Category: Prof. Edward M. Perera

අනුර මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉවත දාන්න බැහැ

අනුර මහත්මයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉවත දාන්න බැහැ. 1981 සිට මා උත්සාහ කළේ සමාජ දර්ශනයක් ලෙස අනාරක්ෂිත භාවයෙන් මිදීමේ න්‍යාය ඉදිරියට ගෙන යාමටයි.සිද්ධාර්ථ කුමාරයට බුදු වෙන්න මොහොතක් තිබියදී…

වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලන වාතාවරණය තුළ ධනපති ක්‍රමයට ප්‍රතිවිරුද්ධ මතවාදයක සිටිනවා යයි සිතිය හැක්කේ ජාතික ජන බලවේගය පමණකි

හැම පාර්ශවයකම අදහස් දැක්වීම පුංචි පහේ දුර්වලකම් සහිතව හෝ බොහෝ දෙනෙකුට එකඟවන්න පුළුවන් අන්දමින් ඉදිරියට ගෙන ගොස් තිබීම සතුටට කරුණක්. දුර්වලකම් යනුවෙන් මා හැඳින්වූයේ සටහන තබන ලියුම්කරුටවත් නොතේරෙන අදහස් ජනගත…

බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උණ කියන්නේ රෝගයක් කියලා ලෙඩා මළත් බඩ සුද්ද වී ඇත්නම් එයින් සතුටු වන මිනිස්සුත් අප අතර නැතුවා නොවේ

බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උණ කියන්නේ රෝගයක් කියලා. ඇඟට ඇතුළුවුණ විසබීජයක් සමග ප්‍රතිදේහ (antibodies) සටන් කරන විට එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා.ශරීරයේ ප්‍රතිශක්තිකරණය ප්‍රබල නම් ඖෂධ වලින් තොරව…

කවුරුත් නැහැ කියනව වෙනුවට හැකියාව තියෙන අවංක අය ඕන තරම් රටේ ඉන්න බව පිළිගෙන කතිකාව ආරම්භ කරමු

කවුරුත් නැහැ කියනව වෙනුවට හැකියාව තියෙන අවංක අය ඕන තරම් රටේ ඉන්න බව පිළිගෙන කතිකාව ආරම්භ කරමු. ධනයට බලයට කෑදර නොවී ප්‍රධාන දේශපාලන ධාරාවේ වාමාංශික ප්‍රවණතාවයක් ඇති දේශපාලන කණ්ඩායම් තුනක්…

බොල් වී කතිකාව

සත්‍ය වටහා ගැනීමට අපහසු වීමත් තවත් එක සත්‍යයක්.උදාහරණයක් ලෙස,රටේ පාලකයින් ජනතාවට කන්න දෙන්න කියා බොල් වී වැපුරුවොත් එයින් වී පැලයක් හට ගනීද යන්න ඇසීමත් මෝඩකමක්.එහෙත් බොල් වී වලින් පැල එනතුරු,…

කඩුවෙන් කොස් කොටන හෙළයින්

කඩුවෙන් කොස් කොටන හෙළයින් සිටින රටේනරියන් රජකරවමින් දිවයයි හතරවටේකිව්වත් හොරුන් හට දෙනවා කියා බැටේමුන් තවමත් යන්නෙ ජනතාවගෙම පිටේ -තෙවැනි ඇස-03.01.2024

NPP එක බලයට ඇවිත් සියලු සැප අවසන් වෙයිද කියා බියක් පොහොට්ටු කාරයන්ට ඇත.

NPP එක බලයට ඇවිත් සියලු සැප අවසන් වෙයිද කියා බියක් පොහොට්ටු කාරයන්ට ඇතැයි කියන විශ්වාසය ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් සැමදාමත් පෙළන මිත්‍යාවන් අතර තවත් එක මිථ්‍යාවක් පමණයි. මා මුලින්ම මහ…

පක්ෂ දේශපාලනය නමැති බොරුවේ වංචාවේ හා දූෂණයේ කඩතුරාව කීතු කීතු ඉරා දමන්න!

