A total deletion or abolition of 13 amendment
A total deletion or abolition of 13 amendment is highly unlikely to be witnessed anytime soon. Even if there is will in the government the process will take at least…
134 පිස්සෝ තොපි රට බෙදන්න ද රනිල්ට ඡන්දෙ දුන්නෙ මිහින්තලේ හාමුදුරුවෝ
https://youtu.be/xfVw4aT4UDI
සිංහල බෞද්ධ පරමාධිපත්‍යය බලය මගින් පත් කර ගත් ඝෝඨාභය රාජපක්ෂ
සිංහල බෞද්ධ පරමාධිපත්‍යය බලය මගින් පත් කර ගත් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වර්ගවාදීන් විසින් පෙරළා දැමීම සිදු කරනු ලැබුවේ මෙරට ක්‍රියාත්මක සමාන්තර ආණ්ඩු දෙකක බලය රාජ්‍යය බලයට එරෙහිව තහවුරු කර…
අන්තර් වාර ස්වයං පාලන අධිකාරිය නැමැති ට්‍රෝජන් අශ්වයා
ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නායකත්වය ඉදිරිපත් කරන්නට යෙදුණු යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් ඇතුළත දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික නිජබිම ප්‍රදේශවල අභ්‍යන්තර ස්වයං නිර්ණය ප්‍රතිපත්තිය මත ඇති කරනු…
ලංකා භූමියෙහි දෙමළ නිජබිම් සංකල්පය සත්‍යයක් ද?
ආරියතිලක2023.02.06 ලංකා භූමියෙහි දෙමළ නිජබිම් සංකල්පය සත්‍යයක් ද? යමෙක් සතුන් දඩයම් කිරීමේ චේතනාව තිබෙන තාක් ඔහු දඩයම් සොය යි. ඔහුගේ අභිප්‍රාය ඉටුවන තෙක් ඒ සඳහා උපාය- උපක්‍රම සොය යි. ඒ…
අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම දේශපාලකයින් තමන් විකල්පය බව පවසමින් පාළු ගෙවල් වල වළං බිඳීම. විකල්පය පිළිබඳව පාඨකයකු නැගූ පැණයකට ලබා දුන් පිළිතුර
ප්‍රශ්නය වැරදි නිසා, ඊට ගැළපෙන පිළිතුරක් දීමට උත්සාහ කළහොත් පාඨකයා නොමඟ යාමට ඉඩ ඇති නිසා, ප්‍රශ්නය වර්තමාන යතාර්ථයට ඔබින අන්දමින් සකස් කර ගෙනම පිළිතුරු සොයමු. අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම…
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කලාපයේ ආරක්ෂාවට තර්ජනයකි.
13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහා ඊළම නිර්මාණය කරන අතර ඉන්දියාවේ දකුණු අර්ධද්වීපය සහ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර භූමිය දෙරටට අහිමි වෙයි. මහා ඊළම බිහිවීමත් සමග ද්‍රවිඩ අධිරාජ්‍යය බිහි කිරීම…
මා ජය ලබන දිනකදි ඔබ පරාජිතයකු විය යුතු නෑ.
මා ජය ලබන දිනකදි ඔබ පරාජිතයකු විය යුතු නෑ. (මිතුරෙකු සමග කළ සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම අදහස මෙසේ ලියා තබමි.) මන්ද ඒ ලබන ජයග්‍රහණය මාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවන අතර ඔබගේ…
Euro 26,000 Million for Education, Training . Sports etc..
Euro 26,000 Million for Education, Training . Sports and Youth (2021-27) Climate Change, Digitalization and Inclusiveness are priority areas Erasmus Plus – European Funding Workshop to be held on 16-18…
මැතිවරණය කල් දැමීමේ යෝජනාවක්. කවුද?බොරුකියන්නේ?
ආරියතිලක2023.02.06 පෙබරවාරි 08දා පාර්ලිමේන්තු සැසිවාරය යළි කැඳවීමේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන රාජාසන කතාවට මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු…
උගත් කාන්තාවක් ලෙස හරිණි අමරසූරිය වැනි තැනැත්තියක් දහතුන්වෙනි සංශෝධන විවාදය National Problem එකක් ලෙස හඳුන්වාදීම ඇත්තෙන්ම විහිළුවක්.
13 සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම “ජාතික ප්‍රශ්නයක්” ලෙස සළකන්න ජජබයේ බඩපිනුම් අල්ලන හරිණි අමරසූරිය වැනි අයෙකු වළි කෑම අනිවාර්යෙන්ම ඉන්දියාව පිනවීම සඳහා කරන දුබල උත්සාහයක්. මේ හැම දේකින්ම ඇය විදහාපාන්නේ දේශපාලනයේ…
13-A මර උගුල හා ජනාධිපති රනිල් (ව) කරකවන <කොටි> වලිගය – part 2.
C. Wijeyawickrema, LL.B., Ph.D Balkanization of India (plan since 1800s) Source: Malhotra and Neelakandan (2012) ඉතිහාසය කන්නද? ජනවාරි 27දා ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා වීසින් කල අභියෝගය නිසා පරලවූ රනිල් ජනාධිපතිතුමා නොසිතූවිරූ…
Indian Foreign Minister and his government should stop meddling with Sri Lankan internal affairs -An open letter to Foreign Minister of IndiaPosted on February 4th, 2023
Dr Sudath Gunasekara Mahanuwara Indian Foreign Minister and his government should stop meddling with Sri Lankan internal affairs and mind their own business. An open letter to Foreign Minister Jaishankar’s…
Reference to Fake Tamil pre-dominantly Tamil territories were integrated into a unified Ceylon. Can found from below Podcast Serious -දෙමළ නිජබිම් කෙප්පයට පිළිතුරක්
ව්‍යාජ දෙමළ නිජබිම් ප්‍රදේශ ගැන සඳහන් කිරීම ඩි බි එස් ජෙරාජ් විසින් නැවත කර තිබේ ඔහු විසින් දිගින් දිගටම කරන දෙමළ කෙප්පය ගැන සැබෑ තතු පර් යෙශකයන්ට සොයා බැලිමිට පොරක්…
Situation in Pakistan draws parallels between the Aragalaya in Sri Lanka.
Both countries undergo;🔸 Cash strapped,🔸 Economic crisis🔸 Under the siege of radicals🔸 Ban imposed on terrorist organisations are being lifted due to pressure.🔸 IMF bailout sought🔸 Aligned with China🔸 Diplomatic…
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ යතුරුපැදි 150ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව…
ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි
ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එමගින් රට බෙදීමට කිසි ලෙසකටත් ඉඩ නොතබව බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා…
Jaishankar’s visit reset bilateral relations
Milinda Moragoda said India and Sri Lanka have sort of overcome the fallout of a Chinese surveillancevessel’s visit to Hambantota port last year. India and Sri Lanka have been able…
13A Land & Police powers will give Northern Province the Tamil Eelam Sri Lanka’s soldiers sacrificed their lives to prevent
The northern province has become a virtual Tamil only province by virtue of chasing out Sinhalese & Muslims who had been living prior to Independence. Implementing 13A in full would…




