Category: Prof. Edward M. Perera

අද කාන්තා දිනය නිසා, කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයයි කියමින් අද දවසේ කාන්තාවන් දහස් ගණනින් කොළඹට පැමිණ පොලිසිය සමග ගැටුමක් ඇතිකරගත්තා.

අද කාන්තා දිනය නිසා, කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයයි කියමින් අද දවසේ කාන්තාවන් දහස් ගණනින් කොළඹට පැමිණ පොලිසිය සමග ගැටුමක් ඇතිකරගත්තා.මෙම පෙළපාලියේ ඉදිරියෙන්ම ගමන්ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය කලින්…

ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ අනුර කුමාර නැමැති බබාව තොටිල්ලේ තබා තොටිල්ල පදවන හස්තය

මේ අදහස සමාජ මාධ්‍ය ජාලාවට ඉදිරිපත් කරන තැනැත්තා ඉන් අදහස් කළේ උපහාසය නම් අප ඊට 200% ක් එකග වෙනවා. ප්‍රසිද්ධ කියමනක් තිබුණා තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි කියලා. ශ්‍රී…

අපි බුද්ධියට ආමන්ත්‍රණය කරමින් සිටින්නෙමු.

අපි බුද්ධියට ආමන්ත්‍රණය කරමින් සිටින්නෙමු. බුද්ධිය විසින් දෙන ප්‍රතිචාරයට අනුව ඉතිහාසය අලුතින් ලියවෙනු ඇත. ඉතිහාසය කිසිම විටෙක අතරමඟ නවතින්නේ නැත. මිනිසුන් උඩුගං බලා පිහිණුවා කියා ගඟක් වෙන දිශාවකට ගලන්නේ නැත.…

ඔව් එය අපට කළ හැකියි. එය පාරම් බෑමක් නොව අපට කළ හැකි දේ ගැන අප තුළ ඇති විශ්වාසයයි.

මේ සඳහා අපට අනුන් සමග සංසන්දනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. දැනුම, අත්දැකීම්, ආත්ම විශ්වාසය හා කැපවීම තුළින් දියුණුව යනු පීඩිතයාගේ සිහිනයක් නොව හෙට දිනයේ යථාර්ථයක් බවඔප්පු කරන්නෙමු. මේ සඳහා අපි…

චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව සෑම සත්වයෙක්ම අරගල කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහායි.

චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව සෑම සත්වයෙක්ම අරගල කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහායි. සතුන් අතර පැවැත්ම සඳහා කරන අරගලයයි, මිනිසාගේ පැවැත්ම සඳහා කරන අරගලයයි දෙකම එකක් නොවෙයි. හැම සතෙක්ම තව සතෙකුගෙන්…

අනාගත ආණ්ඩුවක ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින බටහිර රටක ජීවත් වෙන උගත් කාන්තාවක් මාලිමාවේ ඇති ආනුභාසම්පන්න බලය ගැන කියාදෙන්න කළ උත්සාහයකට මා දුන් ප්‍රතිචාරය

එන්.පි.පි වලින් නාමයෝජනා ලබා ලබන මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසනයක් තරග කිරීමට සහ සමහරවිට සමහරවිට අනාගත ආණ්ඩුවක ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින බටහිර රටක ජීවත් වෙන උගත් කාන්තාවක් මාලිමාවේ ඇති ආනුභාසම්පන්න බලය…

සර්වසුභවාදී හැඟීම අපේ ජනතාවගෙන් තුරන් වෙන්න ඉඩ නොතැබිය යුතුයි.

මොනම හේතුවක් නිසාවත් සර්වසුභවාදී හැඟීම අපේ ජනතාවගෙන් තුරන් වෙන්න ඉඩ නොතැබිය යුතුයි. රටක ධනාත්මක චින්තනය විදේශ ණය තුළින් ලබා ගන්න බැහැ. දුර්වල පාලකයින්ගේ අමන ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය හිඟන තත්ත්වයට…

කාල් මාක්ස්ට වගේම ලෙනින්ටත් වැරදුනා.

කාල් මාක්ස්ට වගේම ලෙනින්ටත් වැරදුනා. සමාජයක් පවතින්නේ ආර්ථිකය මතයි කියන දුර්මතය පැල කරනු ලැබුවේ ද්‍රව්‍යවාදී බටහිර චින්තනය නැමැති පසෙහි කාර්මික විප්ලවය නැමැති සාධකය විසින්. පෙරදිග සමාජයේ කෘෂිකර්මය මත පදනම් වූ…

විකල්පය- දොර කඩාගෙන හෝ ගෙට ඇතුළුවීමට උත්සාහ කරන්නා යතුර නැති කරගත් කෙනෙකි. එසේත් නැත්නම් සොරෙකි.

