Sat. Jan 18th, 2025

Category: Prof. Edward M. Perera

ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියා කියමනක් ලංකාවේ මිනිසුන් අතර තිබෙනවා.

76%ක් සිංහල ජනතාවක් ඉන්න රටක බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකට ඒ ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ සිංහල බහුතරයේද ඡන්දයෙන් බව අප අමතක නොකළ යුතුයි. ඇතැම් දෙමළ මන්ත්‍රීවරු පවා නිවැරදිව සිංහල කතා කරන අවස්ථා…

රතු සහෝදරයින්ගේ බෞද්ධ වැඩ ගැන පුංචි සටහනක්

මම මේ වෙලාවෙ ඉන්නේ අබුඩාබි ගුවන්තොටුපොළේ. සූරිච් බලාපිටත් වෙන ගුවන් යාන‍ය එනතුරු පැය හයක් බලා සිටිනවා. වාඩිවී ඉන්න අතරේ අපේ රතු සහෝදරයින්ගේ බෞද්ධ වැඩ ගැන පුංචි සටහනක් තැබුවා.මේගොල්ලොම තමයි කලින්…

අතීතය ගැන කතා කරන විට එය මෑත අතීතය කියා නිවැරදි විය යුතුයි

කියන්න යන කතාව ඇත්ත. නමුත් මේ රටේ අතීතය කියන යෙදුම සාවද්‍යයි. දියුණුයි කියා ගන්නා බොහෝ රටවල්වල අතීතය සමඟ සසඳා බැලූ විට සාපේක්ෂව ලක්වැසියන්ට හොඳ අතීතයක් තිබුණා. අඩු වශයෙන් හොඳට කාලා…

ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයිශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ

ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයිශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ. එහෙව් එකේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වන සමන්මලී ගුණසිංහ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ඇය ඇතුළු ඇගේ…

තෙවැනි ඇස පිළිබඳව කුඩා කල සිට යම් අදහසක් තිබුණද ඒ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා විද්‍යාත්මකව දැනගත්තේ 1979 වසරේ ස්වභාවික ක්‍රියාවලියක් ප්‍රතික්ෂේප කරන්නා ආගමික උන්මත්තකයෙකි

නැහැ ! තෙවැනි ඇස පිළිබඳව කුඩා කල සිට යම් අදහසක් තිබුණද ඒ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා විද්‍යාත්මකව දැනගත්තේ 1979 වසරේ මා ලන්ඩනයේදී මාගේ පර්යේෂණ කටයුතුවලට අවශ්‍ය තොරතුරු අධ්‍යානය කරමින් සිටියදී…

සේපාලයටත් පිස්සු හැම පක්ෂවලින්ම එකතු වුණු ආඬින් පිරිසක් NPP නමින් අම්බලමක් තනාගෙන

අනිත් එවුන්ට පිස්සා කියලා බණින සේපාලයටත් පිස්සු. සිල්වත් භික්ෂූන් ඕනෑ තරම් ඉන්න ශ්‍රී ලංකාවේ, සිල්වත් භික්ෂුවක් ලෙස සේපාලට පෙනුනේ කැකිරාවෙ සුදස්සන පමණක් වීම පුදුමයකට කරුණක් නොවේ. පල්ලිය විසින් නහය විදලා…

අනුර මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉවත දාන්න බැහැ

අනුර මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉවත දාන්න බැහැ. 1981 සිට මා උත්සාහ කළේ සමාජ දර්ශනයක් ලෙස අනාරක්ෂිත භාවයෙන් මිදීමේ න්‍යාය ඉදිරියට ගෙන යාමටයි.සිද්ධාර්ථ කුමාරයට බුදු වෙන්න මොහොතක් තිබියදී…

වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලන වාතාවරණය තුළ ධනපති ක්‍රමයට ප්‍රතිවිරුද්ධ මතවාදයක සිටිනවා යයි සිතිය හැක්කේ ජාතික ජන බලවේගය පමණකි