රැවටීමටත් රවටනු ලැබීමටත් නිශ්චිත කාල නිර්ණයක් නැහැ මිනිස් ඉතිහාසය හපන්කම් වගේම පුරසාරම් සහ මෝඩකම් වලින් පිරී තිබෙනවා. අපි මිනිස්සු කියන්නේ අපි නිවැරදි කියන එක නොවෙයි. නමුත් අපි නිවැරදි නම් අපට…

දකුණු ඉන්දියාවේ දෙමළනාඩුවේ ඉන්න පුද්ගලයින්ට ඉතිහාසයේ කවරදාකවත් ඔවුන් වෙනුවෙන් කියා රාජ්‍යයක් තිබුණේ නැත

සත්‍ය කරුණු මත අදහස් හුවමාරු කරගන්නවා වෙනුවට, මාගේ යෙදීම්වල දුර්වලකම් සෙවීමට ඔබ පෙළඹෙන අවිඥානික හේතුවක් තිබිය හැකියි. එය ඔබට පමණක් සීමා වුණු ගැටළුවක් නොවෙයි. හීන මානෙන් පෙලෙන මාගේ විරුද්ධවාදීන් හැර…

නිවණ කියන්නේ සංකල්පයක් පමණක් නම්, ඔය කියන අන්දමේ සාපේක්ෂ භාවයක් තියෙන්න පුළුවන්.

නිවණ තේරුම් ගැනීමට නිවණ් දකින්නම අවශ්‍ය නැහැ. නමුත් නිවණ් සාක්ෂාත් කර ගැනීමට සපුරාළිය යුතු පූර්වකොන්දේසි මොනවාදැයි පැහැදිලි කරන්නේ බුදු දහම පමණයි.ඉලක්කය වෙත ළඟාවිය හැක්කේ නියම දිශාවට ගමන් කිරීමෙන් පමණක් බව…

ජර්මන් සහයෝගිතා කණ්ඩායමේ එක් සාමාජිකයෙක්ගේ අරුම පුදුම පිළිතුරට පිළිතුරක්

ජර්මන් සහයෝගිතා කණ්ඩායමේ එක් සාමාජිකයෙක් කලින් ලිපියකදී මා විසින් ජන කොටස් හා ජාතිය පිළිබඳව පළ කළ අදහසට එරෙහිව යම් අදහසක් පළ කර තිබෙනවා. ඊට මා දුන් ප්‍රතිචාරය: මම මෙපමණ පැහැදිලි…

දැන් සිදුවන්නේ මෙලෝ රහක් නැති රස්තියාදුකාරයින්, මත් කුඩු ගෙන්වන්නන් සහ අලෙවි කරන්නන්,කැලෑපාළුවන්, මහජන නියෝජිතයින්

අපි හැමදාමත් විශ්වාස කරන පරිදි දේශපාලනයේදී පමණක් නොව ආරක්ෂක අංශවලත්, පරිපාලන සේවයේත්,රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් ආදී සෑම අංශයකම ක්‍රියාකාරකම් වලටතොරතුරු පදනම් කරගත් අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි. එය දම්වැලක පුරුක් මෙන් එකට ඇමිණී…

මිනිස්කමට විරුද්ධව ඉතිහාසය පුරාම කැරලි ගැසූ “ආත්මයෙහි” දැළි ගාගත් එලොවටත් නැති මෙලොවටත් නැති මිනිසුන්

දරුවකුට තාත්තා කියන්නේ තවත් මිනිහෙක් නොවෙයි. කන්න දුන්නා හෝ නොදුන්නා හෝ ජීව විද්‍යාත්මක පියා පියාම තමයි. කලාතුරකින් හැරෙන්න සෑම පිය කෙනෙක්ම අඹුදරුවන්ට කන්න දීම සඳහා කුලී වැඩක් හෝ කරනවා. කුඩා…

