මෙරටින් පැන්නූ නොර්වේ ජනවාරි 7 සිට යළි ඇවිත්

මෙරටින් පැන්නූ නොර්වේ ජනවාරි 7 සිට යළි ඇවිත් කොටි ත්‍රස්‌තවාදය නැති කර ලීම සඳහා 6000 කට අධික හමුදා භටයන් සහ නිලධාරීන් දිවිදුන් ශ්‍රී ලංකා යුද හමුදාව අද බරපතල ප්‍රශ්නයකට මුහුණ…

කුඩු බොන්න දී තුරුණු මස කුලී කළ මහනුවර ගණිකා මඩම සෙව්වන්දි සියල්ල හෙළි කරයි..

කුඩු බොන්න දී තුරුණු මස කුලී කළ මහනුවර ගණිකා මඩම සෙව්වන්දි සියල්ල හෙළි කරයි.. * අපේ ලොක්‌කා මුළු නුවරම හොල්ලන් ඉන්නේ.. * කෑල්ලක්‌ නයිට්‌ එකට දහදාහක්‌ වෙනවා සර්.. පොලිසිය සෙව්වන්දිගෙන්…

නඩු නැති රටක සරණාගතයන් වූ තොප්පිගල මායිමේ සිංහල මිනිස්‌සු

නඩු නැති රටක සරණාගතයන් වූ තොප්පිගල මායිමේ සිංහල මිනිස්‌සු දිවුලපොතාන සිංහල ගම්මානයකි. සිංහල ගම් ලංකාවේ හැර වෙනත් කොයි තැනකවත් තිබෙන්නට පුළුවන්කමක්‌ නැත. විශේෂත්වය වන්නේ දිවුලපොතාන තිබෙන්නේ තොප්පිගල කැලෑව මායිමේ වීමය.…

ඇඹිලිපිටිය ඛේදවාචකය තල්ලු කරන්න එපා කියද්දී ඒ.එස්‌.පී මහත්තයා

ඇඹිලිපිටිය ඛේදවාචකය තල්ලු කරන්න එපා කියද්දී ඒ.එස්‌.පී මහත්තයා ප්‍රසන්නව බිමට තල්ලු කළා ප්‍රසන්නගේ පස්‌ මස්‌ ගැබිණි බිරිඳ හැඬූ කඳුළින් දිවයිනට කියන කතාව * ඉස්‌පිරිතාලේදී මට මහත්තයාව බලන්න දුන්නේ නෑ *…

තොල් සිප ගන්නා දර්ශන ඇතුළත් ආන්දෝලනාත්මක ගීතය ගැන පසු කතාවක්‌… ගීතය සිල් බිඳගනිද්දී සංස්‌කෘතිය මුල් සිඳගන්නා ගීත රූප රචනය

තොල් සිප ගන්නා දර්ශන ඇතුළත් ආන්දෝලනාත්මක ගීතය ගැන පසු කතාවක්‌… ගීතය සිල් බිඳගනිද්දී සංස්‌කෘතිය මුල් සිඳගන්නා ගීත රූප රචනය දැනටමත් ලක්‍ෂ හතකට වැඩිය නරඹලා පළවැනි ප්‍රශ්නය මේවා නිර්මාණද කියන එකයි…

ක්‌ලාස්‌ එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර්

ක්‌ලාස්‌ එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර් ළමයකු ප්‍රයිවට්‌ ටියුෂන් යන්නේ ඇයි? එයට ප්‍රධාන වූ හේතු තුනක්‌ තිබේ. පළමුවැන්න එම ළමයාගේ මාපියන්ට ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය ගැන සොයා…

කොටි ඝාතක සමාගම සැමරීමේ මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය

කොටි ඝාතක සමාගම සැමරීමේ මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය එසේම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදි කිරීමට යන්නේ මියගිය කොටි නායක ප්‍රභාකරන් හා කොටි ඝාතන කල්ලිය වෙනුවෙන් නොවේද? උතුරු පළාත් සභාවේ අරමුණ වී ඇත්තේ ලබන මැයි…

අද වැනි පසුබිමක නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකියි

අද වැනි පසුබිමක නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකියි – බැසිල් රාජපක්‍ෂ ජයසූරිය උඩුකුඹුර බණ්‌ඩාරනායක මහතාට එජාපය හැර යැමට 1947 දී බලපෑ සමාජ දේශපාලන වාතාවරණයක්‌ අද ද නිර්මාණය වී ඇති…

අනෙක්‌ පක්‍ෂවල අදහස්‌ ඩෝසර් කරමින් අගමැති අත්තනෝමතික ලෙස හැසිරෙනවා

අනෙක්‌ පක්‍ෂවල අදහස්‌ ඩෝසර් කරමින් අගමැති අත්තනෝමතික ලෙස හැසිරෙනවා – අනුර දිසානායක අජිත් අලහකෝන් අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කාර්යයේදී අගමැතිවරයා අනෙකුත් පක්‍ෂවල අදහස්‌ ඩෝසර් කරමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිටින බව…

දෙමළ ජනතා සංසදයෙන් ෙෆඩරල් ඉල්ලා කෙටුම්පතක්‌

දෙමළ ජනතා සංසදයෙන් ෙෆඩරල් ඉල්ලා කෙටුම්පතක්‌ කීර්ති වර්ණකුලසූරිය යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් උතුර නැගෙනහිරට ෙෆඩරල් පාලනයක්‌ අවශ්‍ය බව දැක්‌වෙන කෙටුම්පතක්‌ දෙමළ ජනතා සංසදය විසින් සකස්‌ කර ඇත. උතුරු මහ…

හමුදාපතිතුමාටත් සීඅයිඩියෙන් නඩු

හමුදාපතිතුමාටත් සීඅයිඩියෙන් නඩු හේමන්ත රන්දුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්‍ෂණ සඳහා සහාය නොදීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාපතිවරයාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර…

එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ

එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ විලංගුලා සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ඥතීහු කතා කරති… * මම රට රකින්න…

නවාෂ් ශරීෆ්ගේ ලංකා ගමන ගැන කොටි හිතවාදීහු කලබල වෙති!

නවාෂ් ශරීෆ්ගේ ලංකා ගමන ගැන කොටි හිතවාදීහු කලබල වෙති! පකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ්ගේ ලංකා සංචාරය දෙස ඉන්දියාව විමසිල්ලෙන් සිටි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. පතන්කෝට්‌ ගුවන් කඳවුරට පකිස්‌තානයේ සිට…

අපි වෙනුවෙන් හැදෙන අලුත් ජාතික හැඳුණුම්පතේ කතාව

අපි වෙනුවෙන් හැදෙන අලුත් ජාතික හැඳුණුම්පතේ කතාව ඕනෑම රටක ජීවත්වන පුරවැසියකුගේ අනන්‍යතාවය සමාජය විසින් තීරණාත්මකව පිළිගනු ලබන්නේ එම රටෙන් පුරවැසියාට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට අනුවය. මීට අමරතව පාසල් සිසුන්ට පාසල්…

9 වසරකට පසු නෝර්වේ යළි එයි

9 වසරකට පසු නෝර්වේ යළි එයි කීර්ති වර්ණකුලසූරිය නෝර්වේ රජය යළිත් වරක්‌ මෙරට වාර්ගික අර්බුදය විසඳීමේ කටයුතුවලට මැදිහත් වී ඇත. මේ බව නෝර්වේ විදේශ ඇමැති බොර්ඡේ බ්‍රෙන්වේ සහ ද්‍රවිඩ සන්ධාන…

Protected by Security by CleanTalk