චෝදනා කරන රටවලටත් යුද අපරාධ චෝදනා
චෝදනා කරන රටවලටත් යුද අපරාධ චෝදනා ටී. චන්ද්‍රසේකර source: ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල් සිදුකර ඇති යුද අපරාධ පිළිබඳව ප්‍රශ්න කෙරෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
චෝදනා කරන රටවලටත් යුද අපරාධ චෝදනා ටී. චන්ද්‍රසේකර source: ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල් සිදුකර ඇති යුද අපරාධ පිළිබඳව ප්‍රශ්න කෙරෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමැති හියුගෝගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා රජය අවධාරණය කරයි source: මහින්ද අලුත්ගෙදර, චමින්ද පෙරේරා උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවී නැති…
ආණ්‌ඩුව විග්නේෂ්වරන් අන්තවාදයට තල්ලු කරනවා මනෝ ගනේෂන් කියයි source: උතුරු පළාත් සභාව ආරක්‍ෂා කර ගන්නවා වෙනුවට එක්‌සත් ජනතා නිදහස් සන්ධාන රජය සිදුකරන්නේ එම පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්…
බිරියගේ ජිනීවා චෝදනාවට ප්‍රතිචාර ලෙස කොටි එලිලන්ගේ යුද අපරාධ හෙළිකිරීමට රජය සූදානම් කීර්ති වර්ණකුලසූරිය උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකරන යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර…
“සිංහල රාවය” හිමිවරුන් ඇප ලබා… source: අග්‍රාමාත්‍ය කාර්යාලය අසල උද්ඝෝෂණය කරමින් කලහකාරී ලෙස හැසිරී පොලිස් රාජකාරියට බාධා කළැයි චෝදනා ලැබ සිටි සිංහල රාවය සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා පස් දෙනෙකු ඊයේ (30…
දොස්‌තර චන්ද්‍රා ප්‍රනාන්දුට මානසික ප්‍රතිකාර අවශ්‍යයි – බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට කියති සමන්ත ඉලේපෙරුම source: කොළඹ අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට වැඩසිටි සිංහල රාවය සංවිධානයේ භික්‌ෂුන් වහන්සේලා කීපනමකට පිහියක් එල්ල කර…
ඇමරිකානු – බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකසා අවසන් කීර්ති වර්ණකුලසූරිය source: 2014 මාර්තු 26 වැනිදා ජිනීවා මානව හිsමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකස් වී ඇති බව ජිනීවා…
දෙමළ සන්ධානය ජිනීවා යෑවීමේ යෝජනාවට අනුමැතිය නොලැබේ source: දිනසේන රතුගමගේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ජිනීවා සමුළුවට කණ්‌ඩායමක් යෑවිය යුතු බවට උතුරු පළාත් සභාවේ මන්ත්‍රීනි ආනන්දි සසිහරන් විසින් පෙරේදා 27…
දෙමළ සන්ධානයේ ද්‍රෝහි ක්‍රියා පරාජය කිරීමට පියවර ගත යුතුයි සිරිමන්ත රත්නසේකර source: දෙමළ ජාතික සන්ධානයේ රටට ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කිරීමට රජය දැන්වත් කටයුතු කළ යුතු යෑයි ජාතික නිදහස් පෙරමුණේ නායක,…
කොටි ස්‌මාරකයට රජය අවසර නොදෙයි කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන SOURCE: මුල්ලිවයික්‌කාල්හි කොටි ස්‌මාරකයක් ඉදිකිරීම සඳහා උතුරු පළාත් සභාවට අවසර දීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත. 2009 මැයි 19 දා මියගිය…
ආරක්‌ෂාව ජිනිවා සටන ; අයිරින් යයි පැමෙලා එයි source: * ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාර්ශ්ව නොමග යවා ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජිනිවා නුවරදී පවසයි. * ත්‍රස්‌තවාදය නැතිකර දැමුවත් හිටපු…
ප්‍රධාන එන්ජීඕ රැසක් යුද්ධය නැතිව “බංකොලොත්” දයා ලංකාපුර source: බටහිර රටවල ආධාර මත පවත්වාගෙන ගිය මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන රැසක්, යුද්ධය අවසන් වීමෙන් පසු එම රටවලින් අරමුදල් නොලැබීම…
මෙරට බස් පිපිර වූ එතෙර කොටින්ට නඩු කීර්ති වර්ණකුලසූරිය source: ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යුද අපරාධ චෝදනාවට ප්‍රතිචාර ලෙස බස් රථවල බෝම්බ පුපුරුවා සිවිල් වැසියන් 120…
විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය source: පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. ඒ සිත සමාධිගත කරවන…
විග්නේෂ්වරන්ලාගේ ඊළාම් සිහිනය බොඳ කළ හැක්‌කේ කෙසේද? source: විග්නේශ්වරන්ගේ හෝ දෙමළ සන්ධානයේ හෝ කොටි ඩයස්‌පෝරාවේ හෝ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු භාරගෙන ක්‍රියා කරන දෙස් විදෙස් වෙනත් කැණහිලන්ගේ හෝ කාලකණ්‌ණි සතුට වන ප්‍රභාකරන්…
ඇමරිකානු චෝදනාවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය කොටි එලිලන්ගේ බිරිඳ කීර්ති වර්ණකුලසූරිය source: ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනාවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය ත්‍රිකුණාමල කොටි…
ජිනීවා ගින්නට පිදුරු දාන්න ටී.එන්.ඒ. හදිසියේ රැස්‌වෙයි! කීර්ති වර්ණකුලසූරිය source: ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට සහාය දැක්‌වීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) මධ්‍යම…
මුස්‌ලිම් කොංග්‍රසය විශේෂ කොමිසමක් ඉල්ලීමට යයි කොටින් ඝාතනය කළ හා අතුරුදන් කළ 30,000ක් පිළිබඳව සොයා බලන්න සමන් ගමගේ source: එල්ටිටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මෙරට උතුරු නැගෙනහිර ජීවත් වූ මුස්‌ලිම් වැසියන් තිස්‌දහසක්…
Protected by Security by CleanTalk