පාර්ලිමේන්තුව කල් තබයි
නව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව මෙම මස 27 වැනිදා දක්වා කල් තැබීය. Divaina
නව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව මෙම මස 27 වැනිදා දක්වා කල් තැබීය. Divaina
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර ඇත. Divaina
දෙමළ ජාතික සන්ධානය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට සහය දීමට තීරණය කර ඇත. Divaina
පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. Divaina
Chandre Dharmawardana මේ රට පාලනය කරන්නේ නූගත් පිරිසක්, හොරු රැලක් කියලා අපේ රටේ තරුණ තරුණියො කැරැල්ලක් ගැහුවා. Young people agitated claiming that the politicians are uneducated and ignorant. සෝෂල් මීඩියා…
Lanka Lead News ඉකුත් 09 දින රාත්‍රියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා හානි කිරීමට මුල්වූ බවට සැක , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු…
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ…
පූජ්‍ය. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ Lanka Lead News වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්‍යාපනයන්…
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මධ්‍ය මණ්ඩලය දේශප්‍රේමි ජාතික පෙරමුණ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිබෝධිරාජාරාමයඇඹිලිපිටිය 2022 ජූලි මස 09 දින ජනාධිපති මන්දිරය අසල ඇතිවූ ජන අරගලයට සමගාමීව ඔබ වහන්සේ…
https://youtu.be/y8xqvnof28I
ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදිනල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය… ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ…
මැලේසියාවේ හිටපු අගමැති ආචාර්ය මහතීර් බින් මොහොමඩ් නව ලෝක පර්යාය පිළිබඳ සම්පූර්ණ කතාව
ප්‍රියන්කා “ගෝටාභය රාජපක්ෂ බලයෙන් ඉවත් විය යුතුයය. ඊළඟට මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලය එතනින් ඉවරයය ” ඕමල්පේ සෝභිත තෙර අන්‍ය ආගමිකයින් පිරිවෙරාගෙන 2022 ජූලි 10 දා කියන්ගන් ශ්‍රී ලංකාවේ…
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී ඊයේ පැවති ගැටුමට සහභාගිවූ විරෝධතා කරුවකු යුද හමුදා සෙබළකු අත තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 60ක් සහිත මැගසින් 02ක් පැහැරගෙන ඇතැයි පොලිසිය පවසයි…
Link: Divaina අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඊයේ (13 දා) පත් කරනු ලැබ ඇත. මෙසේ පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් බැහැරව සිටින අවස්ථාවේ වැඩ ආවරණය…
ව්‍යවස්ථාවෙන් පිට අපි වැඩ කරන්නේ නෑතර්ජනයෙන් රටේ සම්පත් අල්ලන් ඉන්න බෑ තර්ජනාත්මකව රටේ සම්පත් අල්ලාගෙන සිටිය නොහැකි බවත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි නීතිය හා ඇඳිරිනීතිය පනවා ආරක්‍ෂක…
Share රනිල් වැඩබලන ජනපති වීම සදාචාර විරෝධීයිවිධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිමූර්තිය හෙවත් කුලුනු තුන අභිබවා අරගලය නමැති ‘ජන බල කුලුන’ සක්‍රීය වී ඇති බවත් අරගලය සමග සම්මුතියකට නෑවිත් කාටවත් මින්…
Maharaja’s Jockstrap Protest at Galle-Face – a Re-Run of Ukraine’s ‘Maiden Square’ False-Flag Operation in February 2014 (Part 2) /Contd from Part 1 By Jonathan Manz In Ukraine in Feb…
Courtesy GZERO Demonstrators celebrate after entering the Sri Lankan PM’s office in Colombo to demand his resignation as interim president. REUTERS/Dinuka Liyanawatte Things have gone from bad, to worse, to…
Protected by Security by CleanTalk