සිංහල- මුස්‌ලිම් දෙපැත්තම සාමය රැකීමට එකඟවෙති
අපි ඔක්‌කොම රජවරු ඔක්‌කොම වැසියෝ.. තුන් සිංහලයම නෑදැයෝ… සිංහල- මුස්‌ලිම් දෙපැත්තම සාමය රැකීමට එකඟවෙති කළුතර දිසාපති කාර්යාලයේදී ඊයේ දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකරගත් අතර ගැටුම් ඇති කිරීම හෝ…
