පොලිස් නිලධාරීන් ගස්ගල්වලට මුවාවී පාරට පනින ක‍්‍රමය ඉවත් කරනවා
ධම්මික සල්වතුර/ වාසල සේනාරත්න Divaina : මහජනතාවට පීඩා වන අයුරින් ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර…
ෆේස්බුක් එකෙන් වෛරී ප‍්‍රකාශ පැතිරූ පුද්ගලයා සමග පාස්කු ප‍්‍රහාරකයෝත් සම්බන්ධ වෙලා
Divaina: ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරී සහගත ප‍්‍රකාශ අන්තර්ජාලයට මුදාහැරීමේ ොච්දනාව යටතේ අත්අඩංගුවට ගත් ෆසාල් මොහොමඞ් නිසාර් නමැත්තා පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයට පුද්ගලයන් 494 දෙනකු සම්බන්ධ වී…
කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කරපු නගරාධිපතිට නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි?
Divaina: *පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි – * රාජසභා මණ්ඩපය මාස හයක් තිස්සේ අව්වට වේලෙනවා. වැස්සට තෙමෙනවා. වගකිව යුත්තන් නිහඩව බලාගෙන ඉන්නවා පුරාවිද්‍යා පනත සකස් කලේ අගමැතිතුමා ඉන්න…
සුකී අත්අඩංගුවට මියන්මාරයේ බලය හමුදාවට
Divaina: මියන්මාරයේ (බුරුමය) බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ. එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් ඊයේ අලූයම් කාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රටේ බලය එරට හමුදාව මගින්…
වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..
* දෙවෙනි කසාදයට අත්සන් තැබුවෙත් ඔහුයි Divaina : වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ…
දේව බලෙන් යළි ගයන වික්ටර්…
Divaina: ජීවත්ව සිටියදීම මියයෑම පිළිබඳව සාක්ෂියක් බවට වික්ටර් රත්නායකයන් මේ වන විට පත්ව තිබේ. මිථ්‍යාවේ උල්පත වූ යාඥා ශාලාවක, වික්ටර් රත්නායක නම් අද්විතීය පෞරුෂය, සිය ගෙල පිරි මැදගත් ආකාරය නොව,…
සැබෑ නිදහස් දිනය…
Divina: මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ. මන්ද පළමුව 48 පෙබරවාරි 4 දා අපගේ මව්බිමට හා සිංහල ජාතියට පූර්ණ නිදහස…
ඔව්… හිරිවඩුන්න ඉපැරණි පුද බිමකි!… එහෙත් බොදු උපත ගැන පළවන මත ගැන සොයමු!
තරංග රත්නවීර –Divaina * අපේ ගමේ මිනිස්සු දෙකට බෙදිලා නෑ, අපිව කොටවන්න හදන්න පිටින් එන විවිධ කණ්ඩායම්… * ගමේ මිනිස්සු අලූත් සහල් කන්න ඉස්සර වෙලා කිරිබත් හදලා ගෙනත් පූජා කරන්නේ…
Jambudvipa | එක් අඥාන භික්ෂූවක් විසින් පතුරන ජන්බුද්වීප බොරුව | මිත්‍යාවෙන් එහා සැබෑ ඉතිහාසය
https://www.youtube.com/watch?v=1xzsV1rrQ5s
කොරෝනා එන්නත් නිෂ්පාදනාගාරයට පාර්සල් බෝම්බයක් එවලා
කීර්ති වර්ණකුලසූරිය කොරෝනා මර්දන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන බි‍්‍රතාන්‍යයේ වේල්ස් නුවර නිෂ්පාදන කම්හලට පාර්සල් බෝම්බයක් එවීම ගැන බි‍්‍රතාන්‍ය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පරීක්‍ෂණ අරඹා ඇත. මෙම කම්හල වසරකට මාත‍්‍රා මිලියන 300 ක්…
කී‍්‍රඩා පිටිය සංවර්ධනය කිරීමේදී කාලතුවක්කු උණ්ඩ 214ක් උඩ එයි
