Category: Other

බුදු හිමිගෙන් පුද ලද ශ්‍රී මහා බෝධිය

බුදු හිමිගෙන් පුද ලද ශ්‍රී මහා බෝධිය උඳුවප් සඳින් මුළු ලොව ආලෝකවත් වන මෙවන් මොහොතේ බොදු බැති හදවත් අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් ආලෝකවත් වනවාට කිසිදු සැකයක්‌ නොමැත. මෙවන් ආලෝකවත් පහන් සිතක්‌…

මෛත්‍රීපාල වෙනුවෙන් ජ. වි. පෙ. ගෙන යන්නේ “මෙන්න සතා” “අන්න පොල්ල” “මං සිල් අරං” යන ප්‍රතිපත්තිය

මෛත්‍රීපාල වෙනුවෙන් ජ. වි. පෙ. ගෙන යන්නේ “මෙන්න සතා” “අන්න පොල්ල” “මං සිල් අරං” යන ප්‍රතිපත්තිය – ඇමැති විමල් වීරවංශ දයා ලංකාපුර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සඳහා පසුගිය…

ඩයස්‌පෝරාවේ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එති

ඩයස්‌පෝරාවේ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එති කීර්ති වර්ණකුලසූරිය ලබන ජනාධිපතිවරණයේ කටයුතුවලට මැදිහත්වීම සඳහා ඩයස්‌ පෝරාවේ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණීමේ සිද්ධියක්‌ අනාවරණය වේ. මේ කණ්‌ඩායමට සිංහල භාෂාව කතා කළ හැකි කීපදෙනක්‌ද අයත්…

සිවාජිලිංගම් සෙංකෝලය වීසි කරයි

සිවාජිලිංගම් සෙංකෝලය වීසි කරයි කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජාතිකයන් සමූලඝාතනය කළ බව දැක්‌වෙන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතාගේ යෝජනාව ජනාධිපති වරණයෙන් පසු විවාදයට ගැනීමට උතුරු පළාත් සභාව…

හොලිවුඩ් නිළිය ශ්‍රී ලාංකිකයාට වන්දි ගෙවයි

හොලිවුඩ් නිළිය ශ්‍රී ලාංකිකයාට වන්දි ගෙවයි ගම්පහ අධිකරණ – විල්සන් පලිහවඩන සහ ගම්පහ අතිරේක – ටියුඩර්Êදිසානායක හිටපු හමුදා මේජර්වරයකුට රුපියල් මිලියන තුනක වන්දි ගෙවන ලෙසට කම්කරු කොමිෂන් සභාව කළ නියෝගයට…

ඥානප්‍රභා හිමි මධුමාධව හෙළ උරුමයෙන් ඉවත් කෙරෙති

ඥානප්‍රභා හිමි මධුමාධව හෙළ උරුමයෙන් ඉවත් කෙරෙති ප්‍රභාත් විතාන ජාතික හෙළ උරුමය පක්‍ෂය නියෝජනය කරමින් ඇඹිලිපිටිය නගරාධිපති ලෙස තේරී පත්වූ වේවැල්දූවේ ඥානප්‍රභා හිමියන් පක්‍ෂ සාමාජිකත්වයෙන් සහ උන්වහන්සේ දැරූ සියලු තනතුරුවලින්…

විධායක බලය රටට අවශ්‍යයි

විධායක බලය රටට අවශ්‍යයි ඌවතැන්නේ සුමන හිමි දේශමාමක ජාතික බලවේගය දක්‍ෂිණාංශයටත්, වාමාංශයටත් සම්බන්ධ නොවෙමින් මැදමාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගොඩනැංවූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වසර 05 ක්‌ තුළ දී ආණ්‌ඩු පක්‍ෂය…

කොටි සැමරුමට බ්‍රිතාන්‍ය ආවඩයි

කොටි සැමරුමට බ්‍රිතාන්‍ය ආවඩයි කීර්ති වර්ණකුලසූරිය බ්‍රිතාන්‍ය රජය කොටි තහනම බිඳ දමමින් ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීම සඳහා කොටි ඩයස්‌පෝරාවට ඉඩදී ඇත. එසේම කැනඩාවේ කොටි නායකයකු වූ ලාකස්‌ සුන්දරලිංගම්…

හිසේ ඇම්මට කොට්‌ටා මාරු කරනවා වගේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නට බැහැ

හිසේ ඇම්මට කොට්‌ටා මාරු කරනවා වගේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නට බැහැ – ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අනුර බාලසූරිය දින සියයකින් ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කරන්න පුළුවන් නම් එය පුදුමයට කරුණක්‌. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ එහෙම ආවාට…

පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකාව වරදකරු කරයි

පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකාව වරදකරු කරයි කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කළ පරීක්‍ෂක මණ්‌ඩලය එකී චෝදනාවලට ශ්‍රී ලංකාව වරදකරු යෑයි තීරණය කර ඇත. මේ බව ගෝලීය…

ජනපති සටනට මුල්ම ඇපය සීලරතන හිමිගෙන්

ජනපති සටනට මුල්ම ඇපය සීලරතන හිමිගෙන් රනිල් ධර්මසේන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ඊයේ (24 දා) මුලින්ම ඇප මුදල් තැන්පත් කර ඇත. රාජගිරිය මැතිවරණ…

ජනපති හෝ රණවිරුවන් යුද අධිකරණයට ගෙන යැමට එජාපය ඉඩදෙන්නේ නෑ

ජනපති හෝ රණවිරුවන් යුද අධිකරණයට ගෙන යැමට එජාපය ඉඩදෙන්නේ නෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා අජිත් අලහකෝන් – අකිත පෙරේරා වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත්, නොකළත් ඔහු හෝ රණවිරුවන් ජාත්‍යන්තර…

යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදී පෝස්‌ටර්

යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදී පෝස්‌ටර් කීර්ති වර්ණකුලසූරිය – දිනසේන රතුගමගේ සහ මුලතිව් – ප්‍රසන්න කොටි සංවිධානයට පක්‍ෂපාතී අන්දමින් යාපනය විශ්වවිද්‍යාලය තුළ කිසියම් පිරිසක්‌ විසින් පෝස්‌ටර් අලවා ඇතැයි යාපනය පොලිසිය ප්‍රකාශ…

දිවයින පුවත්

ශ්‍රීලනිප නව මහ ලේකම් වැඩ භාර ගනී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව මහ ලේකම් ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (24 දා) එම පක්‍ෂ මූලස්‌ථානයේදී සිය…

පක්‍ෂයේ නම, ඡන්ද ලකුණ දින දෙකකින්

පක්‍ෂයේ නම, ඡන්ද ලකුණ දින දෙකකින් සිරිල් විමලසුරේන්ද්‍ර තවත් දින දෙකකින් තම පක්‍ෂයේ නම සහ එහි ඡන්ද ලකුණ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපතිවරණයේ පොදු අපේක්‌ෂක හිටපු ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා…

Protected by Security by CleanTalk