හැම පාර්ශවයකම අදහස් දැක්වීම පුංචි පහේ දුර්වලකම් සහිතව හෝ බොහෝ දෙනෙකුට එකඟවන්න පුළුවන් අන්දමින් ඉදිරියට ගෙන ගොස් තිබීම සතුටට කරුණක්. දුර්වලකම් යනුවෙන් මා හැඳින්වූයේ සටහන තබන ලියුම්කරුටවත් නොතේරෙන අදහස් ජනගත…

බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උණ කියන්නේ රෝගයක් කියලා ලෙඩා මළත් බඩ සුද්ද වී ඇත්නම් එයින් සතුටු වන මිනිස්සුත් අප අතර නැතුවා නොවේ

බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උණ කියන්නේ රෝගයක් කියලා. ඇඟට ඇතුළුවුණ විසබීජයක් සමග ප්‍රතිදේහ (antibodies) සටන් කරන විට එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා.ශරීරයේ ප්‍රතිශක්තිකරණය ප්‍රබල නම් ඖෂධ වලින් තොරව…

කවුරුත් නැහැ කියනව වෙනුවට හැකියාව තියෙන අවංක අය ඕන තරම් රටේ ඉන්න බව පිළිගෙන කතිකාව ආරම්භ කරමු

කවුරුත් නැහැ කියනව වෙනුවට හැකියාව තියෙන අවංක අය ඕන තරම් රටේ ඉන්න බව පිළිගෙන කතිකාව ආරම්භ කරමු. ධනයට බලයට කෑදර නොවී ප්‍රධාන දේශපාලන ධාරාවේ වාමාංශික ප්‍රවණතාවයක් ඇති දේශපාලන කණ්ඩායම් තුනක්…

බොල් වී කතිකාව

සත්‍ය වටහා ගැනීමට අපහසු වීමත් තවත් එක සත්‍යයක්.උදාහරණයක් ලෙස,රටේ පාලකයින් ජනතාවට කන්න දෙන්න කියා බොල් වී වැපුරුවොත් එයින් වී පැලයක් හට ගනීද යන්න ඇසීමත් මෝඩකමක්.එහෙත් බොල් වී වලින් පැල එනතුරු,…

කඩුවෙන් කොස් කොටන හෙළයින්

කඩුවෙන් කොස් කොටන හෙළයින් සිටින රටේනරියන් රජකරවමින් දිවයයි හතරවටේකිව්වත් හොරුන් හට දෙනවා කියා බැටේමුන් තවමත් යන්නෙ ජනතාවගෙම පිටේ -තෙවැනි ඇස-03.01.2024

NPP එක බලයට ඇවිත් සියලු සැප අවසන් වෙයිද කියා බියක් පොහොට්ටු කාරයන්ට ඇත.

NPP එක බලයට ඇවිත් සියලු සැප අවසන් වෙයිද කියා බියක් පොහොට්ටු කාරයන්ට ඇතැයි කියන විශ්වාසය ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් සැමදාමත් පෙළන මිත්‍යාවන් අතර තවත් එක මිථ්‍යාවක් පමණයි. මා මුලින්ම මහ…

පක්ෂ දේශපාලනය නමැති බොරුවේ වංචාවේ හා දූෂණයේ කඩතුරාව කීතු කීතු ඉරා දමන්න!

රැවටීමටත් රවටනු ලැබීමටත් නිශ්චිත කාල නිර්ණයක් නැහැ මිනිස් ඉතිහාසය හපන්කම් වගේම පුරසාරම් සහ මෝඩකම් වලින් පිරී තිබෙනවා. අපි මිනිස්සු කියන්නේ අපි නිවැරදි කියන එක නොවෙයි. නමුත් අපි නිවැරදි නම් අපට…

දකුණු ඉන්දියාවේ දෙමළනාඩුවේ ඉන්න පුද්ගලයින්ට ඉතිහාසයේ කවරදාකවත් ඔවුන් වෙනුවෙන් කියා රාජ්‍යයක් තිබුණේ නැත

සත්‍ය කරුණු මත අදහස් හුවමාරු කරගන්නවා වෙනුවට, මාගේ යෙදීම්වල දුර්වලකම් සෙවීමට ඔබ පෙළඹෙන අවිඥානික හේතුවක් තිබිය හැකියි. එය ඔබට පමණක් සීමා වුණු ගැටළුවක් නොවෙයි. හීන මානෙන් පෙලෙන මාගේ විරුද්ධවාදීන් හැර…

නිවණ කියන්නේ සංකල්පයක් පමණක් නම්, ඔය කියන අන්දමේ සාපේක්ෂ භාවයක් තියෙන්න පුළුවන්.

