WATCH OUT SRI LANKAN PARENTS – LGBTQ School Sex Education
The attempt to suddenly bring sex education to children above other more important issues is cause for concern especially if it is funded from foreign sources & curriculum is also…
ශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් වෙලා
රුසියාවේ විප්ලවයෙන් පසු දෑකැති මිටි සංකේතය ලොව පුරා සිටින නිර්ධන පංතිකයන්ගේ “ශුද්ධවූ ලාංඡනය” වූවා.කිසි කෙනෙක් නොසිතූ අන්දමටශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් උදාවූයේ කුහකත්වයට ජයවේවා කියමින් බව…
රටක ත්‍රස්ත කල්ලි අතට තම රටේ නිපදවන අවි ආයුධ යම් රටක් ලැබෙන්නට, සලස්වා යුධමය වශයෙන් ඒ ත්‍රස්ත කල්ලි මැඩ පැවැත්වීමට එම රටේ ආරක්ෂක හමුදා ක්‍රියා කළ පසු ඒ රටේ රජයට එරෙහිම මානව හිමිකම් චෝදනා
ආරියතිලක2023.05.01 ඇමරිකාව විසින් මෙරට හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතාට හා ඔහුගේ පවුලේ සමාජිකයන්ට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් රුසියාව සිය අප්‍රසාදය පළ කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර…
විමල් වීරවංශලා
විමල් වීරවංශලා තමන්ගේ දේශපාලන ජීවිතය ඇරැඹුවේත් ඇමරිකානු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය භංග වේවා කියලා. ඊටත් කලින් හිටපු මාක්ස්වාදීන් කිව්වෙත් ඒ කතාවම තමයි. පහු වෙන්න පහු වෙන්න විමල් බෙර වයන්න විතරක් නෙවෙයි එක…
කම්කරුවා රවට්ටන වර්ණය වන රතු පාට
මැයි දිනයේ ඇද බළි ඇරියත් යාද? ශ්‍රී ලංකාවේ දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ මෙන්ම කම්කරු සංවිධාන කිහිපයක් ලංකාවේ විවිධ පළාත්වල පැවැත්වූ මැයි දින පෙළපාලි හා රැස්වීම් ජනමාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමට…
System Change කළ හැක්කේ ඉංග්‍රීසි දැනුමෙන් පමණිද?
System Change කළ හැක්කේ ඉංග්‍රීසි දැනුමෙන් පමණිද? මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඉංග්‍රීසි භාෂාව හෙළා දැකීම නොවේ. ශ්‍රී ලංකාවේ වාසය කරන හැම කෙනෙක්ම ඉංග්‍රීසි හෝ වෙනත් ලෝක භාෂාවන් දැන සිටීමදැනුම වර්ධනය…
රනිල් බලයට ගේන්න සිංහල ඡන්ද ගැනීමට ගෝඨාභය ජනාධිපතිවරණයට කැදවා ගත් මහ මොළකරු
රනිල් බලයට ගේන්න සිංහල ඡන්ද ගැනීමට ගෝඨාභය ජනාධිපතිවරණයට කැදවා ගත් මහ මොළකරු සොයා ගැනීමට ප්‍රශ්න 4ක්…. 1. තමන්ව ජනාධිපති පුටුවේ වාඩි කරවීමට සිංහල ඡන්ද ගැනීමට සහාය දුන්විමල් ඇතුලු කිහිප දෙනෙක්…
සිංහල බෞද්ධයා යනු වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති අරටු සහිත දැවැන්ත වෘක්ෂයකි – අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන්
අද දිනට යෙදී ඇති කීර්තිශේෂභාවෝපගත අතිගෞරවාර්හ ගංගොඩවිල සෝම මාහිමිපාණන්වහන්සේගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි. “මේ මොහොතේ සිට පැවිදි වූ දා තෙක් සිහිකරද්දී ලැබුවා වූ මිහිරි අමිහිරි අත්දැකීම් සියල්ල මෙනෙහි වන…
Save Children