NPP/JVP නායක අනුර කුමාර දිසානායක විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙණුවෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් කිරීමට යෙදුණා | කන්න හිතුනහම කබරගොයත් තලගොයා කරගන්න පුළුවන්

NPP/JVP නායක අනුර කුමාර දිසානායක විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙණුවෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් කිරීමට යෙදුණා. කන්න හිතුනහම කබරගොයත් තලගොයා කරගන්න පුළුවන් හැකියාව ජනතාවට උරුම කරපු සුවිශේෂ පිරිසක් හැම…

ජර්මන් සහයෝගිතා නම්වූ කණ්ඩායමේ නායකයා |සුනඛයෙකුට බත් පිඟානකට වඩා අසූචි ගොඩක් වටිනවා. ඒ ඌ සුනඛයෙක් වන නිසයි. එහෙත් මිනිහෙකුට අසූචි පිඟානක් රස වුණේ කෙසේද?

ජර්මන් සහයෝගිතා නම්වූ කණ්ඩායමේ නායකයා, 1980 නොවැම්බර් මස මා විසින් බර්ලින් විශ්වවිද්‍යාලයට භාරදුන් මාගේ ආචාර්ය උපාධි පර්යේෂණ කෘතිය සොයා ගොස් ලත් අත්දැකීම කණ්ඩායමේ සැමටම කියැවීම පිණිස පළ කර තිබුණා. ඊට…

පාසැල්ද නැතිව විශ්වවිද්‍යාලද නැතුව විශේෂ ගුරුවරුන්ද නැතුව චතුරාර්ය සත්‍යය පැවැත්මේ පදනම බව හඳුනා ගනු ලැබුවා. උපාධි නැතුව සහතික නැතුව නාගරික සංවර්ධනයේ හා ඉංජිනේරු ශිල්පයේ කෙල පැමිණි පුද්ගලයින් බවට පත්වී සිටියා.

ස්පසිබා තවෙරිෂ්! ඔබගේ බුද්ධියට වෙලා තිබෙන්නේ බුද්ධියෙ අඩුවක් නොව අවභාවිතයන්.සේරිවාණිජ ජාතකයේ මලකෑ රන්තැටිය වගේ වසර ගණනාවක් තිස්සේ පාවිච්චි නොකළ නිසා එහි රන් බව සැඟ වී ඇති සැටියක් පේනවා. ඔබ වෙහෙස…

දුප්පත්කමත් (පණ්ඩිත කමත්) වළිගය නැති ගොනා වැනී

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී ඉන් එක ගොනෙක් වළිගය නැතිව වැනි වැනී වළිගය ඇති එකා මැස්සන්ට බැට දුනී දුප්පත්කමත් (පණ්ඩිත කමත්) වළිගය නැති ගොනා වැනී මේවා කියන්නේ ප්‍රාඥයින් නොව…

මේ මුග්ධ ප්‍රකාශය තුළින් බුද්ධ ධර්මයේ කුණුරොඩු තියෙන බව ලොවට මුලින්ම කිව්ව අපථයා ලෙස තිස්ස ඉතිහාසගත වෙනවා

වාදය අවශ්‍යද අනවශ්‍යද කියා තීරණය කිරීම තනිවම ඔබ (Anura Fe F)ඔබටම පවරා ගෙන ඇත. උත්තමාචාර එයා ලඟ නැතිලු. මම බුද්ධාගම කරේ තියාගෙන වාදයට පැටලුනාලු. මේවා හොඳයි ගව මහීෂීන්ට. වාද කරන්න…

ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් යනු ගොළුබෙලි කටුවක්

වෙනත් මණ්ඩපයක ඇතිවුණු සංවාදයකට මා දුන් ප්‍රතිචාරය: අනිවාර්යෙන්ම පුළුල් සමාජ ව්‍යාපාරයක් තුළින් පමණයි ඒ කළ හැක්කේ.ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් යනු ගොළුබෙලි කටුවක්.අනාරක්ෂිත බවක් බියක් ඇතිවන ඕනෑම මොහොතක ගොලුබෙල්ලා කටුව…

Protected by Security by CleanTalk