නිවණ තේරුම් ගැනීමට නිවණ් දකින්නම අවශ්‍ය නැහැ. නමුත් නිවණ් සාක්ෂාත් කර ගැනීමට සපුරාළිය යුතු පූර්වකොන්දේසි මොනවාදැයි පැහැදිලි කරන්නේ බුදු දහම පමණයි.ඉලක්කය වෙත ළඟාවිය හැක්කේ නියම දිශාවට ගමන් කිරීමෙන් පමණක් බව…

ජර්මන් සහයෝගිතා කණ්ඩායමේ එක් සාමාජිකයෙක්ගේ අරුම පුදුම පිළිතුරට පිළිතුරක්

ජර්මන් සහයෝගිතා කණ්ඩායමේ එක් සාමාජිකයෙක් කලින් ලිපියකදී මා විසින් ජන කොටස් හා ජාතිය පිළිබඳව පළ කළ අදහසට එරෙහිව යම් අදහසක් පළ කර තිබෙනවා. ඊට මා දුන් ප්‍රතිචාරය: මම මෙපමණ පැහැදිලි…

දැන් සිදුවන්නේ මෙලෝ රහක් නැති රස්තියාදුකාරයින්, මත් කුඩු ගෙන්වන්නන් සහ අලෙවි කරන්නන්,කැලෑපාළුවන්, මහජන නියෝජිතයින්

අපි හැමදාමත් විශ්වාස කරන පරිදි දේශපාලනයේදී පමණක් නොව ආරක්ෂක අංශවලත්, පරිපාලන සේවයේත්,රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් ආදී සෑම අංශයකම ක්‍රියාකාරකම් වලටතොරතුරු පදනම් කරගත් අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි. එය දම්වැලක පුරුක් මෙන් එකට ඇමිණී…

මිනිස්කමට විරුද්ධව ඉතිහාසය පුරාම කැරලි ගැසූ “ආත්මයෙහි” දැළි ගාගත් එලොවටත් නැති මෙලොවටත් නැති මිනිසුන්

දරුවකුට තාත්තා කියන්නේ තවත් මිනිහෙක් නොවෙයි. කන්න දුන්නා හෝ නොදුන්නා හෝ ජීව විද්‍යාත්මක පියා පියාම තමයි. කලාතුරකින් හැරෙන්න සෑම පිය කෙනෙක්ම අඹුදරුවන්ට කන්න දීම සඳහා කුලී වැඩක් හෝ කරනවා. කුඩා…

NPP/JVP නායක අනුර කුමාර දිසානායක විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙණුවෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් කිරීමට යෙදුණා | කන්න හිතුනහම කබරගොයත් තලගොයා කරගන්න පුළුවන්

NPP/JVP නායක අනුර කුමාර දිසානායක විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙණුවෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් කිරීමට යෙදුණා. කන්න හිතුනහම කබරගොයත් තලගොයා කරගන්න පුළුවන් හැකියාව ජනතාවට උරුම කරපු සුවිශේෂ පිරිසක් හැම…

ජර්මන් සහයෝගිතා නම්වූ කණ්ඩායමේ නායකයා |සුනඛයෙකුට බත් පිඟානකට වඩා අසූචි ගොඩක් වටිනවා. ඒ ඌ සුනඛයෙක් වන නිසයි. එහෙත් මිනිහෙකුට අසූචි පිඟානක් රස වුණේ කෙසේද?

ජර්මන් සහයෝගිතා නම්වූ කණ්ඩායමේ නායකයා, 1980 නොවැම්බර් මස මා විසින් බර්ලින් විශ්වවිද්‍යාලයට භාරදුන් මාගේ ආචාර්ය උපාධි පර්යේෂණ කෘතිය සොයා ගොස් ලත් අත්දැකීම කණ්ඩායමේ සැමටම කියැවීම පිණිස පළ කර තිබුණා. ඊට…

Protected by Security by CleanTalk