ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් යනු ගොළුබෙලි කටුවක්
වෙනත් මණ්ඩපයක ඇතිවුණු සංවාදයකට මා දුන් ප්‍රතිචාරය: අනිවාර්යෙන්ම පුළුල් සමාජ ව්‍යාපාරයක් තුළින් පමණයි ඒ කළ හැක්කේ.ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් යනු ගොළුබෙලි කටුවක්.අනාරක්ෂිත බවක් බියක් ඇතිවන ඕනෑම මොහොතක ගොලුබෙල්ලා කටුව…