භාවනාවකට හොඳ කමටහනක් තිබිය යුතුයි. ඉලක්කය විදර්ශනාවක් උනාට කමටා නං උද්දීපනය වන අදහස වැරදි නම් බලාපොරොත්තුවන ඉලක්කයට ළඟාවීමට නොහැක. වසා ඇති නිවසකට ඇතුල් විය හැක්කේ දොරේ යතුර අතේ ඇත්නම් පමණකි.…

අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම දේශපාලකයින් තමන් විකල්පය බව පවසමින් පාළු ගෙවල් වල වළං බිඳීම. විකල්පය පිළිබඳව පාඨකයකු නැගූ පැණයකට ලබා දුන් පිළිතුර

ප්‍රශ්නය වැරදි නිසා, ඊට ගැළපෙන පිළිතුරක් දීමට උත්සාහ කළහොත් පාඨකයා නොමඟ යාමට ඉඩ ඇති නිසා, ප්‍රශ්නය වර්තමාන යතාර්ථයට ඔබින අන්දමින් සකස් කර ගෙනම පිළිතුරු සොයමු. අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම…

මා ජය ලබන දිනකදි ඔබ පරාජිතයකු විය යුතු නෑ.

මා ජය ලබන දිනකදි ඔබ පරාජිතයකු විය යුතු නෑ. (මිතුරෙකු සමග කළ සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම අදහස මෙසේ ලියා තබමි.) මන්ද ඒ ලබන ජයග්‍රහණය මාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවන අතර ඔබගේ…

උගත් කාන්තාවක් ලෙස හරිණි අමරසූරිය වැනි තැනැත්තියක් දහතුන්වෙනි සංශෝධන විවාදය National Problem එකක් ලෙස හඳුන්වාදීම ඇත්තෙන්ම විහිළුවක්.

13 සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම “ජාතික ප්‍රශ්නයක්” ලෙස සළකන්න ජජබයේ බඩපිනුම් අල්ලන හරිණි අමරසූරිය වැනි අයෙකු වළි කෑම අනිවාර්යෙන්ම ඉන්දියාව පිනවීම සඳහා කරන දුබල උත්සාහයක්. මේ හැම දේකින්ම ඇය විදහාපාන්නේ දේශපාලනයේ…

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ නිදහස යනු ” නැති දෙයක් සැමරීමකි”.

ජනතාව පාගාගෙන සිටීමට පාලකයින්ට නැති අයිතිය බලයක් ලෙස අත්පත් කර ගැනීමේ නිදහස අඛණ්ඩව සැමරීමේ සතුට පාලක කණ්ඩායම සමරන්නේ කුසගින්නේ සිටීමට දිළිඳු ජනතාවට ඇති නිදහසද ඉහත කී ඊනියා නිදහසේ ම කොටසක්…

ආගම, ධර්මය, දේශපාලනය හා ජනතා විමුක්තිය පිළිබඳව මා සමග මිත්‍රශීලී සංවාදයකට පැටලුණු පුවත්පත් කතුවරයෙකුට දුන් ප්‍රතිචාරය

මගේ උගත් මිත්‍ර මහත්මයාණෙනි! ඔයාට උගත්කම තිබෙනවා. ඒ ගැන විවාදයක් නෑ. නමුත් බුද්ධිය පිළිබඳ ගැටළු සහගත තැන් තිබෙන බව පෙනෙනවා. දැනුම කළමනාකරණය කර ගැනීමට බුද්ධිය අපොහොසත් වීම මීට ප්‍රධානම හේතුවයි.…

නව වසරට පා තබන්න මුළු ලොවම සූදානම් වෙනවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ භාෂාවන්ගෙන් මුද්‍රණය වූ සුභ පැතුම් පත් කෝටි ගණනින් අලෙවි වෙනවා. රට තුළ මෙන්ම ලොව පුරා මත් මෙම සුබපැතුම් පත් මුද්දර ගැසූ තැපැල්පතක බහා බෙදා හරිනු ලබනවා.…

ලෝකය මුදාගැනීමට ඉදිරිපත් වූ ශ්‍රේෂ්ඨයින්ට මූළික වශයෙන් සිටියේ එක හතුරෙක් පමණයි.බුදුන් වහන්සේට දෙව්දත්ත.යේසු තුමන්ට ජුදාස්.

ඉතිහාසයේ දෙව්දත් දිණුවේත් නැත. ජුදාස් දිණුවේත් නැත. වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන, ආගමික සමාජ හා ආර්ථික සන්දර්භය තුළ දෙව්දත් හා ජුදාස් ජනගහනය සීග්‍රයෙන් වැඩි වන බව පෙනේ. ඊට ප්‍රබල හේතුව ප්‍රධාන…

Protected by Security by CleanTalk