යෝජනාව සම්මත වුවත් බහුතරය නෑ
චතුර පමුණුව- Courtesy Divaina ශ‍්‍රී ලංකාවට එරෙහිව මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය…. 04 – පිිටුවට කරන…
ජිනීවා යෝජනාවේදී රටවල් 11 ක් ශ්‍රී ලංකාව සමග… 22 ක් විරුද්ධයි… 14 ක් නිහඬයි
කීර්ති වර්ණකුලසූරිය Courtesy Divaina ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11ක් සිය ඡන්දය…
An American Journal (1851) highlights massacres of the Sinhalese and horrors perpetrated in 1848 under the administration of Lord Torrington
The United States Magazine and Democratic Review (May 1851) In 1851, An American Journal (The United States Magazine and Democratic Review), at a time (1851) when they I.e. USA, did…
Rebutting the HRC resolution against Sri Lanka, at Geneva, sponsored by UK “The Mother of all things evil” in the colonial world. UK The pot calling the kettle black?.
Dr. Sudath Gunasekara Mahanuwara, Sri Lanka 22. 3.2021. Today is the D day for Sri Lanka at Geneva. The chief sponsor of the Human rights resolution is UK.UK is the…
පිළියන්දල ෆේස් බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 අත්අඩංගුවට
Diavaina :පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ මුහුණු පොත හරහා සංවිධානය කොට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ ෆේස් බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 දෙනකු පිළියන්දල පොලිසිය ඊයේ (21දා* අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර…
උසාවියෙන් විනාශ කිරීමට නියෝග කළ කසළ තේ යළි ජාවාරම්කරුවන් අතට
Divaina : අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කළ රුපියල් කෝටියක් පමණ වටිනා තේ කන්ටේනර් තුනක් විනාශ නොකොට යළි ජාවාරම්කරුවකු අතට පත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්…
රාජිත සහ චතුර අල්ලන්න සීසීඞී විමර්ශන ප‍්‍රකාශ ලබාදීමට අද එන බව දන්වති
Divaina : මාධ්‍යවේදියකු පැහැරගෙන ගිය බවට ව්‍යාජ සිද්ධියක් නිර්මාණය කර රජය අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍රයා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර…
ඩුබායිවලින් පිටුවහල් කළ අයෙක් ලංකාවට ඇවිත් අන්තවාදය වපුරලා – මාවනැල්ලේදී අත්අඩංගුවට
Courtesy Divaina: මාවනැල්ලේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ…
මා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට එනවාද නැද්ද තීරණය කරන්නේ ජනතාවයි – ජනපති වලපනේදී කියයි
Divaina : තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට වලපනේදී එක්වෙමින් සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…
ජිනීවා සාක්‍ෂි සංරක්‍ෂණයට රටවල් 32ක් පක්‍ෂයි
කීර්ති වර්ණකුලසූරිය- Divaina ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ සාක්‍ෂි සංරක්‍ෂණය කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කර ඇති ජිනීවා යෝජනාව සඳහා බටහිර රටවල් ප‍්‍රමුඛ…
මාධ්‍යවේදියාගේ බොරු පැමිණිල්ල: රාජිත සහ පුතාගෙන් ප‍්‍රශ්න කෙරේ
කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉකුත් 10 වැනිදා මාධ්‍යවේදියකු පැහැරගත් බවට පොලිසියට ලැබී තිබූ අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත්…
ෆේස්‌බුක් පෙම්වතියගේ දිවිනසා ගැනීම… මීගමුවේ ව්‍යාපාරිකයාට ඇප නෑ… සම්බන්ධය පටන්ගෙන ඇත්තේ ඇයට වයස 14 දී
Divaina: 14 වියැති බාලවයස්කාර ශිෂ්‍යාවක් මුහුණුපොත මගින් හඳුනාගෙන වසර 10 ක් පුරා ඇය දූෂණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් සහ ට්‍රෝලර් යාත‍්‍රා හිමි 50 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාට ඇප ලබාදීම…
අනුර කුමාරගේ දුෂ්රාවට වීරසේකරගෙන් යෝකර් එකක්
චමින්ද සිල්වා -Divaina පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවකු වන ඊබ‍්‍රහිම් මොහොමඞ් නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශයක් කළ යුතුව ඇතැයි…
How does the UNHRC function?
The UNHRC was created by the United Nations General Assembly on 15 March 2006 by resolution 60/251. It celebrated 15 years in 2021. Resolutions of the UNHRC are LEGALLY NON-BINDING…
Barbados removes Queen as Head of State, what is the fate of Great Britain if remaining 14 countries do same & also exit Commonwealth?
In possibly a rising trend, Barbados has declared it doesn’t want the Queen to be its head of state. That leaves 14 more countries that continue to keep the Queen…
අධිකරණ භාෂා විධාන උල්ලංඝනය කරන නීති අධ්‍යාපන ගැසට්ටුවෙන් ජනතාවගේ අයිතීන් අහිමිවීම් පිළිබදව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දීම මාර්තු 22 අලුත්කඩේ දී…
අධිකරණ භාෂා විධාන උල්ලංඝනය කරන නීති අධ්‍යාපන ගැසට්ටුවෙන් ජනතාවගේ අයිතීන් අහිමිවීම් පිළිබදව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දීම මාර්තු 22 අලුත්කඩේ දී… අධිකරණ භාෂාවන සිංහල සහ දෙමළ භාෂාවලින් ශ්‍රී…
Sri Lankan government drafting new law against “unethical conversions” amid violent attacks on Christians
17 March 2021-courtesy barnabasfund.org The government of Buddhist-majority Sri Lanka is drafting proposed legislation to counter a rise in religious conversions. The news comes amidst reports of violent attacks on…
Did Sri Lanka commit ‘war crimes’? International Legal luminary Prof. Michael Newton says NO
By shenali Waduge Luckily the Mahinda Rajapakse government had sought the legal opinion of international legal experts whose opinions should now be used to compare the OISL and UNHRC Heads…
අම්බිගා සෙල්වකුමාර් ලන්ඩනයේ සිදු කළ මාරාන්තික උපවාසය අවසන් කරයි
දිනසේන රතුගමගේ Divaina: ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉල්ලීම් හතරක් මුල් කරගෙන ලන්ඩන් නගරයේ මාරාන්තික උපවාසයක් දියත් කළ යාපනයේ කාන්තාවක් වූ අම්බිගා සෙල්වකුමාර් සිය මාරාන්තික උපවාසය 15 දා අවසන් කොට තිබේ. ජිනීවා…



