළ බෝම්බයේ ඇතුල් කතාව – 05 මම බෝම්බයක් බව මගේ අම්මවත් සහෝදරයොවත් දන්නේ නැහැ… මෙතෙක් කතාව 1999 වර්ෂයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොළඹ නගර සභා…
රෝහණ මං ගැන යෝජනාව ගෙනාවේ නත්තල් කාලයක එංගලන්තයේදී * මට හිරේයන්න බෑ කියලා කෑ ගහලා ඇඬුවා * මේ කසාදෙන් නංගිට යහපතක් වෙන්නෙ නෑ… හැබැයි කවදා හරි දවසක නංගි ඉතිහාසගත වෙයි…
ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරන්න ජාතික ආරක්‍ෂාව සමග ක්‍රීඩා කිරීමට ඉඩ නොදිය යුතුයි -ස්‌විට්‌සර්ලන්තයේ සෙන්ටුග් පුවත්පත ඇප මත නිදහස් වූ හිටපු කොටි ක්‍රියාකාරියකු වූ සුලක්‍ෂන් යාපනයේදී මාධ්‍ය අමතමින්. 129 ක්…
විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාවලට අනුමැතිය කුෂාන් සුබසිංහ – රනිල් ධර්මසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල…
පැරීසිය යළි සසල වෙයි චතුර පමුණුව, කීර්ති වර්ණකුලසූරිය ප්‍රංශ පොලිසිය හා එරට විශේෂ බළකාය ඊයේ (18දා) අලුයම 4.30 ට පැරිස් නුවර අසල සේන්ට් ඩෙනිස්‌හි මහල් නිවාසයක් වැටලීමේදී සිදුවූ වෙඩි හුවමාරුවකින්…