අනුබුදු මා හිමි මිහින්තලාවට වැඩම කළ පොසොන් පොහොය
අනුබුදු මා හිමි මිහින්තලාවට වැඩම කළ පොසොන් පොහොය source: පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ…
