ඇමැතිවරු රැසක් ඉල්ලා අස්වීමට සැරසේ

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් රැසක් ඉවත්වීමට අද රාත‍්‍රී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්චාවේදී තීරණය කර ඇත.එහිදී අගමැතිවරයා ඉවත් විය යුතු නැතැයිද එම ඇමැතිවරු…

ජනපති සහ අගමැති අතර තීරණාත්මක සාකච්චාවක්

Source Divaina: රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්චාවක් අද රාත‍්‍රී පැවැත්වෙන බව වාර්තාවේ.එම සාකච්චාවෙන් පසු වත්මන් රජය සම්බන්ධව…

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

මිරිහාන පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස වටලා විරෝධය පළ කළ සිද්ධිය රටම උණුසුම් කර දමා ගතව ඇත්තේ හෝරා කිහිපයකි. ඉකුත් 31 වැනිදා රාති‍්‍රයේ ජනාධිපතිවරයා පදිංචි නුගේගොඩ, මිරිහාන, ජුබිලි කණුව…

සාමකාමී විරෝධතාවක් ගිනි තැබූ අන්තවාදියෝ

විශේෂාංග Source Silumin ලෝකය ම ප්‍රශ්න ජාලාවක ය. කොවිඩ් වසංගතය විසින් ලෝක ආර්ථිකයට කළ බලපෑම සුළුපටු නොවේ. ලෝක ආර්ථික අවපාතයෙන් ගැලවෙන්නට ලංකාව වැනි පුංචි රටකට නොහැකිය. ඒ මූලික කඩාවැටීම අපේ…

මිරිහානේ අලාභය මිලියන 39ක්

අමිල මලවිසූරිය පුවත් මිරිහාන පොලිස් වසමේ ජුබිලි කණුව – මහරගම බස් මාර්ගය අවහිර කරමින් පැවැති විරෝධතාවෙන් පොලිස් බස්රථයක්, මිරිහාන මූලස්ථාන පොලිසියේ ජීප් රථයක්, පොලිස් ත්‍රිරෝද රථයක්, රථවාහන හැසිරවීමේ පොලිස් යතුරුපැදි…

රුසියානු හමුදා ප‍්‍රහාරවලින් මරියුපොල් නගරය නටබුන් ගොඩක් වේ

ගිනිකොණදිග යුක්රේනයේ පිහිටි වරාය නගරයක් වන ‘මරියුපොල්’ නගරය රුසියානු හමුදා ප‍්‍රහාරයන් හේතුවෙන් නටබුන් ගොඩක් බවට පත්ව ඇති බව නගරයේ කොටු වී සිටියදී මුදා ගැනුණු නගරවාසීහු ප‍්‍රකාශ කර තිබේ. නගරයේ සෑම…

පක්‍ෂ 11ක එකමුතුවේ ජාතික වැඩපිළිවෙළ මහා නායක දොඩම්පහළ චන්දසිරි මහනාහිමිට පිළිගන්වති

Share තම පක්ෂ එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද ‘මුළු රටම හරි මඟට’ ජාතික වැඩපිළිවෙළ ගරුතර මහා නායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත්…

ඕනෑ වුණොත් න්‍යෂ්ටික අවි පාවිච්චි කරනවා – පුටින්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූවොත් අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික අවි භාවිත කරන බව රුසියානු ජනපති ව්ලැඞ්මිර් පුටින් ප‍්‍රකාශ කර ඇත. පුටින්ගේ මෙම ප‍්‍රකාශය ගැන යුරෝපා රටවල් භීතියට පත්ව තිබේ. රුසියාව සතුව චන්ද්‍රිකාවලට…

මල්වතු අස්ගිරි හිමිවරුන්ගෙන් ජනාධිපතිවරයාට කරුණු 14කින් යුත් ලිපියක්

උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සමස්ත මහජනයා වෙනුවෙන් තිරසර ජාතික ප්‍රතිපත්තීන් මඟින් සහන සැලසීමේ අවශ්‍යතාවය පිළිබඳව දන්වමින් කරුණු 14ක් ඇතුළත් ලිපියක්

Protected by Security by CleanTalk