Divaiana : දිනසේන රතුගමගේ මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසලේ ක‍්‍රීඩාංගණය සංවර්ධනය කරන ප‍්‍රදේශයේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ කාලතුවක්කු උණ්ඩ 214ක් යුද හමුදාව විසින් පෙරේදා (28දා* සොයා ගෙන තිබේ.…
කමල්ට – ශවේන්ද්‍රට ඔරවන්න ගිය මිෂෙල් බැෂලේ ‘ඇන ගනී’
Divaina : කීර්ති වර්ණකුලසූරිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගොනු කළ නිර්දේශය එම අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.…
ආනයනය තහනම් කරදමුංගු තැපෑලෙන් ගෙන්වීමේ ජාවාරමක්
Divaina : පි‍්‍රයදර්ශන ලියනගේ ] ආනයනය තහනම් කර ඇති කරදමුංගු නීති විරෝධි ලෙස බංගලාදේශයෙන් සහ පකිස්තානයෙන් තැපෑල හරහා ශ‍්‍රී ලංකාවට ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කලක සිට කි‍්‍රයාත්මක වන බව…
ලන්ඩන් නුවරින් තවත් ‘බාල්දියක්’
Divaina : කීර්ති වර්ණකුලසූරිය ලන්ඩන් නුවර වයින් ස්ටෝර්ස්, බාර්, අවන්හල්, මල් සාප්පු සහ බාබර් සාප්පු මෙන්ම පෙට‍්‍රල් ෂෙට් හිමියන් 40 දෙනෙකුට අධික පිරිසක් ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව කි‍්‍රයා කරන ලෙස…
දෙමළ නායකයින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් යාපන සරසවියේ යුද ස්මාරකයට යළි පණ දෙයි
Divaina : දිනසේන රතුගමගේ උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ලද ධන පරිත්‍යාගයෙන් යාපනය විශ්ව විද්‍යාල භූමියේ යුද ස්මාරකය යළි ඉදිකිරීමේ කටයුතු පසුගිය(25*දා ආරම්භ විය. මෙම ස්මාරකය ඉවත් කළ…
ඉරාක හමුදාව බැග්ඩෑඞ් අයිසිස් නායකයා මරා දමයි
Divaina: ඉරාකයේ අයිසිස් නායකයා වූ අබු යසර් ඉසාචි ඉරාක හමුදාව විසින් මරා දමා ඇත. පසුගියදා බැග්ඩෑඞ් නුවර වෙළෙඳ සංකීර්ණයකදී බෝම්බ පිපිරීම් 2 ක් සිදු කර 32 කගේ මරණවලට ඔහු වගකිවයුතු…
මෙරට හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමේ තර්ජනය
Divaina – කීර්ති වර්ණකුලසූරිය ද්‍රෝහීන් සහ සතුරන් හඳුනා ගත්තේ නම් රටට එරෙහි තර්ජනය මර්දනය කළ හැකියි – හිටපු ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් මිචෙලි බැෂලේ බටහිර හිතවාදී මානව හිමිකම් කොමසාරිස්වරියකි. ඇමරිකාව,…
U.N. rights boss calls for sanctions on some Sri Lankan ex-military
Courtesy Reuters GENEVA (Reuters) – U.N. human rights chief Michelle Bachelet called on states on Wednesday to impose targeted sanctions” on former Sri Lankan military commanders implicated in alleged war…
වික්ටර් රත්නායකට දෙවියන් වහන්සේ යලි කටහඬ දීමේ ප්‍රාතිහාර්ය හා මාධ්‍යය මඟින් අති ශෝක්තියෙන් එය හුවා දක්වන ඉවැන්ජෙලිකල් කල්ලි
අද වනවිට අන්‍යාගමික මාරයා නැවත හිස ඔසවමින් සිටි, අන්‍යාගමික කරණය දැන් දැන් අයෙත් නාඩගමක් බවට පත්වී තිබේ. ටයි කොට් ඇඳගත් පාස්ටර් වරු මේ නීති විරෝධී අන්‍යාගමික කරණයේ යේදී සිටි. ලංකාවේ…



