විමල් වීරවංශලා
විමල් වීරවංශලා තමන්ගේ දේශපාලන ජීවිතය ඇරැඹුවේත් ඇමරිකානු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය භංග වේවා කියලා. ඊටත් කලින් හිටපු මාක්ස්වාදීන් කිව්වෙත් ඒ කතාවම තමයි. පහු වෙන්න පහු වෙන්න විමල් බෙර වයන්න විතරක් නෙවෙයි එක…
විමල් වීරවංශලා තමන්ගේ දේශපාලන ජීවිතය ඇරැඹුවේත් ඇමරිකානු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය භංග වේවා කියලා. ඊටත් කලින් හිටපු මාක්ස්වාදීන් කිව්වෙත් ඒ කතාවම තමයි. පහු වෙන්න පහු වෙන්න විමල් බෙර වයන්න විතරක් නෙවෙයි එක…
මැයි දිනයේ ඇද බළි ඇරියත් යාද? ශ්‍රී ලංකාවේ දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ මෙන්ම කම්කරු සංවිධාන කිහිපයක් ලංකාවේ විවිධ පළාත්වල පැවැත්වූ මැයි දින පෙළපාලි හා රැස්වීම් ජනමාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමට…
System Change කළ හැක්කේ ඉංග්‍රීසි දැනුමෙන් පමණිද? මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඉංග්‍රීසි භාෂාව හෙළා දැකීම නොවේ. ශ්‍රී ලංකාවේ වාසය කරන හැම කෙනෙක්ම ඉංග්‍රීසි හෝ වෙනත් ලෝක භාෂාවන් දැන සිටීමදැනුම වර්ධනය…
පරිසරය ගැන කතා කරන විට, ඊට සම්බන්ධ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු විය යුතුයි. සමහර දෙනෙක් පරිසරය කියා හිතන්නේ ගහකොළ සහ සතුන්. සමහර අය අහස, ගංගා ඇළ දොළ වැව් හා…
රැවුළද කැඳ ද නැත්නම් දෙකම ද? ශ්‍රී ලංකා ජන සම්මුතිවාදී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සාගර ධනංජය කැටීපෙ ආරච්චි මහත්මයාගේ සිතුවිලි ඉතාමත් නිරෝගී බව පැහැදිලියි. හෙට දිනය වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි…
කුරුසය යනු කුමක්ද? එය ක්‍රිස්තියානි ආගමේ සංකේතය කළේ කවුරුන් විසින්ද?කවදා පටන් ද? ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් දහමක් බවට පත්වන්නෙ පළමුවන සියවසේදීයි. එතුමාගේ මරණින් වසර 313 කට පමණ පසුව රෝමයේ පාලක Constantine…
හැමදේම කාලයට ඉඩ දී බලා ඉන්න බෑ. ඉතිහාසය කියන්නේත් කාලයක්. ඒ කියන කාලය ඉබේ ඇතිවන දෙයක් නොව මිනිසුන් විසින් නිර්මාණය කරන දෙයක්. මිනිසා ඔහුගේ භෞතික හා භෞතික නොවන පරිසරය හා…
Deleuze ගේ කියැවීම විශ්ව සාධාරණ මතයක්. මහේෂ් හපුගොඩ මෙය අර්ථකථනය කිරීමේදී එක තැනක් වරද්දා ගෙන තිබෙනවා. ඔහුගේම වචනවලින්” තමන්ගේ හඬ අහන්නේ නැති සමාජ අවකාශ මේ නිශ්ශබ්ද තරුණ ප්‍රජාව විසින් යම්…
මේ වගේ සුරංගනා කතා ගොතා මිනිසුන් මුලා කර සිංහල මිනිසා සහ බෞද්ධ සංස්කෘතිය අතර තිබුණු දැඩි අක්මුල් සිඳ දමා ශ්‍රී ලංකාව දැහැමි දහමකින් තොර අරාබි කාන්තාරයක් බවට පත්කිරීමට වෙනත් ආගමික…
මිය යන්නට කලින් බුද්ධ ප්‍රබෝධ විසින් ලියන්නට ඇතැයි සැක කරන ලිපියක් සම්බන්ධයෙන් මා විසින් තැබූ සටහනකට වෙඩි කෑ ඌරන් මෙන් සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ මා හට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල…
ශ්‍රී ලංකාවේ ඇති සියලුම සංස්කෘතීන් අභිබවා ඉදිරියට ඇවිත් තිබෙන්නේ කුමන්ත්‍රණ සංස්කෘතියයි. එක්තරා යුගයක් තිබුණා කුමන්ත්‍රණකරුවන්ට ලංකා භූමියේ පල නොදරපු. විවිධ දෙවිවරුන් සහ දිවි දෙවි දේවතාවුන් ගැන විශ්වාස කරන ශ්‍රී ලාංකිකයින්…
අද උදෑසන මා තැබූ සටහනක් ඔබගේ කියැවීම පිණිස මෙහි බහාළමි: කෙනෙකුගේ කවි සිතුවිල්ලකට මගේ අත්දැකීමක් මෙසේ ඈ ඳමින් fb එකේ පළකළා: මටත් මීට සමාන අපූරු අත්දැකීමක් තිබෙනවා. එය පද්‍ය කාව්‍යයක්…
1505 දී ප්‍රථම යුරෝපීයයා වන පෘතුගීසි කාරයා මේ පින් බිමට පය ගැසූ දින සිට අද දක්වාත් ලංකාවට වගතුවක් නෑ. ඉතාම සුරක්ෂිතව හා දියුණුව තිබුණු ශ්‍රී ලංකාවට මැවුම්කාර දෙවි කෙනෙකු ගේ…
ඡන්දදායකයාගේ හඬ නමින් පවත්වාගෙන යන WhatsApp කණ්ඩායමක කුමාර නම් තැනැත්තෙක් මාගේ අධ්‍යාපන සුදුසුකම්ද හෙළා දකිමින් මා ජවිපෙ සහ කතෝලික පල්ලිය අතර ඇති සම්බන්ධය හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මා හට දැඩි විවේචනයක්…
කිසිම ශීලයක් නැති ගැහැණියකට සීලවතී කියා අමතන්න, බුදුන් වහන්සේට ගරහන මිනිහෙකුට බුද්ධදාස කියා අමතන්න, තමන්ව පාලනය කරගන්න බැරි මිනිහෙකුට ධර්මපාල කියා අමතන්න මිනිස්සුන්ට පුරුදු කරපු අක්මුල් සිඳගත් සංස්කෘතිය කට කළ…
71 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මරා දමන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ පසු කලෙක ඇගේ දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංගට උදව් කිරීමට ඉදිරිපත් වුණේ ඇයිද යන්න විමසා තිබූ කෙනෙකුට මා විසින්…
වැටත් නියරත් ගොයම් කෑවේ නම්, කුමන කතාද? අනේ චන්ද්‍රසේන මහත්තයො ඔයා මොනවද මේ කතා කරන්නෙ? ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු. ජනතා ඡන්දයෙන් මෙතෙක් බලයට පත්වූ හැම…
මූලික මනුෂ්‍ය ස්වභාවයන් කාලය හා යුගයන් අතර වෙනස් වන්නෙ ඉතාමත් අල්ප වශයෙන්. මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා බව…
Protected by Security by CleanTalk