බුදුදහම විකෘර්ති කොට, බුදුන් උපන්නේ ලංකාවේ යැයි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරණ හා ඒ සම්බන්ධයෙන් කටයුතු කරණ පිරිස් වහා නිතිය ක්‍රියාත්මක වී පොලිස් අත්අඩංගුවට ගත යුතු නොවේද?
මේ රැඩිකල් වාදීන්ගේ මත ගැටුමේ අවසානය භිෂණය නොවේද ? මේපිටිපස සිටින බටහිර රටවල හා එන්.ජි.ඕ කණ්ඩායම් කව්රුන්ද ? මේ ඇතිවන්නේ සුන්නි සියා වාදයක් වගේ අවුලක් ,වියවුලක් ,ගැටුමක් නොවේද ? ගරු…
