Thu. Nov 28th, 2024

Category: Other

කිලිනොච්චියේ ද්‍රවිඩ ව්‍යාපාරිකයා ඝාතනය: හිටපු කොටි ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට

කිලිනොච්චියේ ද්‍රවිඩ ව්‍යාපාරිකයා ඝාතනය: හිටපු කොටි ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට හේමන්ත රන්දුණු source: කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටි කෝටිපති දෙමළ ව්‍යාපාරිකයකු කිලිනොච්චි නගරයේදී කෲර අන්දමින් ඝාතනය කර ඔහුගේ දේපළ කොල්ලකෑ හිටපු එල්.…

ජාතික ආරක්‍ෂාව සම්බන්ධව දෙමළ සන්ධානය සමග රජයේ එකඟතා නෑ

ජාතික ආරක්‍ෂාව සම්බන්ධව දෙමළ සන්ධානය සමග රජයේ එකඟතා නෑ කීර්ති වර්ණකුලසූරිය source: ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය සමඟ කිසිදු එකඟතාවකට පැමිණීම රජය විසින් ඊයේ (23 දා) ප්‍රතික්‍ෂේප කර ඇත. සෑම…

කොටි ක්‍රියාකාරීන්ට එරෙහි නඩු විභාගයට නව මහාධිකරණ 4 ක්‌

කොටි ක්‍රියාකාරීන්ට එරෙහි නඩු විභාගයට නව මහාධිකරණ 4 ක්‌ කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන් source: අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ ක්‍රියාකාරීන්ට එරෙහිව ඇති නඩු විභාග කිරීම සඳහා මාසයක්‌ ඇතුළත කොළඹ, අනුරාධපුරය, වව්නියාව සහ…

කූරගල අනවසර ඉදිකිරීම් තවමත් ඉවත්කර නෑ

කූරගල අනවසර ඉදිකිරීම් තවමත් ඉවත්කර නෑ source: බුදුපහසින් පූජනීයත්වයට පත් වූ කූරගල දිවාගුහාව, සිත්පිත් නැති අන්තවාදී ඉස්ලාම් ආගමිකයන් විසින් එය තමන්ගේ පුදබිමක් බවට පත්කරගෙන්‍‍‍‍‍‍.මෙහි දී මුස්ලිම් පාර්ශ්වය කියා සිටියේ දිගු…

දළදා මාළිගාවට අයත් ජාත්‍යන්තර බෞද්ධ ඇකැඩමිය කතෝලික ප්රචාරක මධ්‍යස්ථානයක් වූ අයුරු

දළදා මාළිගාවට අයත් ජාත්‍යන්තර බෞද්ධ ඇකැඩමිය කතෝලික ප්රචාරක මධ්‍යස්ථානයක් වූ අයුරු source: දළදා මාළිගාවේ සම්බන්ධීකරණයත් තායිලන්තයේ ආධාරයත් ඇතිව මල්වතු අස්ගිරි මහානායක මා හිමි වරුන්ගේ අනුශාසකත්වයෙන් මහනුවර කුණ්ඩසාලේ පල්ලෙකැලේ ඇරඹුණු බෞද්ධ…

මාලදිවයිනේ ඉස්ලාමීය අන්තවාදීන් බෞද්ධ හා හින්දු පිළිම තිස්පහක් කඩාබිඳ සුන්බුන් බවට පත්කරති

මාලදිවයිනේ ඉස්ලාමීය අන්තවාදීන් බෞද්ධ හා හින්දු පිළිම තිස්පහක් කඩාබිඳ සුන්බුන් බවට පත්කරති source: ත‍රස්තවාදීන් විසින් ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදුපිළිමය ඇතුළු මිල කළ නොහැකි තරම් වටිනා බොදු පුරාවස්තු විනාශ කළ ආකාරයට ම…

මහනුවරින් ලොව ලොකුම බොදු කොඩිය නීර්මාණය වේ

මහනුවරින් ලොව ලොකුම බොදු කොඩිය නීර්මාණය වේ source: මහනුවර බොක්කාවල වෑවල ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන එක්ව අඩි 200 ක් දිග සහ අඩි 100 ක් උස බෞද්ධ…

ශාසනයට එල්ල වූ අභියෝග සමඟින් නිමාවූ සම්බුද්ධත්ව ජයන්තිය

ශාසනයට එල්ල වූ අභියෝග සමඟින් නිමාවූ සම්බුද්ධත්ව ජයන්තිය source: සිදුහත් තවුසානන් සම්මා සම්බුද්ධත්වයට පත් ව වසර 2600 සපිරුණේ පසුගිය වසරේ වෙසක් පුන් පොහෝ දිනයේ දී ය. එදින සිට මේ වෙසක්…

ආගමික සහජීවනය වනසන්නෝ කවරහු ද?

