හිටපු ජනපති මහින්ද අරලියගහ මන්දිරයෙන් නික්‌මෙයි
හිටපු ජනපති මහින්ද අරලියගහ මන්දිරයෙන් නික්‌මෙයි ජනාධිපතිධුරය සඳහා තරඟකර පරාජයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව යන අයුරු.
හිටපු ජනපති මහින්ද අරලියගහ මන්දිරයෙන් නික්‌මෙයි ජනාධිපතිධුරය සඳහා තරඟකර පරාජයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව යන අයුරු.
රට ලේ විලක් වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි – පාඨලී චම්පික රණවක සිරිමන්ත රත්නසේකර රට ලේ විලක් වීමට ගිය අනතුර නිර්භීතව මැඬපැවැත්වූ මැතිවරණ කොමසාරිස්‌තුමන්ට හා පොලිස්‌පතිතුමන්ට ගෞරවනීය ස්‌තුතිය පුද…
නව ජනපති මෛත්‍රී සමග එක්‌ව කටයුතු කරනවා – ඇමරිකානු රාජ්‍ය ලේකම් පවසයි කීර්ති වර්ණකුලසූරිය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා ඇමරිකානු රජය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්‌ව කටයුතු කරන බව ඇමරිකානු…
මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ අන්තිමේදී බළලා මල්ලෙන් එළියට පැන්නේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මන්නාරමේ රදගුරුතුමා, රායප්පු ජෝශප්ගේ ආශීර්වාදය ලබාගන්නට එහි ගියේය. රදගුරුතුමා සිරිසේන මහතාගේ…
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ජනපති දිනන සමීක්ෂණ වාර්තාව හංගයි චන්දන බණ්ඩාර මෙරට පවතින රාජ්‍ය නොවන සංවිධාන අතර ඉතාම විධිමත් සහ විදෙස් රටවල තානාපති කාර්යාල සමග සමීප සබදතා පවත්වනු ලබන රාජ්‍ය නොවන…
චන්ද්‍රිකා “මිස්ටර් ප්‍රභාකරන්” කිව්වේ කොටි ඉල්ලීමට ප්‍රභාකරන් මහත්මයකු කරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගිය දා යාපනය කිට්ටු ක්‍රීඩාංගණයේදී පැවැති රැලියක් අමතමින් කළ කතාවෙන් පසු විපක්ෂයේ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන…
නිදහස් සාධාරණ ශුද්ධවූ මැතිවරණයක් පවත්වමු මල්වතු-අස්‌ගිරි මහ නාහිමිවරුන්ගෙන් සහ කතෝලික රදගුරු සමුළුවෙන් ඉල්ලීමක් සිරිල් විමලසුරේන්ද්‍ර නිදහස් සාධාරණ අපක්‍ෂපාතී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු ඉල්ලා සිටිති. සියම්…
නිදහස් සාධාරණ ශුද්ධවූ මැතිවරණයක් පවත්වමු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා රදගුරුවරුන් නව දෙනකුගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කරන එම සම්මේලනය එහි මෙසේද සඳහන් කර ඇත. 2015 ජනවාරි…
“අනාගතයට සුරක්‌ෂිත රටක් ගොඩනගනවා” – මහින්ද රාජපක්‍ෂ කියයි අනුර බාලසූරිය අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත රටක් ගොඩනගා ඔවුන්ට සුබ අනාගතයක් ඇති කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 වැනිදා) පැවසීය.…
ඒකීයභාවය ආරක්‍ෂා කරමින් යහපත් රටක් උදා කරනවා – මෛත්‍රීපාල සිරිසේන කියයි කුෂාන් සුබසිංහ – ගාල්ල එස්. කේ. කළුආරච්චි, ගාල්ල – ලලිත් චාමින්ද, කළුතර විජයසිරි විද්‍යාසේකර ලබන 09 වැනිදා ජනාධිපති ධුරයට…
කාගෙද මේ වාරය? එහෙත් 18 වන ආණ්‌ඩුක්‍රම සංශෝධනය හරහා නීතියේ කොඳු නාරටිය කඩා බිඳ දැමීමත් සමඟම දැස් බැඳගත් නීතියේ දෙවඟනට සිදු වූයේ හිටගෙනම නිදා ගැනීමටය. විධායක ජනාධිපති බලතල තමන්ටද හිමි…
‘ජනපති ජනහමුව’ උසාවි වාරණයකින් නවතියි පියදාස රණසිංහ ස්‌වාධීන රූපවාහිනි, ජාතික රූපවාහිනි, දෙරණ හා ස්‌වර්ණවාහිනි යන විද්යුත් මාධ්‍ය මගින් ඊයේ (05 දා) දින විකාශනය කිරීමට සූදානම් කර තිබූ බව කියන “ජනපති…
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් උතුරේ රහසිගත සංචාරයක කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් පසුගියදා උතුරේ රහසිගත සංචාරයක යෙදී ඇතැයි හෙළිවී තිබේ. රැන්කින්, උතුරේ සංචාරය කරන අතරේ…
ස්‌වභාවධර්මයේ කෝපය රටක විනාශයටත්, රටක දියුණුවටත් බලපාන ප්‍රධාන සාධකය වන්නේ දේශපාලකයන්ගේ හැසිරීම්ය. චක්‌කවත්ති සිහනාද සූත්‍රයට අනුව අතීතයේ විසූ දල්හනේමි නම් සක්‌විති රජු සිල්වත්ව ගුණවත්ව දැහැමින් සෙමින් රට පාලනය කළ පාලකයෙක්…
අපේ හඬට කන් නොදුන් ජනපති අද අපට රැස්‌වීම්වල අවලාද නගනවා – අතුරලියේ රතන හිමි මහරගම – උදේනි චJද්‍රසිරි පාර්ලිමේන්තුව අද වුවත් රැස්‌කිරීමේ පූර්ණ බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථා වෙන්ම පැවරී තිබෙනවා. 13…
ගම්මන්පිල විවාදය මඟහරින්නේ ඔහුගේ නිරුවත හෙළිවේයෑයි බියෙන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ප්‍රභාත් විතාන ජාතික හෙළ උරුමය හා විවාදයකට එන්නැයි කළ ආරාධනාව පිළිගත් උදය ගම්මන්පිල මහතා දැන් එය මග හරින්නේ ජාතික හෙළ…
මහින්ද – මෛත්‍රී රට ගැන අනාගත සැලසුම් ප්‍රකාශ කරති ‘දියුණු රටක්’ – මහින්ද කියයි අනුර බාලසූරිය, ක¹න විශේෂ රුක්‌මන් පිංතු තිස් වසරක් පැවැති යුද්ධය අවසන් කළ තමාගේ මීළඟ බලාපොරොත්තුව රට…
සිරිකොත ඉදිරිපිට යුද පිටියක් 35 දෙනෙක් තුවාල ලබති අකිත පෙරේරා ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (24 දා) සිරිකොත එජාප මූලස්‌ථානය ඉදිරිපිට ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයට එජාප පාක්‌ෂිකයින්ද විරෝධය පළ…
Dec 22 2014 No plan to set minimum age for marriage of girls: Grand Mufti Photo Credit:Reuters/Ali Jarekji RIYADH – The Kingdom’s Grand Mufti has said the Board of Senior…
Protected by Security by CleanTalk