කොළඹ හතේ චීන අවන්හලේ රුපියල් කෝටි 16 මැණික් සොරකම ඇල්ලුවේ මෙහෙමයි

අමිල මලවිසූරිය මාංචු පසුගිය දිනෙක ගාලු කොටුවේ ස්වර්ණාභරණ සහ මැණික් වෙළෙදසලක සිදුවූ රුපියල් කෝටි 35ක සොරකම සම්බන්ධයෙන්ද පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරුද දැඩිව මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි අයෙකි. ඒ සා විශාල…

හැංඟුණු ඩොලර් එළි­යට ගන්න මාස­යක සහන කාල­ය ක්

ජනතාව සන්තකයේ ඇති විවිධාකාරයෙන් උපයාගත් මෙතෙක් අනාවරණය නොකළ ඩොලර්, පවුම් ඇතුළු විදෙස් මුදල් නීතිමය බාධාවකින් තොරව බැංකුගත කිරීම සඳහා දින 30ක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඕනෑම ප්‍රමාණයක…

ඒ ගෙදර ආයේ කව­ම­දා­වත් සල්ලි­ව­ල­ට­වත් ගන් න බැරි මතක සටහන් ගොඩක් තිබුණා

6 අගෝස්තු, 2022 සුරේකා නිල්මිණි ඉලංකෝන් විශේෂාංග ගාල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, හිටපු ඇමති නීතිඥ මොහාන් ප්‍රිය­ද­ර්ශන ද සිල්වා අපේ ගෙවල් ගිනි තියලා තිබුණේ සෙල්ලම් ගෙවල් පුච්ච­නවා වගේ යහපත් පාලකයන් පිළිබඳ…

පාතාල වෙඩි තැබී­මෙන් දෙමසකදී 23ක් මරුට

පසුගිය දෙමසකට ආසන්න කාලයක් තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක සිදුකළ මිනිස් ඝාතන සංඛ්‍යාව 23කි. මේ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශයක් මඟින් විමර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. ප්‍රසිද්ධියේම…

ජනපතිගේ පෞද්ගලික නිවසට බලෙන් ආ තවත් තරුණ යෙක්

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු මහරගම දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු 29 හැවිරිදි අයෙකි. Divaina

ලංකාව අමාරුවේ දමා – මධ්‍යම අධිවේගයට මිලිය න 51 ක – ණය මුදාහැරීම චීන බැංකුවක් අත්හිටුවයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රථම කොටස් සඳහා ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51 ක ණය මුදලක් චීනයේ එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත මුදාහැරීම අත්හිටුවනු ලැබ ඇත. මේ නිසා එම ව්‍යාපෘතිය…

මැයි 09දා සිද්ධියකට සජබ සංවිධායක අත්අඩංගු වට

Share ගාලුමුව දොර අරගලකරුවන්ට මැයි 09 වෙනිදා එල්ලවූ ප්‍රහාරයෙන් පසු රටපුරා ඇතිවූ නොසන්සුන්තාව අතර තුර කැස්බෑවේ නිවාස රැසක් ගිනි තැබීම සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටි සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක…

අරගලය ගැන සිය Instagram ඔස්සේ ලෝවට කියූ බ්‍රිතාන්‍ය තරුණිය කේලි ෆ්‍රේසර්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

NEWS COURTESY BBC SINHALA :3 අගෝස්තු 2022 යාවත්කාලීනවී ඇත 11 මැයි 2023 තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කිරීමට ආගමන හා විගමන පාලකවරයා ගනු…

ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්‍රජා තන්ත්‍ර-නාස් ලණු-වාදය)

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. හැඳින්වීම– part I පොතක්වශයෙන්මාවිසින්පිළියෙලකලඉහතසඳහන්මාතෘකාවසහිතලිපිඑකතුවටලියනලදහැඳින්වීමකොටස්දෙකකින්ඉදිරිපත්කරන්නේජූලි9 දාසිදුවූජනාධිපතිගෝඨභයගේඉවත්කිරීමසමඟරටේඋද්ගතවඇතිඅර්බුදකාරීතත්වයඉදිරියේඑහිසඳහන්කරඇතිකරුණුවලවැදගත්කමනිසාය. අලි–මිනිස්ගැටුම්ගැනඇතිවූපෙලපාලිමෙන්නොව, පෝරදියව්පෙළපාලිරෙජීම්චේන්ජ්එකක්සඳහාමානබලමින්සිටිරටකැබලිකිරීමේදෙස්–විදෙස්ව්‍යාපාරයටඉණිමඟක්ලබාදුන්නේය. රටේයහපතසඳහාසිස්ටම්චේන්ජ්එකක්වේවිද, නැද්දයන්නනුදුරුඅනාගතයේදීදැනගැනීමටහැකිවනුඇත. ලංකාවලෝකයේවඳවෙමින්යනඅතීතශිෂ්ටාචාරයක්වනසිංහලබෞද්ධයාටලෝකයේඇතිඑකමඉඩම්කැබැල්ලබවපෙන්වාදෙන්නටතරම්දණුමක්හෝආත්මශක්තියක්ඇතිසිංහලබෞද්ධයෙක්මෙමඅරගලයේඉන්පිටනැතිවීමඛේදජනකය. (1956 අප්‍රේල්මසමහමැතිවරණයටපෙරබෙදාහරිනලදමෙමකාටූනයසංකේතවත්කලේකළුසුද්දන්ගෙන්රටබේරාගැනීමේඅවශ්‍යතාවයය. 2018 නොවැම්බර්ජනාධිපතිමැතිවරණයෙන්පසුතරුණතරුණියන්තාප්පවල, බිත්තිවලචිත්‍රඅඳිමින්ප්‍රදර්ශණයකලේදඑමඅභිප්‍රායමය). චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (මන්ත්‍රී…

ජනපති පත්වූ ගැසට්ටුව නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බවට අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා විසින් නිකුත් කරයි. DIVAINA

ඩලස් – සජිත් ඒකාබද්ධ ප්‍රකාශයක්

දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත දිනවීමේ අරගලයට කැප වෙනවා – ඩලස් අලහප්පෙරුම ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසඅද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත්, දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ…

කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකළොත් පොලිසියටත් නඩු දානවා – හිටපු මන්ත්‍රී රවිහරන් කියයි

මුලතිව් අධිකරණයේ නියෝගය මත කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ජූලි මස 29 වැනිදාට පෙර ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා නොකළහොත් යළිත් නඩු පවරන අතර පොලිසියට එරෙහිව වෙනත් නඩුවක්ද ගොණු කරන බව උතුරු…

මනෝ ගනේෂනුත් ඩලස්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර ඇත. Divaina

රිෂාඩ්ගේ සහායත් ඩලස්ට

පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහපෙරුම මහතාට ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. Divaina

Protected by Security by CleanTalk