Category: Prof. Edward M. Perera

ජවිපෙ මහදැනමුත්තා, එළුවා සහ මුට්ටිය පිළිබඳ ගැටළුව

ජවිපෙ මහදැනමුත්තා, එළුවා සහ මුට්ටිය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා NPP (UNP ම තමයි) ඇතාව තාප්පය බිඳ දමා හෝ ඇතුළට ගනී. ඇතා පිටින් බසින්නේ නැතුවම දොරටුවත් බිඳගෙන මහදැනමුත්තා ගෙවත්තට ඇතුළු වුණ…

ඇස්ප්‍රීන් ඩිස්ප්‍රීන් නිෂ්පාදකයින්ට සහ වෙළෙඳුන්ට බඩේ පහර වැදුනා.මගේ මිත්‍රයා හදිසියේම හෘදයාබාධයකින් මිය ගියා. මේවා අකාල මරණ නොවෙයි

vhttps://youtube.com/watch?v=2flKqspB_Dc&feature=share ඔව් ඒ කියන කතාව ඇත්ත. International Drug Mafia එක විසින් මහාචාර්ය සේනක බිබිලේ ව මරා ගත්තා යන්න සමාජගත වී අවසන්. එසේ මරා දැමීමට හේතුව මෙම වීඩියෝවේදී සාකච්ඡාවට භාජනය වේවි.…

හදුන්නෙත්ති ගේ අදහස යල් පැනපු මාක්ස් වාදයෙන් මොළ තෙම්පරාදු කරගත් ජවිපේ වර්තමාන නායකත්වයට දුන් අතුල් පහරක්යැයි මට සිතෙනවා

එක්තරා විද්‍යුත් නාළිකාවක් විසින් විකාශනය කළ සංවාද වැඩසටහනකට සහභාගීවූ ආරාධිත විද්වතුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ප්‍රබුද්ධ සංගීතවේදී නවරත්න ගමගේත් ඉදිරිපත් කළ අදහස් අනුව එම දෙපළ වෙසෙසින් කැපී…

යුද්ධය අවසන්වී වසර දාහතරක්

යුද්ධය අවසන්වී වසර දාහතරක් ගෙවෙන මේ මොහොතේ වර්ග, ආගම් හා පළාත් භේදයකින් තොරවසමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව ම දැඩි ලෙස සිත්හි දරා ගත යුතු කරුණක් වන්නේ දරිද්‍රතාවයට, කුසගින්නට හා මන්දපෝෂණයට, වර්ගවාදී…

සමතුලිතය බිඳවැටීමේ ප්‍රශ්නයට තමයි ශ්‍රී ලංකාවේ හැම ජන කොට්ඨාශයක් ම වර්තමානයේ මුහුණ දෙන්නෙ

කිසියම් දේශයක දෙවි දේවතාවුන් ඉන්න පුලුවන්නම් පෙරේතයින්, පිශාචයින්, කුම්භාන්ඩයින් සහ මළ පෙරේතයිනුත් ඉන්න පුළුවන්. දක්ෂ කම කියන්නෙ ඔය හැම දෙනාගෙන් ම වැඩ ගන්න පුලුවන්ක්‍රමයක් හදාගන්න එක. අවාසනාවකට වාගේ කුම්භාන්ඩයින් වැඩිවන…

සමරිසි කතා එන්නේ සමලිංගික ප්‍රවණතාවය හරහායි.

සමරිසි කතා එන්නේ සමලිංගික ප්‍රවණතාවය හරහායි. ලෝකය නූතන වෙලා කියා සමහරුන් හඳුන්වන්නේ සමලිංගිකත්වයට ඇති නිදහස හා පිළිගැනීමයි. සමලිංගික හැසිරීම නිරෝගී හැසිරීමක් ලෙස පිළිගත නොහැක්කේ එය සාමාන්‍යයෙන් ගැහැණියක් හා පිරිමියෙක් අතර…

සමහර දේශපාලන පක්ෂත් හිඟන්නන් ලගින අම්බලම් තත්වයට පත් වී තිබෙනවා

ශ්‍රීලනිපයෙ අයම තමයි අද පොදු පෙරමුණ ලෙස පෙනී සිටිමින් පාර්ලිමේන්තුවේ බලය තමන්ට දිගටම තබාගන්න උත්සාහ කරන්නේ. අම්බලමක් කියන්නේ දුර ගමන් යන අය තාවකාලිකව ලැගුම් ගන්නා තැනක් මිස හැම දින ම…

තිස් වසරක යුද්ධය යනු අළු යට සැඟවී තිබුණු යටත්විජිතවාදී ක්‍රිස්තියානි ගිනි පුපුරු උඩට මතුවී පැමිණීමක්

30 වසරක යුද්ධයේ පසුබිම ශ්‍රී අකුරට එහා ගිය දෙයක්. සුන්දරලිංගම් වැනි දෙමළ වර්ගවාදීන් ශ්‍රී අකුරට විරුද්ධ වුණේ එය සිංහලෙන් ලියු නිසයි.වාහන වල අංක පුවරු වේ SRI කියා ඉංග්‍රීසියෙන් සඳහන් කළේ…

දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන ඊනියා අරගලය

ජනතාවගේ සැබෑ අරගලය කියන්නේ එකක්. දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන ඊනියා වෘත්තිය සමිති නායකයින් තමන්ගේ බඩ ගෝත්‍රයේ සඳහා මෙහෙයවන අරගල තවත් එකක්. පසුගියදා ගාලු මුවදොර පැවති අරගළය ලෝකයේ කොහෙවත් නොතිබුණු ජාතියේ…

පරිනිර්වාණය මoගල කාරනයක් ලෙස සමරන්නේ ඇයි

ලංකාවේ වසන මගේ යහළුවෙක් විසින් අසන ලද ප්‍රශ්නය හා එයට මා දුන් පිළිතුරමෙසේයි: මට පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා .සුද්ධෝදන උපත හා බුද්ධත්වයට පත්වීම යන දෙදින මoගල කාරනා වුවත් පරිනිර්වාණය මoගල කාරනයක්…

ලක්ෂ්මන් කදිරගාමර්

ලක්ෂ්මන් කදිරගාමර් ලෝක බෞද්ධ සමාජයට විශාල මෙහෙයක් කළා කියා කෙනෙක් ලියා තිබූ ලිපියටමා පහත සඳහන් සටහනින් පිළිතුරක් යැව්වා: ඔහු දේශපාලනයේ නොසිටි නිසා ඔහුට පව් කර ගැනීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. කතෝලිකයෙක්…

ශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් වෙලා

රුසියාවේ විප්ලවයෙන් පසු දෑකැති මිටි සංකේතය ලොව පුරා සිටින නිර්ධන පංතිකයන්ගේ “ශුද්ධවූ ලාංඡනය” වූවා.කිසි කෙනෙක් නොසිතූ අන්දමටශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් උදාවූයේ කුහකත්වයට ජයවේවා කියමින් බව…

විමල් වීරවංශලා

විමල් වීරවංශලා තමන්ගේ දේශපාලන ජීවිතය ඇරැඹුවේත් ඇමරිකානු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය භංග වේවා කියලා. ඊටත් කලින් හිටපු මාක්ස්වාදීන් කිව්වෙත් ඒ කතාවම තමයි. පහු වෙන්න පහු වෙන්න විමල් බෙර වයන්න විතරක් නෙවෙයි එක…

කම්කරුවා රවට්ටන වර්ණය වන රතු පාට

මැයි දිනයේ ඇද බළි ඇරියත් යාද? ශ්‍රී ලංකාවේ දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ මෙන්ම කම්කරු සංවිධාන කිහිපයක් ලංකාවේ විවිධ පළාත්වල පැවැත්වූ මැයි දින පෙළපාලි හා රැස්වීම් ජනමාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමට…

System Change කළ හැක්කේ ඉංග්‍රීසි දැනුමෙන් පමණිද?

System Change කළ හැක්කේ ඉංග්‍රීසි දැනුමෙන් පමණිද? මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඉංග්‍රීසි භාෂාව හෙළා දැකීම නොවේ. ශ්‍රී ලංකාවේ වාසය කරන හැම කෙනෙක්ම ඉංග්‍රීසි හෝ වෙනත් ලෝක භාෂාවන් දැන සිටීමදැනුම වර්ධනය…

අතීතයේ දී පමණක් නොව වර්තමානයේ පවා ඇතැමුන් සිතන්නේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බව

පරිසරය ගැන කතා කරන විට, ඊට සම්බන්ධ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු විය යුතුයි. සමහර දෙනෙක් පරිසරය කියා හිතන්නේ ගහකොළ සහ සතුන්. සමහර අය අහස, ගංගා ඇළ දොළ වැව් හා…

කතෝලික පල්ලිය එදා හිට්ලර්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබීමට උපදෙස් දුන්නා

රැවුළද කැඳ ද නැත්නම් දෙකම ද? ශ්‍රී ලංකා ජන සම්මුතිවාදී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සාගර ධනංජය කැටීපෙ ආරච්චි මහත්මයාගේ සිතුවිලි ඉතාමත් නිරෝගී බව පැහැදිලියි. හෙට දිනය වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි…

කුරුසය යනු කුමක්ද? එය ක්‍රිස්තියානි ආගමේ සංකේතය කළේ කවුරුන් විසින්ද?

කුරුසය යනු කුමක්ද? එය ක්‍රිස්තියානි ආගමේ සංකේතය කළේ කවුරුන් විසින්ද?කවදා පටන් ද? ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් දහමක් බවට පත්වන්නෙ පළමුවන සියවසේදීයි. එතුමාගේ මරණින් වසර 313 කට පමණ පසුව රෝමයේ පාලක Constantine…

ගෝත්‍රවාදී පටු බෙදීම් තුළ සිර නොවී සකල ලෝක සත්ත්වයා වෙනුවෙන් කළ යුතුව ඇති මෙහෙවර ඉටු කරන මිනිසා

හැමදේම කාලයට ඉඩ දී බලා ඉන්න බෑ. ඉතිහාසය කියන්නේත් කාලයක්. ඒ කියන කාලය ඉබේ ඇතිවන දෙයක් නොව මිනිසුන් විසින් නිර්මාණය කරන දෙයක්. මිනිසා ඔහුගේ භෞතික හා භෞතික නොවන පරිසරය හා…

Protected by Security by CleanTalk