රජිව් ගාන්ධි රැවටූ ස්‌ථානයේදී ඡන්ද සටන ඇරඹූ “ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියෝ”
රජිව් ගාන්ධි රැවටූ ස්‌ථානයේදී ඡන්ද සටන ඇරඹූ “ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියෝ” ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියෝ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්‌වීමට දැරූ උත්සාහය උතුරේ සිදුවන්නේ කුමක්‌ද? මෙරට බහුතරය උතුරේ සිදුවන ක්‍රියාකාරකම් නොදනී. පසුගිය සෙනසුරාදා යාපනයේ ඌරාවිල් හිදී…
