Category: Other

වැඩි ඡන්ද 95කින් අය-වැය සම්මතයි

වැඩි ඡන්ද 95කින් අය-වැය සම්මතයි පක්‍ෂව ඡන්ද 152 යි : විරුද්ධව 57 යි අජිත් අලහකෝන් – අකිත පෙරේරා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ 2015 වසරේ අයවැය වාර්තාව වැඩි…

ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට ලබා දුන් දිව්රුම් ප්‍රකාශය බොරුවක්‌

ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට ලබා දුන් දිව්රුම් ප්‍රකාශය බොරුවක්‌ * සාවද්‍ය දිවුරුම් ප්‍රකාශය දුන් යුද වාර්තාකරුට සහ පවුලේ අයට දේශපාලන රැකවරණ මෙන්ම මසකට ප්‍රැන්ක්‌ 1000 ක්‌ හා වරප්‍රසාද හිමිවෙයි…

පොදු අපේක්‍ෂකයා ලෙස මා පත් කිරීම පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සෙසු පක්‍ෂවලට ස්‌තුතිය පළකරනවා

පොදු අපේක්‍ෂකයා ලෙස මා පත් කිරීම පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සෙසු පක්‍ෂවලට ස්‌තුතිය පළකරනවා – මෛත්‍රීපාල සිරිසේන කියයි ජරාජීර්ණ දේශපාලනය අවසන් කළ යුතුයි – රාජිත දේශපාලන ඩයස්‌පෝරාවෙන් රට ගලවා…

පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල

පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල 1951 සැප්තැම්බර් මස 3 වැනිදා උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. කුන්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙන් කෘෂිකර්මය හැදෑරු ඔහු ග්‍රාම නිලධාරියකු ලෙස සේවය කළේය. 1967 දී…

රතන හිමිට කරදරයක්‌ වුණොත් රජය වගකීම භාරගත යුතුයි

රතන හිමිට කරදරයක්‌ වුණොත් රජය වගකීම භාරගත යුතුයි – ජාතික හෙළ උරුමය සිරිමන්ත රත්නසේකර අතුරලියේ රතන හිමියන්ට යම් තර්ජනයක්‌ හෝ ජීවිත හානියක්‌ සිදුවුවහොත් එහි පූර්ණ වගකීම වත්මන් රජය විසින් භාරගත…

ඇමැති පදවි අහෝසි කෙරේ

ඇමැති පදවි අහෝසි කෙරේ ජනිත සෙනෙවිරත්න මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන යන මහත්වරුන් ඔවුන් හෙබවූ ඇමැති තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.…

මෛත්‍රීට එජාප පූර්ණ සහාය ලසිත දුමින්ද ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට පූර්ණ සහයෝගය දැක්‌වීමට…

පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන

පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන * ‘දින 100ක්‌ ඇතුළත විධායක ක්‍රමය අහෝසි කරනවා’ * ‘රනිල් අගමැති කරනවා’ * ’18 වැනි සංශෝධනය අහෝසි කර 17 යළි බලාත්මක කරනවා’ – මෛත්‍රිපාල පුවත්පත් සාකච්ඡාවේදී…

පාඨලී උදය ඇමතිවරු අස්‌වෙති ඉදිරියේදී රජයේ නියෝග හෙළ උරුමයට අදාළ නොවේ

පාඨලී උදය ඇමතිවරු අස්‌වෙති source: ඉදිරියේදී රජයේ නියෝග හෙළ උරුමයට අදාළ නොවේ සිරිමන්ත රත්නසේකර තාක්‌ෂණ පර්යේෂණ හා පරමාණු බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක සහ බස්‌නාහිර පළාත් පරිසර හා කෘෂිකර්ම ඇමැති…

පාප්තුමාට අසුන්ගන්න අලුත්ම පුටුව හදන මොරටුවේ බැසිල්

පාප්තුමාට අසුන්ගන්න අලුත්ම පුටුව හදන මොරටුවේ බැසිල් දෙදහස් පහළොව වසරේ ජනවාරි දහතුන්වන දින අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය වතිකානයෙන් ස්ථිර වෙත්ම උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයෙහි සිදු කෙරෙන සුවිශේෂ…

දෙමළ ජාතිවාදය පරදවන්න විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි

දෙමළ ජාතිවාදය පරදවන්න විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි – මහාචාර්ය නලින් ද සිල්වා මෙරට පැවැති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළ නමුත් දෙමළ ජාතිවාදය පරාජය වී නැති බව පෙන්වා දෙන මහාචාර්ය නලින්…

රතන හිමියෝ පදවි හැර යති

රතන හිමියෝ පදවි හැර යති සිරිමන්ත රත්නසේකර ජාතික හෙළ උරුමයේ උප සභාපති පිවිතුරු හෙටක්‌ ජාතික සභාවේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේ දිවුලපිටිය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඊයේ (17දා)…

වරිග සභා නීතිය

මම සිංහල ලියන්න කියන්න ඉගෙන ගත්තෙ ලංකාදීප පත්තරෙන් 2013 මැයි මස 12 12:17:14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය source: විනිසුරුවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් හා පරිපාලකයෙක් ලෙස වසර 60ක පමණ කාලයක් රටට සේවය…

ශ්‍රී ලංකාවේ හැටපස්‌වැනි අභිමානය

ශ්‍රී ලංකාවේ හැටපස්‌වැනි අභිමානය source: ලොව දරුණුතම ත්‍රස්‌තවාදී ගරිල්ලා සංවිධානය ලෙස ලොව අන් රටවල් විසින් හැඳින්වූ එල්. ටී. ටී. ඊ. ය සහමුලින්ම විනාශ කර ඓතිහාසික යුද විජයග්‍රහණයක්‌ හිමිකරගත් ශ්‍රී ලංකා…

යාපනය සිංහල විදුහල් භූමියේත් කොටි මහවිරු පවුල් පදිංචි වෙලා

යාපනය සිංහල විදුහල් භූමියේත් කොටි මහවිරු පවුල් පදිංචි වෙලා කීර්ති වර්ණකුලසූරිය යාපනයේ සිංහල මහා විදුහලට අයත් අක්‌කර පහක ඉඩම මේ වන විට අක්‌කර 2 ට අඩු වී ඇත. එම විදුහලට…

යාපනයේ සංවිධානයකින් මානව හිමිකම් කමිටුවට ඉල්ලීමක්‌

යාපනයේ සංවිධානයකින් මානව හිමිකම් කමිටුවට ඉල්ලීමක්‌ කීර්ති වර්ණකුලසූරිය උතුරට ස්‌වයංපාලනය ලබාදෙන ලෙස යාපනයේ ද්‍රවිඩ සිවිල් සංසදය නමැති සංවිධානය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා ඇත. රටවල් 18 ක නියෝජිතයන් වෙත…

Protected by Security by CleanTalk