Category: Uncategorized

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 143 කින් සම්මත වී ඇත. ලංකා රජය ද එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

සියලු මනුෂ්‍ය ප්‍රජාව සතුටින්, සුවසේ ජීවත් විය යුතු ය ජීවත් කරවිය යුතු ය. ඒ සදහා පණට තිබෙන අයිතිය පිළිගත යුතු ය. සියලු දෙනාගේ පණ රැකිය යුතු ය. කොටින් ම කියනවානම්…

මගෙ මව් ලංකා

මගෙ මව් ලංකා පන නල ලංකා මගෙ රට ලංකා සුරකිමු නන්වා සදා …….. පනමෙන් රකිමු ලංකා…. වීරපරපුරට උරුමකම් කියූ රාජාවලියක නෑදෑයන් වූ දැනුමෙන් බිනුමෙන් ලොව පූජිත වූ සිංහවංශික සිංහලයන් වූ…

තලන්නේ තොපි කුලක් නොව බොල , පුදා උවටැන් කලයුතු උරුමයක්

වරෙව් , වරෙව් , වරෙව් , වරෙව් වරෙව් , වරෙව් …….// කොල්ලනේ වරෙව් සිහල කෙල්ලනේ වරෙව් නිදාසිටියා ඇති බොලව් දැන් , මිහිර වින්දා මදිද තොපි දැන් , තැලී පොඩිවෙන අපේ…

ලංකා භූමිය සම්බුදු රදුන් සන්තක බවට සාක්ෂි

ආරියතිලක2023.11.11 ලංකා භූමිය සම්බුදු රදුන් සන්තක බවට සාක්ෂි. ලංකා භූමිය ජීවමාන සම්බුදු රදුන්ට පූජා කර ඇත. එසෙම පූජාව සම්බුදු රජුන් විසින් එකී පූජාව පිළිගැනීම් වශයෙන් ඉවසා වදාරා ඇත. මහා වංශයේ…

ගීය හැඬීමක් බව තථාගත බුදුරදුන්ගේ දේශනාව ය.

2023.08.01ආරියතිලක. ගීය හැඬීමක් බව තථාගත බුදුරදුන්ගේ දේශනාව ය. අඞගුත්තර නිකායේ තික නිපාතයෙහි සම්බෝධි වර්ගයෙහි රුණ්ණ සූත්‍රයෙහි තථාගත බුදු රදහු මෙසේ වදාළහ “රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ අරියස්ස…

රන්මැලි බැබලෙනකම් දන්ත දාතු වඳිනකම්

යන් යන් යන් යන් ගන් ගන් ගන් ගන් ඉදිරියටම යන් …….දෑතට එඩි ගන් ආපසු නොබලන්…..පෙරමුනටම යන් යන් යන් යන් යන් ගන් ගන් ගන් ගන් නිරිදු රවුලු සිහිකරන් …..ගතට නිබඳ එඩිගනින්…