බණ්ඩාරනායක මහත්මයාට තියෙන්නෙ දකුණු ඉන්දියානු දෙමළ සම්භවයක්.
බණ්ඩාරනායක මහත්මයාට තියෙන්නෙ දකුණු ඉන්දියානු දෙමළ සම්භවයක්. එය ජීව විද්‍යාත්මක සාධකයක් පමණයි. බණ්ඩාරනායක මහත්මා තුළ තිබුණු බුද්ධිමත් බව හා ආධ්‍යාත්මික ගති ලක්ෂණ එතුමා සමාජය පිළිබඳ හිතන පතන ආකාරයේ ලොකු වෙනසක්…
උතුරට කිරිබත් යවා, දකුණට තෝසෙයි වඩෙයි
ජී ජී පොන්නම්බලම්ලා, සුන්දරලිංගම් ලා සිංහලයාට වඩේ කවලා “ජාතීන්” අතර සමාදානයක් නැති කරන්න කෛරාටික උත්සාහයක් දැරුවත් ඒක යථාර්ථයක් නොවුනේ දෙමළ ජන කොටස ජාතියක් හැටියට, මුළා වූ සිංහල බහුතරයක් විශ්වාස කළ…
Marxism and its varients are rapidly changing the Sinhalese civilization and Buddhist culture in the country.
Different stages of Marxism must be thoroughly understood by Sinhalese to interpret all actions and every movement by far left. ⭕ Marxism 1.0⭕ Marxism 2.0⭕ Marxism 3.0⭕ Marxism 4.0 with…
Jerome debacle and Bishop College priest
Posted on June 8th, 2023Sri Lanka News Have the State authorities questioned the Principal and Rev. Dushantha Rodrigo (Bishop of Colombo) Chairman of the Board of Governors of Bishops College?…
Aspects of Article 9 –
Constitution is powerful enough to prevent radicalisation and extremism Aspects of Article 9 that many are not aware of. A different type of interview, worth listening to… 📚⚖️☸️Understanding Buddhist Law…
Traditional values belonging to their respective cultures
Traditional values belonging to their respective cultures, be it Sinhala, Tamil or Muslim, have been preserved for centuries among the rural population of Sri Lanka. With urbanization, the people lost…
පුදුමයකට මෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන අය සතුරන් ලෙස හදුනා ගන්නේ මෙතෙක් රට විනාශ කළ තමන්ව පාගා බොටුව මිරිකාගෙන සිටින දුෂ්ට පාලක පන්තිය නොව
භියට පත්වූ මිනිසා ගස් ගල් පර්වත සරණ යන බව, වසර 2567 කට ඉහත දී බුදුන් බුදුන් වහන්සේ පවසන විට බුදු දහම කියා දෙයක් ස්ථාපිත වී තිබුණේ නැහැ. එදා සිට අද…
පස්ස දොරෙන් ආවද ඉස්සරහ දොරෙන් ආවද කියන එක කාදිනල්ට අදාල ප්‍රශ්නයක් නොවෙයි.
යමෙකුදේශපාලනයට පස්ස දොරෙන් ආවද ඉස්සරහ දොරෙන් ආවද කියන එක කාදිනල්ට අදාල ප්‍රශ්නයක් නොවෙයි. වතිකානුවේ දී පූජකයෙක් වීමට අවශ්‍ය පුහුණුව ලබනවා වෙනුවට රට තුළ ආගමික කැළඹීම් ඇතිකර රට දේශපාලන වශයෙන් අස්ථාවර…
Is US envoy venturing into India’s “Kashmir” in Central Sri Lanka to woo Hill Country Indian Tamils?
Is US envoy venturing into India’s “Kashmir” in Central Sri Lanka to woo Hill Country Indian Tamils? Geneva diplomatic protocols appear not to apply to US envoys and Sri Lanka’s…
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ …..🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය…
තිලක් කන්දේගම කියන්නේ අපේ යුගයේ ආන්දෝලනාත්මක චරිතයක්
මට හරිම සතුටුයි, මා දැනට වසර විස්සකට පමණ ඉහතදී මා සිතට පහළ වූ අදහසක් ලිඛිතව ලියා තැබූ සංසිද්ධියක් ප්‍රමාද වී හෝ තවත් කෙනකුගේ මැදිහත් වීමක් තුළින් ඒ අදහස කරළියට පැමිණීම…
Western strategy to neutralize Sinhala Buddhists in Sri Lanka
BY SHENALI WADUGE · 4TH JUNE 2023 The Buddhists need to not only identify the enemy but more importantly identify the strategies adopted by the enemy & the reasons they…
පැතුම් ට අනුව Natasha දැරිවිය විසින් කර ඇත්තේ අහිංසක විහිළුවක්- හෙවත් ගොනා ඇන්දවීමේ කලාව
මෙයා එන්න හදන්නේ අමුතුම පොට කට. කවුරුහරි කැත කරලා ගිය තැනක හෝදලා දාන්න ඉදිරිපත් වෙන එක හොඳ වැඩක් වුණත්, හෝදන වැඩේ වගේම හංදියක් මැද ප්‍රසිද්ධියේම මළපහ කිරිම නීතියෙන් දඬුවම් ලැබිය…
මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙහිම ප්‍රගුණ කළහැකි පහසු භාවනා අරමුණක් බව ධර්මයේ සඳහන් වෙනවා.
මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙහිම ප්‍රගුණ කළහැකි පහසු භාවනා අරමුණක් බව ධර්මයේ සඳහන් වෙනවා. බොහෝ ආනිසංස ගෙනදෙන, විපුල ආනිසංස ගෙනදෙන උතුම් භාවනා ක්‍රමයක්. මේ උතුම් භාවනා කමටහන පිළිබඳ වඩා හොඳින් නිවැරැදිව…
කාංචන ගේ පියා මහින්ද විජේසේකර මගේ දේශපාලනය ගෝලයෙක්.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අලුත්ම ඥාති සංග්‍රහය; විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ළඟදීම විවාහ වන ව්‍යාපාරික පවුලට මෙරට ඛනිජතෙල් බෙදාහැරීමට අලුතෙන්ම ඇතුල්වන සමාගමේ නියෝජිත බව ලබා දී ඇත….(සමාජ මාධ්‍ය ජාලාවෙන්…
විමුක්තිය යනු ලෞකික මට්ටමෙන් බැලූවිට සමස්ත ජනතාවගේ ම විමුක්තියක් මිස පුද්ගල විමුක්තියක් නොවේ.
විමුක්තිය ඇත්තේ අවබෝධය තුළින්. විමුක්තිය යනු ලෞකික මට්ටමෙන් බැලූවිට සමස්ත ජනතාවගේ ම විමුක්තියක් මිස පුද්ගල විමුක්තියක් ගැන අප නොවෙහෙසෙමු.නමුත් විමුක්තිය සඳහා අවශ්‍ය සාමූහික විඥානය ගොඩනැංවීමේදී සෑම පුද්ගලයෙක් සතුවම තනි තනිවම…




