සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබළෙක්  වෙඩි තබාගෙන දිවි නසා ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ වැල්ලවත්තේ දයා පාරේ පිහිටි නිවස අසල ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළකු පෙරේදා (04 වැනිදා) උදෑසන සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසා…

ලාෆ් – මිල උස්සයි – 12.5 රු.6850 යි – කිලෝ 5 – රු. 2740 යි

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6850 ක් දක්වා සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2740 දක්වා ඉහළ දැමීමට ලාෆ් සමාගම කටයුතු කර තිබේ. මේ මොහොතේ ගෑස් මිල…

රුසියානු ගුවන් යානය පිළිබඳ තීන්දුව සමාගමේ පෞද්ගලික ගැටලුවක් – අගමැති රුසියානු රජයට දන්වයි

රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සම්බන්ධව කොළඹ වාණිජ අධිකරණය දුන් තීන්දුව රුසියාවත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොව එම සමාගම සම්බන්ධව පෞද්ගලික ගැටලුවක් බව අගමැති රනිල් වික්‍රමසිංහ…

ඇයි අපිට මෙහෙම කළේ? – ‘ඩීසල් නැහැ ඒ මදිවට විදුලි කප්පාදුව එහෙම වුණත් අපි සතුටින් ඇවිද්දා’

ශ්‍රී ලංකාවේ සිටි රුසියානු සංචාරකයෝ යළි එරටට ගෙන්වා ගනිති “අපි ශ්‍රී ලංකාවට ආවෙ දින 14 ක සංචාරයක් සඳහා. අපි මේ වෙනකොට හිටියේ හික්කඩුවේ. හදිසියේම ඇති වූ මේ තත්ත්වය නිසා අපට…

ජීව අවි භාවිතයේ අවදානමක් ගැන ඉන්දියාව අනතුරු අගවයි.

ජීව අවි භාවිතය මගින් ත්‍රස්තවාදීන් සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් සිදුකරන විනාශයන් නිසා ඉදිරියේදී ලෝක සාමයට සහ ආරක්‍ෂාවට බරපතළ තර්ජන එල්ල විය හැකි යැයි ඉන්දියාවේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ උපදේශකයෙක් වන…

තෙල් බැරලය ඩොලර් 35 ට ඍජුවම ලංකාවට දෙන්න රුස ියාව එකඟ වෙයි : ඒත් බලශක්ති අමාත්‍යාංශය නිහඬය ි

ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති…

රුපියල ශතයෙන් ශතය ගොඩ එයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (01) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 65 කින් පහල ගොස් ඇත. ඒ අනුව අද දින ප්‍රකාශයට පත් කළ…

පෙරටුගාමීන් නැවත ජවිපෙට?

පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය සහ අරගලකරුවන් මර්දනය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් ඊයේ (31) රාත්‍රියේ බත්තරමුල්ලල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ…

අහිමි වූ බදු ආදායම යළි ගන්න වැට් බදු වැඩිව ෙයි

12% දක්වා ඉහළට ආදායම් බදු සහනය බස්සයි සංස්ථාපිත ආදායම් බදු ඉහළට විදුලි සංදේශ බදු සියයට 15 ට නගී ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළියට සහනයක් වැට් ලියාපදිංචි සීමාව මිලියන 120 ට අඩුවෙයි පුද්ගල…

යුද හමුදාපති – විකුම් ආරක්‍ෂක මාණ්ඩලික ප් ‍රධානී – ශවේන්ද්‍ර

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ද, යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී…

මේ වේලාවේ මා යුද හමුදාපති ධූරයට පත්වේ යැයි සිතුවේ නෑ – නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

මේ අවස්ථාවේ තමා හමුදාපති ධුරයට පත්වනු ඇතැයි නොසිතූ බව ලබන (1 දා) නව යුද හමුදාපති ලෙස වැඩ භාර ගන්නා මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. ‘දිවයින’…

Protected by Security by CleanTalk