ආගමික සහජීවනය වනසන්නෝ කවරහු ද? source: මේ රටේ සුළු ජාතීන් නොමැති බව ජනාධිපතිතුමා කීවේ ය. මේ රට සර්වාගමික රටක් බව අග්රාමාත්‍යතුමා නිතර නිතර කියා සිටී. වසර 30 ක යුද්ධයෙන් බැට…

පැවිදි වෙස් ගත් කල්ලියක් හිඟනමේ යයි

පැවිදි වෙස් ගත් කල්ලියක් හිඟනමේ යයි source: බෞද්ධ භික්‌ෂුවක්‌ ලෙස පෙනී සිටිමින් මහරගම නගරයේ සිඟාකමින් සිටි චීවරධාරියකු අල්ලා මිරිහාන පොලිසියට භාරදීමක්‌ ඊයේ (05 දා) වාර්තා විය. මහමිතව පඤ්ඤාරතන හිමියන්ට ලැබුණු…

කොටි අපරාධකරුවන් 20කට රටවල් 5කින් රැකවරණ

කොටි අපරාධකරුවන් 20කට රටවල් 5කින් රැකවරණ ශ්‍රී ලංකා රජය හිලරි ක්‌ලින්ටන්ට දන්වයි කීර්ති වර්ණකුලසූරිය source: ඇමරිකාව ඇතුළු රටවල් පහකින් කොටි යුද අපරාධකරුවන් විස්‌සකට රැකවරණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා රජය ඇමරිකානු…

ඊළම නොකියා ඊළම ඉල්ලන දෙමළ සංධානය

ඊළම නොකියා ඊළම ඉල්ලන දෙමළ සංධානය source: කොටි සංවිධානය තමන් වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කර ඒ වෙනුවෙන් කටයුතූ කළත්, දෙමළ ජාතික සංධානය ද සිය අරමුණ ප්‍රකාශ නොකරම…

සී.අයි.ඒ. සහ එෆ්.බී.අයි. සංවිධාන රජයේ කටයුතු ගැන ඔත්තු බලලා

සී.අයි.ඒ. සහ එෆ්.බී.අයි. සංවිධාන රජයේ කටයුතු ගැන ඔත්තු බලලා source: කීර්ති වර්ණකුලසූරිය ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය එෆ්. බී. අයි. පොලිසිය සහ ඇමරිකානු රහස්‌ බුද්ධි සේවාව යන ආයතන ශ්‍රී ලංකාවේ…

යාපනය මැයි රැලියේදී කොටි ධජය මතුවීම

යාපනය මැයි රැලියේදී කොටි ධජය මතුවීම source: * තමාරා කුමානායගම් ඉවතට ? * රෝ ඔත්තුසේවා දෘෂ්ටිය * ශ්‍රී ලංකාවට එරෙහි 2 වැනි එන්. ජී. ඕ. මෙහෙයුම දියත් වේ. * කිලිනොච්චි…

කොටි හිතවත්තු සහ මහා බලවත්තු

කොටි හිතවත්තු සහ මහා බලවත්තු කොටියන් විසින් ස්ථුප සැදීමට විරුද්ධ වන්නේ මන්ද එය බෞද්ධ විරෝධයක් නොවේද ? කනගරායම් කුලමේ ඉදිවන මහා දාගැබකට විරුද්ධව ප්‍රකශයක් කරන මල කොටි අඩවිය කියා සිට්ටින්නේ…

සර්වාගමික පූට්ටුකාරයෝ දඹුල්ලෙන් හෙළුව වසා ගනී

සර්වාගමික පූට්ටුකාරයෝ දඹුල්ලෙන් හෙළුව වසා ගනී May 01, 2012 source: බෞද්ධ අයිතිය අමු අමුවේ අභියෝගයට ලක් කරමින් මුස්ලිම් අන්තවාදීන් විසින් පසු ගිය දින ගණනාවේම රිසි සේ අදහස් දක්වමින් හා නොයේක්…

ලිංගික අපචාර හමුවේ රාවුෆ් හකීම් දඹුල්ලෙන් පසු බසියි.

ලිංගික අපචාර හමුවේ රාවුෆ් හකීම් දඹුල්ලෙන් පසු බසියි. May 01, 2012 source: දඹුල්ල පූජා භූමියේ මුස්ලිම් දේවස්ථානය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම් වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා තමන්ගේ අනාචාරී…

මයෝන් මුස්තාපා නැතිව නඩුව විභාගයට

මයෝන් මුස්තාපා නැතිව නඩුව විභාගයට 2012 අපේ‍්‍රල් මස 30 පාරුක් තාජුඞීන් source: එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී මීරා මොහිදීන් ‍මොහොමඩ් මයෝන් මුස්තාපාට එරෙහිව, ඔහු නැතිව, නඩුව විභාග කිරීමට නියෝග කළ…

ඔසාමාගේ ඝාතනය ඔබාමා ජනපතිවරණ සටනේ ප්‍රධාන තුරුම්පුව කරගනී

ඔසාමාගේ ඝාතනය ඔබාමා ජනපතිවරණ සටනේ ප්‍රධාන තුරුම්පුව කරගනී source: ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයත් ඇමරිකානු ජනාධිපතිවරයා සිය ජනපතිවරණ සටනේ එක්‌ ප්‍රධාන තුරුම්පුවක්‌ කරගෙන ඇත. ඇමරිකාවේ ප්‍රධානම සතුරාගේ ඝාතනය ඔබාමා සිය ජනපතිවරණ…

Protected by Security by CleanTalk