SAVE OUR CHILDREN from the LGBTQ Movement The LGBTQ movement are welcome to live as gays, lesbians, bi-sexuals or even transgender but when they attempt to fiddle with the sexuality…
අතීතයේ දී පමණක් නොව වර්තමානයේ පවා ඇතැමුන් සිතන්නේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බව
පරිසරය ගැන කතා කරන විට, ඊට සම්බන්ධ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු විය යුතුයි. සමහර දෙනෙක් පරිසරය කියා හිතන්නේ ගහකොළ සහ සතුන්. සමහර අය අහස, ගංගා ඇළ දොළ වැව් හා…
ලංකාව සමලිංගික-කරණයෙන් බේරා ගමු
ලංකාව සමලිංගික-කරණයෙන් බේරා ගමු බටහිර ආණ්ඩු-තානාපතිවරු-නමට රාජ්‍ය නොවන සංවිධාන-එක්සත් ජාතීන්ගේ සංවිධානය හා දේශීය කුලී හේවායන්, එක හඩින් සමලිංගික මතවාදය සමාජගත කිරීමට උත්සාහයක් දරන්නේ ඇයි? මේ කණ්ඩායමට දරුවන් ආරක්ෂා කරන රාජ්‍ය…
ඇමරිකානු පොදු පාසල්: LGBTQ සමඟ ළමුන්ට ඉගැන්වීම : එය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම
ඇමරිකානු පොදු පාසල්: LGBTQ සමඟ ළමුන්ට ඉගැන්වීම : එය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම ශ්‍රී ලංකාවේ බටහිර / අපගේ අනාගත අපරාධ / ජනවාර්ගික ආගමික ප්‍රශ්න / බටහිරආසියානු දේශපාලන / ඇමරිකානු පොදු…
කතෝලික පල්ලිය එදා හිට්ලර්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබීමට උපදෙස් දුන්නා
රැවුළද කැඳ ද නැත්නම් දෙකම ද? ශ්‍රී ලංකා ජන සම්මුතිවාදී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සාගර ධනංජය කැටීපෙ ආරච්චි මහත්මයාගේ සිතුවිලි ඉතාමත් නිරෝගී බව පැහැදිලියි. හෙට දිනය වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි…
සිංහලයන්ව උප යටත් විජිතකරණය කරන පාස්කු ප්‍රහාරය
සිංහලයන්ව උප යටත් විජිතකරණය කරන පාස්කු ප්‍රහාරය, නීති විද්‍යාලයේ සිංහල තහනම, එක්ස්ප්‍රස් පර්ල් සාගර දූෂණය, රුසියන් ඒරොෆ්ලොට් ගුවන් යානා වාරණය, සහ නීති තර්ක…..!(ලිපිය බලාපොරොත්තු වන්න) ෆීනික්ස් නීති සාර සංග්‍රහය
Same sex marriage and LGBTQ++ is a prerequisite for the success of 4th industrial revolution.
📚📖✒️Same sex marriage and LGBTQ++ is a prerequisite for the success of 4th industrial revolution. Being mindful of the law; which is the traditional law of our country could guide…
කුරුසය යනු කුමක්ද? එය ක්‍රිස්තියානි ආගමේ සංකේතය කළේ කවුරුන් විසින්ද?
කුරුසය යනු කුමක්ද? එය ක්‍රිස්තියානි ආගමේ සංකේතය කළේ කවුරුන් විසින්ද?කවදා පටන් ද? ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් දහමක් බවට පත්වන්නෙ පළමුවන සියවසේදීයි. එතුමාගේ මරණින් වසර 313 කට පමණ පසුව රෝමයේ පාලක Constantine…
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි?
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි? ශ්‍රී ලංකාවේරාජ්‍ය භාෂාව, අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂාව ඉංග්‍රීසි නොවේ. දියුණු රටවලින් වැඩි රටවල්…




