Category: Other

ධර්මපාල 150 වැනි සමරුව අද

ධර්මපාල 150 වැනි සමරුව අද අනගාරික ධර්මපාල භාරය මගින් සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම් උත්සවය, සැප්තැම්බර් 1 වැනිදා (අද) පස්‌වරු 3.00 ට කොළඹ 7, හෝර්ටන්…

ඇත්තටම ණයද?

ඇත්තටම ණයද? 2005 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික හා අනන්‍ය වූ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කරන රටකි. 2005 වර්ෂයට පෙර සිදු වූයේ ජාත්‍යන්තර සංවිධාන හා මූල්‍ය ආයතන, සංවර්ධනය…

රනිල්-සරත් දෙවියන් හමුවේ…

රනිල්-සරත් දෙවියන් හමුවේ… විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙෆdන්සේකා මහතාගේ මෙම ඡායාරූපය කැමරාවට හසුවූයේ කඩුවෙල ඓතිහාසික රංකඩු පත්තිනි දේවාලයේදීය. එහි වාර්ෂික ඇසළ පූජා මංගල්‍යය බැතිමතුන්…

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම 140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ රන්කොත් විහාරය

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම 140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ රන්කොත් විහාරය Article: Sri Dalada Maligawa අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කර ගන්නට නම් එහි පවත්නා සංස්‌කෘතිය හා අනන්‍යතාවය විනාශ…

සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම්

සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම් 2014 අගෝස්තු මස 12 22:16:38 | තරිඳු ජයවර්ධන තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව…

කොළඹ පන්සලක්‌ කෝටි 2යි

කොළඹ පන්සලක්‌ කෝටි 2යි ! කීර්ති වර්ණකුලසූරිය බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාව සමඟ දැඩිලෙස සබඳකම් පවත්වන චීවරධාරියකු කොළඹ නගරයේ පිහිටි විහාරස්‌ථානයක්‌ රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියක්‌ බුද්ධි අංශවලට හෙළිවී…

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු හැටි” විද්වත් හමුව අද

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු හැටි” විද්වත් හමුව අද පියසේන දිසානායක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව මාදුළුවාවේ සෝභිත හිමි හා විපක්‌ෂයේ ප්‍රධාන පක්‌ෂවල නායකයන් පොදු එකඟතාවයකට පැමිණ ඇත.…

හකීම් ඇමැතිගේ සමාජ බෙදුම්වාදය!

හකීම් ඇමැතිගේ සමාජ බෙදුම්වාදය! කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ දිනවල පුවත් මවන්නෙක්‌ බවට පත්ව සිටී. ඔහු පුවත් මවන්නෙක්‌ බවට පත්වූයේ පසුගිය මාසයේ අලුත්ගම හා…

83 ජූලිය කළු වුණු හැටි

83 ජූලිය කළු වුණු හැටි ලූකස්‌ චාල්ස්‌ ඇන්තනි හෙවත් සීලන් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරෙකු හා කොටි සංවිධානයේ ප්‍රබල නායකයකුද විය. ඔහු සහ රාමනාදන් අරුල්නාදන් යන කොටි සාමාජිකයාද 1983…

ද්‍රවිඩ සන්ධානයේ ප්‍රතිඥවෙන් ඩයස්‌පෝරාවේ අර්බුදයක්‌!

ද්‍රවිඩ සන්ධානයේ ප්‍රතිඥවෙන් ඩයස්‌පෝරාවේ අර්බුදයක්‌! කීර්ති වර්ණකුලසූරිය නොබෙදුනු එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ කටයුතු කරන බවට ද්‍රවිඩ සන්ධානය ප්‍රතිඥ දීම නිසා කොටි ඩයස්‌පෝරාව සහ ද්‍රවිඩ සන්ධානය අතර උග්‍ර අර්බුදයක්‌ ඇතිවී ඇත.…

ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි හා ජනරාල් චන්ද්‍රසිරි

ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි හා ජනරාල් චන්ද්‍රසිරි උතුරේ හැම දෙයක්‌ම අර්බුදකාරීය. ආණ්‌ඩුකාරවරයා පත් කිරීමද දැන් අර්බුදයක්‌ වී තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර සිටම උතුරු ප්‍රදේශයේ ආණ්‌ඩුකාරවරයා වූයේ මේජර් ජනරාල් ජී. ඒ.…

චණ්‌ඩිකමෙන් රැවටීමෙන් ජාත්‍යන්තර ප්‍රශ්න විසඳන්න බෑ!

චණ්‌ඩිකමෙන් රැවටීමෙන් ජාත්‍යන්තර ප්‍රශ්න විසඳන්න බෑ! කල්‍යානන්ද ගොඩගේ විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්වීම ගැන ඉන්දීය විදේශ ඇමැතිනිය සුෂ්මා ස්‌වරාඡ් පසුගියදා විරුද්ධත්වය පළකර සිටීම ශ්‍රී…

සෝල්හයිම් පසුපස රම්පෝසා…!

සෝල්හයිම් පසුපස රම්පෝසා…! දකුණු අප්‍රිකාවේ වැඩබලන ජනාධිපති සිරිල් රම්පෝසා පසුගියදා මෙරටට පැමිණ රජයේ බලධාරීන් සහ ද්‍රවිඩ සන්ධානය සමග සාකච්ඡා කර ආපසු පිටව ගියේය. රම්පෝසා මෙරටට පැමිණියේ ඇයි? ඔහු උතුරු පළාතෙ…

අල්ලස්‌ගත් අහට්‌සාරි සහ හමුදාවට වෛර කරන ජහන්ගීර්

අල්ලස්‌ගත් අහට්‌සාරි සහ හමුදාවට වෛර කරන ජහන්ගීර් * ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ ප්‍රධානි අහට්‌සාරි ඇල්බේනියානු මාපියා කල්ලියෙන් යුරෝ මිලියන 40 ක අල්ලස්‌ ගත්තා * විමර්ශන මණ්‌ඩලයේ සාමාජිකා…

ඥනසාර හාමුදුරුවන් හදපු ආණ්‌ඩුවකුත් නෑ පෙරළපු ආණ්‌ඩුවකුත් නෑ! රාජිත කියයි

ඥනසාර හාමුදුරුවන් හදපු ආණ්‌ඩුවකුත් නෑ පෙරළපු ආණ්‌ඩුවකුත් නෑ! රාජිත කියයි දොස්‌තර රාජිත සේනාරත්න සමග දි අයිලන්ඩ් පත්‍රයේ සී. ඒ. චන්ද්‍රප්‍රේම පැවැත්වූ සාකච්ඡාවකි. ප්‍රශ්නය – අළුත්ගම කලබලය ජුනි 19 වැනිදා පටන්…

ඔව්. මං සී අයි ඩී එකට ගියා සමහරු බොදු බලයට ගහනවා කුඩු බලයට යටවෙනවා!

ඔව්. මං සී අයි ඩී එකට ගියා සමහරු බොදු බලයට ගහනවා කුඩු බලයට යටවෙනවා! බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි අලුත්ගම බේරුවල ගැටුමත් සමගම වඩාත් විවාද සම්පන්න චරිතය බවට…

Protected by Security by CleanTalk