1505 දී ප්‍රථම යුරෝපීයයා වන පෘතුගීසි කාරයා මේ පින් බිමට පය ගැසූ දින සිට අද දක්වාත් ලංකාවට වගතුවක් නෑ.
1505 දී ප්‍රථම යුරෝපීයයා වන පෘතුගීසි කාරයා මේ පින් බිමට පය ගැසූ දින සිට අද දක්වාත් ලංකාවට වගතුවක් නෑ. ඉතාම සුරක්ෂිතව හා දියුණුව තිබුණු ශ්‍රී ලංකාවට මැවුම්කාර දෙවි කෙනෙකු ගේ…
ඡන්දදායකයාගේ හඬ
ඡන්දදායකයාගේ හඬ නමින් පවත්වාගෙන යන WhatsApp කණ්ඩායමක කුමාර නම් තැනැත්තෙක් මාගේ අධ්‍යාපන සුදුසුකම්ද හෙළා දකිමින් මා ජවිපෙ සහ කතෝලික පල්ලිය අතර ඇති සම්බන්ධය හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මා හට දැඩි විවේචනයක්…
තමා කවුද කියා හරි හැටි නොදත් කිසිම කෙනකු පාර්ලිමේන්තුවට යවනවා තබා ආධුනික ගුරු තත්ත්වයක් වත් ලබා නොදිය යුතුයි
කිසිම ශීලයක් නැති ගැහැණියකට සීලවතී කියා අමතන්න, බුදුන් වහන්සේට ගරහන මිනිහෙකුට බුද්ධදාස කියා අමතන්න, තමන්ව පාලනය කරගන්න බැරි මිනිහෙකුට ධර්මපාල කියා අමතන්න මිනිස්සුන්ට පුරුදු කරපු අක්මුල් සිඳගත් සංස්කෘතිය කට කළ…
ජපානයේ රෝගීන් සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය මත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රටක්
ජපානයේ දී අභිරහස් ලෙස මියගිය සඳමාලිගේ අවසන් පැය කිහිපයේ CCTV ජපානයේ දී අභිරහස් ලෙස මියගිය සඳමාලිගේ අවසන් පැය කිහිපයේ CCTV එළියට – Hiru News – – තමන් උපන් රටේ කාන්තාවන්…
71 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මරා දමන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ
71 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව මරා දමන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ පසු කලෙක ඇගේ දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංගට උදව් කිරීමට ඉදිරිපත් වුණේ ඇයිද යන්න විමසා තිබූ කෙනෙකුට මා විසින්…
ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු
වැටත් නියරත් ගොයම් කෑවේ නම්, කුමන කතාද? අනේ චන්ද්‍රසේන මහත්තයො ඔයා මොනවද මේ කතා කරන්නෙ? ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතාව ආරක්ෂා කරගන්නලු. ජනතා ඡන්දයෙන් මෙතෙක් බලයට පත්වූ හැම…
මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා
මූලික මනුෂ්‍ය ස්වභාවයන් කාලය හා යුගයන් අතර වෙනස් වන්නෙ ඉතාමත් අල්ප වශයෙන්. මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා බව…
PTA 2023 is a carefully drafted bill that uphold value of human life.
PTA 2023 is a carefully drafted bill that uphold value of human life. Content in the new PTA 2023 bill covers a wider area of national security breaches, and gives…
PTA 2023 is a carefully drafted bill that uphold value of human life
PTA 2023 is a carefully drafted bill that uphold value of human life. Content in the new PTA 2023 bill covers a wider area of national security breaches, and gives…
මහනුවර නැවතත් වට කරන මිෂනාරි කල්ලි | මානව හිමිකම් මුවාවෙන් තම ආගමට සිංහල බෞද්ධයා බිලිබැම
බක් පුර පසළොස්වක පොහොය දින විශේෂ සාකච්ඡාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී හා 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණයතීරණය නොසලකා කටයුතු කරන්නෝ There is no fundamental right to convert another person to his religion. JW ,…
Donald Trump arrested on criminal charges
Courtecy by BBC Donald Trump is the first former US President to be arrested on criminal charges. He is being arraigned at the Manhattan Criminal Courthouse on criminal charges said…
නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ආරියතිලක2023.04.04 තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ…
ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර කර ගැනීමට විරුද්ධව කාදිනල් විසින් මාධ්‍ය අමතා කරන ලද කතාව
ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර කර ගැනීමට විරුද්ධව කාදිනල් විසින් මාධ්‍ය අමතා කරන ලද කතාවට ශීර්ෂ පාඨයක් ලෙස සඳහන් කර තිබුණේ සුදුසු මොහොතක කාදිනල් කතා කළ බවයි. පසුගිය වසර ගණනාවකදී…
බටහිර ධනවාදය හා ආර්ථික න්‍යායේ දෘෂ්ටිය කුමක්ද
ලිපිය ලිවීමට පාදක වූයේ සමාජ මාධ්‍ය ජාලාවේ කෙනෙක් විසින් කර තිබුණු අභියෝගයක්.ඔහුට අනුව බටහිර ධනවාදය හා ආර්ථික න්‍යායේ දෘෂ්ටිය කුමක්ද කියා දන්නා කෙනෙක් ලංකා දේශපාලනයේම නැත.මම දන්නෙ නෑ මා ලියා…
ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට
ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට බය වෙච්ච එකා හැම තිස්සෙම උත්සාහ කරන්නේ තමාගේ වැරැද්ද තව එකෙකුගේ ඇඟේ ගහන්න. බියට පත්වූ ම්නිස්සු ගස් ගල් සරණ විතරක් නොවේ කාදිනල් ලගෙ…
නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවනරාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන්
කිසිම පක්ෂයකට නොබැඳී ස්වාධීනව කටයුතු කරන උගත් දක්ෂ අවංක පුද්ගලයින් ගණනාවක් රට තුළ මෙන්ම රටින් පිටත් ජීවත් වෙනවා. නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවනරාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන්…
විසඳුම මාළිමාවද ?
විසඳුම කියන සංකල්පයත් හොරාකාපු අදහසක්. ඒක පට්ට ගහමින් රැවටුණු එකාව තව තවත් රවට්ටමින් තොවිලය ජයටම කරගෙන යනවා. මේ පවතින රාමුව තුළ ලංකාව ගොඩගත හැකි විසඳුමක් ඇත්තේ නැහැ. සැබෑ විසඳුමක් සඳහා:…




